කුරුනෑගල, kandy ගොඩයො

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නුවර උන් තමා අන්තිම වෙනකල් හරි රටේ බලේ තියං හිටියෙ සටන් කර කර. රට වටේ අනිත් උන්නං වේලාසනම සුද්දට උක දීල යටත් උනානෙ
    එහෙම නෑ නේද?
    නුවර good blood තියන එවුන් නුවරින් පැනල ඇවිල්ලා සබරගමු පළාතේ සෙට් වෙලා කැරලි ගැහුවා කියලා නේද තියෙන්නේ?
    නුවර ඉතුරු වෙලා තියෙන්නේ දේශද්‍රෝහී සොන්නයො ටික 🥴
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    එහෙම නෑ නේද?
    නුවර good blood තියන එවුන් නුවරින් පැනල ඇවිල්ලා සබරගමු පළාතේ සෙට් වෙලා කැරලි ගැහුවා කියලා නේද තියෙන්නේ?
    නුවර ඉතුරු වෙලා තියෙන්නේ දේශද්‍රෝහී සොන්නයො ටික 🥴
    ඔය කියන රදල කුලේ උන් තමයි රජව සුද්දන්ට පාවලා දුන්නෙ. අනිත් පලාත් වල එහෙම උනේ නෑනෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සිරා කතාවක් කියන්නම්. හොඳකුලේ උන් ඔය කුල සීන් එක කියව කියව යන්නෙ නෑ. අඩුකුලේ උන්තමා උංගෙ හීනමානෙ වහගන්න ඕව හැමවෙලේම ඇදල ගන්නෙ.
    :ROFLMAO: මගුල තමයි. වලව්වට තාමත් එන දෙමලුන්ට හොද පුටු වල වාඩි වෙන්න දීලා ගමෙ සිංහලුන්ට බංකු වල වාඩි වෙන්න දෙනවා බාප්පා. ඇයි මේ පුටු තියෙද්දි බංකුවෙ වාඩි උනේ කියලා පුංචි අහලා පවුල් ප්‍රශ්නයකුත් උනා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    වලව්වට තාමත් එන දෙමලුන්ට හොද පුටු වල වාඩි වෙන්න දීලා
    ඉතින් අඩු කුලේ එවුන් අඩු කුලේ එවුන්ට සලකනවා තමයි
    වලව්ව කිව්වේ වත්තේ මුර ගෙදරද🤭
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඉතින් අඩු කුලේ එවුන් අඩු කුලේ එවුන්ට සලකනවා තමයි
    වලව්ව කිව්වේ වත්තේ මුර ගෙදරද🤭
    මොකෝ පොන්ස් රිදිලා😅 වලව්වක් වත් නැතුවද උසස් කුලේ කියාගෙන හැමිනෙන්නෙ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මොකෝ පොන්ස් රිදිලා😅 වලව්වක් වත් නැතුවද උසස් කුලේ කියාගෙන හැමිනෙන්නෙ
    අපිට තියෙන ඒවා forum ගානේ කියන්න යන්නේ නෑනේ පොන්ස්
    ඔය ඉතින් උබලගේ අඩුකුලේ කම රෙද්දේ පල්ලෙන් බේරෙන්නේ; කටෙන් තමයි ඔක්කොම 🤭
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපිට තියෙන ඒවා forum ගානේ කියන්න යන්නේ නෑනේ පොන්ස්
    ඔය ඉතින් උබලගේ අඩුකුලේ කම රෙද්දේ පල්ලෙන් බේරෙන්නේ; කටෙන් තමයි ඔක්කොම 🤭
    එහෙම කියලා හිත හදාගනින් පොන්ස් 😅කියන්න දෙයක් ඇත්තෙත් නෑනෙ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකෝ පොන්ස් රිදිලා😅 වලව්වක් වත් නැතුවද උසස් කුලේ කියාගෙන හැමිනෙන්නෙ
    වලව් වලව් කියන ඔක්කොම ඔය උසස් කුල කියලා සම්මත අයගේ නෙවෙයි... ඉංග්‍රීසි කලෙන් පස්සේ රදලයෝ කියලා මතු උන ගොඩක් අය හෙන ගේම් කාරයෝ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    වලව් වලව් කියන ඔක්කොම ඔය උසස් කුල කියලා සම්මත අයගේ නෙවෙයි... ඉංග්‍රීසි කලෙන් පස්සේ රදලයෝ කියලා මතු උන ගොඩක් අය හෙන ගේම් කාරයෝ...
    ඔව් ජැක්සන් ඇන්තනී ගේ කලු සුද්දෝ කියලා ප්ලේ ලිස්ට් එකක් තියේ ඒක බලන්න ත්‍රෙඩ් එකේ මුල මම විඩියෝ එකක් දාලා තියේ
     
    • Haha
    Reactions: Mr.dark

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    ඊයෙත් ඇන්ටෙක්ගෙන් ගම කොහෙද කියලා ඇහුවා.. නුවරලු.. නුවර කොහෙද ඇහුවම බෝඩරේ..
     
    Sen-lu

    Well-known member
  • :ROFLMAO: මගුල තමයි. වලව්වට තාමත් එන දෙමලුන්ට හොද පුටු වල වාඩි වෙන්න දීලා ගමෙ සිංහලුන්ට බංකු වල වාඩි වෙන්න දෙනවා බාප්පා. ඇයි මේ පුටු තියෙද්දි බංකුවෙ වාඩි උනේ කියලා පුංචි අහලා පවුල් ප්‍රශ්නයකුත් උනා
    දෙමලු කොහේද බං වලව් වලට වැද්දගන්නෙ 😂.

    කොහේද උඹලගෙ ඔය ඉලව්ව තියෙන්නෙ. මම නොදන්න වලව් මේ පැත්තෙ නෑ කියපං බලන්න ඔය කව්ද ඔය වලව්කාර බාප්ප කියල.
     
    • Haha
    Reactions: Honey Bunch

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    mehemai Kule adala na kiyala kiwwata e blood line eka gathi guna godak welawata samanai. Adu kule ayath ekka wada karana kota kiyana karana deval walin oka therum ganna puluwan.
    Anek eka Adu kule ayage heena manayak thiyenava. ethin eta udin thiyena kula ekka mara avlen enne.
    Thava salli thiyenavam one deyak kiwwata, ehema novana awastha wadi.
     
    • Like
    Reactions: Honey Bunch

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    වලව් වලව් කියන ඔක්කොම ඔය උසස් කුල කියලා සම්මත අයගේ නෙවෙයි... ඉංග්‍රීසි කලෙන් පස්සේ රදලයෝ කියලා මතු උන ගොඩක් අය හෙන ගේම් කාරයෝ...

    yep, thava walaw categories keepyak thiyenava. Geri walaw kiyala jathiyak thiyenava. hora shot ekata deepu podi geval.
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    දෙමලු කොහේද බං වලව් වලට වැද්දගන්නෙ 😂.

    කොහේද උඹලගෙ ඔය ඉලව්ව තියෙන්නෙ. මම නොදන්න වලව් මේ පැත්තෙ නෑ කියපං බලන්න ඔය කව්ද ඔය වලව්කාර බාප්ප කියල.
    ඇයි ගිහින් ඕපාදූප හොයන් ඇවිත් ලිද ලග සංගමේ කියවන්න ද?

    වතු දෙමලු ගැන නෙමෙයි පොන්ස් කිව්වෙ

    වලව් වලව් කියන ඔක්කොම ඔය උසස් කුල කියලා සම්මත අයගේ නෙවෙයි... ඉංග්‍රීසි කලෙන් පස්සේ රදලයෝ කියලා මතු උන ගොඩක් අය හෙන ගේම් කාරයෝ...
    අඩේ තමුසෙලගෙත් මාර ලොජික් තියෙන්නෙ. ඔක්කොම බැලින් නම් වලව් කාරයො කියලා හිතාගෙන ඉන්නවා හැබැයි හැංගිලා කොයි වලව්වෙ ද කියලා ඕපදූප හොයන්න එනවා ඊට පස්සෙ කියයි ඒව වලව් නෙමෙයි යැයි යැයි කියලා. පව් ඕයි උබලා 😅😅
    අප්පච්චිලා බාප්පලා නම් කමක් නෑ නාකි මිනිස්සු
    දැනුත් වලව් පට්ට ම කරේ ගහගෙන ඉන්න උන් නම් ඊට වඩා වෙන මුකුත් නැති පොන්ස්ලා තමයි. හරියට නිකම් අර ඉස්කෝලෙ නම් ඔලුවෙ තියන් ඉන්න උන් වගෙ😅 මම මේ දගලන්නෙ නමට ආපු දිග හෑල්ල අයින් කරගන්න බැරුව. වලව් ගාය තියෙන එකෙක් ඉන්නව නම් ගලවලා දෙනව මම.
    ------ Post added on Apr 12, 2024 at 9:20 PM
     
    මට තියා මගේ හත්මුතු පරම්පරාවේ එකෙක්ට වත් වලව්වක් නෑ යකෝ... අඩුම මම මගේ කුලේවත් දන්නේ නෑ... නම දාලා තියෙන්නෙත් විල්ස් ස්මිත් වගේ ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට... සමහර වෙලාවට කුලේ පහත් හින්දා වෙන්න ඇති...

    පොතේ තියන ඉතිහාසෙට එහා ගිහිං රටේ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඉගන ගන්න එකෙක්ට මම කියපු එකේ වැදගත්කම තේරෙනවා...

    එතකොට තේරෙයි දැන් රදළ කියලා පේන්න ඉන්න අයගේ ආරම්භය හොයාගන්න එක රටේ පැවැත්මට ඇයි වැදගත් වෙන්නේ කියලා...

    පොඩ්ඩක් ඒවත් ඉගනගෙන වරෙන්...

    (උබ කුල මළ බලන්නේ නැතිව එක එකට උගේ හැටියට සලකන එකෙක් නම් හොදයි... ඒකට ගරු කරනවා... මම මේ නුලේ මුල ඉදලා මේ වෙනකම් දාපු කමෙන්ට් බැලුවොත් තේරෙයි කුලේ ප්‍රදේශය වගේ දේවල් වලින් මිනිස්සූ generalized කරන එකට විරුද්ධව තමයි මම කතා කරලා තියෙන්නේ... මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ හිපොක්‍රසි එක පෙන්නලා තියනවා)