කුරුලෑ~අඩුකර_ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Acne Aid සබන් එක හොඳ නැද්ද? :confused:

    වෛද්‍යවරු නම් නිර්දේශ කරන්නේ ඒ සබන් තමයි..
    ඒත් ඒ සබන් ටිකක් විතර ගණන්..
    ඒ කුරුලෑ තියෙන තැන් වලට විතරක් ආලේප කරන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට තෙල් සහිත සමකට තමයි උරුම කම් ලැබිලා තියෙන්නේ මේ රටේ දී.. ඒ හින්දා අපි ඒ ගැන හිතමින් දුක් වෙන එක නෙවෙයි කරන්න ඕනේ..
    අපිට ඒ වගේ තෙල් සහිත සමක් තියෙනවා නම්.. අනිවාර්යෙන් ම පිරිසිදු කම උවමනා වෙනවා..
    බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි සබන් පාවිච්චිය..
    සබන් කුරුලෑ තිබ්බාත් නැතත් කිසිම දවසක මුහුණට භාවිතා කරන්න ගන්න හොද නෑ..
    සබන් වලට විකල්පයක් හැටියට අපිට ෆෙස් වොෂ් භාවිතා කරන්න පුලුවන්..
    තෙල් සහිත සමකට සරිලන ෆෙස් වොෂ් එකක් තොරා ගන්න වග බලා ගන්න..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මචෝ තව ප්‍රශ්නයක් තියෙනවා :baffled::baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: හිහී.. :sorry: මට ඕක හෙනට බලපාපු සීන් එකක්..
    ඇක්නි ඒඩ් පට්ට, Rs. 7xx ගානක් එකක්.. මූණෙ සම තෙල් වගේ නම්, :yes: ඇක්නි ඒඩ් තමයි හොඳම.. :) පැනොක්සිල් ගාන්න 2.5 එකෙන් පටන් අරන්, ඒක මදි නම් 5.0 එකට යන්න.. අනිවාර්යෙන් ම 2.5 එකෙන් තමයි පටන් ගන්න ඕන. ඇස්ප්‍රීන් පෙති කුඩු කරල වතුර ටිකාක් දාල මූණෙ ගෑවාමත් හරි යනව. :eek: ඒවගෙ තියෙන්නෙ සැලිසිලික් ඇසිඩ්. :yes: කුරුළෑ වලට හොඳයි. :sorry: තව මම නම් එක එක ජාති අනන්තවත් අත්හදාබැලුව. :dull: එක එක්කෙනාට වෙනස් වෙනව නෙ ප්‍රතිකාර.. :no: ඒ නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්. :oo: මේ ත්‍රේඩ් එකේ කියල තියෙන විදිය නම් කරල නෑ. :sorry: අනික කෑම ජාති වලින් ගොඩක් බලපෑමක් තියෙනව.
     
    ඔව්, ඔයා හරි.. ඒ වගේම ඩොක්සිසයික්ලින් වගේ බෙහෙත් වුනත් කුරුලෑ අවම කිරිමට බොහෝ ආකාරයෙන් උදව් වෙනවා..
    මම මේ ත්‍රේඩ් එක වැඩියෙන් ම දැම්මේ මේ කිසිම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදනවාට වඩා අපේම ගෙදරින් හොයා ගන්න දේවල් වලින්
    අපිට සහනයක් ගෙන දෙන්න පුලුවන් ආකාරය ගැන හදුන්වන්නයි..
     
    • Like
    Reactions: foxrulz99
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව්, ඔයා හරි.. ඒ වගේම ඩොක්සිසයික්ලින් වගේ බෙහෙත් වුනත් කුරුලෑ අවම කිරිමට බොහෝ ආකාරයෙන් උදව් වෙනවා..
    මම මේ ත්‍රේඩ් එක වැඩියෙන් ම දැම්මේ මේ කිසිම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදනවාට වඩා අපේම ගෙදරින් හොයා ගන්න දේවල් වලින්
    අපිට සහනයක් ගෙන දෙන්න පුලුවන් ආකාරය ගැන හදුන්වන්නයි..

    :) ඔව්, :yes: අනිවාර්යෙන් ම මේ බටහිර බෙහෙත් ජාති වෙලට වඩා සිංහල වෙදකමේ ඕන තරම් බෙහෙත් වර්ග ඇති. :) හරිම සරල බෙහෙත්, :yes: හරියටම වැඩ කරන ඒව. :sorry: වැඩේ අපි දන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. :no: මේ බටහිර බෙහෙත් වර්ග නිසා බොන බෙහෙතක් නම් කුරුළෑ හොඳ වෙද්දි තව වෙන අතුරු ආබාධයක් එන්න පුළුවන්. :sorry: මගෙ තරම් කුරුළෑ නැතුව ඇති මේ ත්‍රේඩ් එක බලන කාගෙවත්. :oo: හොඳ කරගන්නව නම් වියදම් කරන්න වෙනව බටහිර ඒව කියල නෑ ආයෙ. :nerd: පෙපර්මින්ට් ෆේෂ් වොශ්, සුවස්ථා.. :baffled: ඕව මහ ගොං පාට්.. :oo: ඒව ගානකම් කුරුළෑ යට යනව. :no: නවත්තපු ගමන් ආයෙ මතු වෙනව. ඒ ජරාව ගානවට වඩා හොඳයි ලා රස්නෙ වතුරෙන් මූණ හෝදල ඉන්නව.පපාය ෆේෂ්වොෂ් එක නම් ටිකක් හොඳයි තෙල් ගතිය අඩු කරගන්න. ඇක්නි ඒඩ් නම් ඉතින් ආයෙ කියාපු සබන් ජාතිය.

    :( මේ වගේ ලේසි ක්‍රමයක් මම නම් දැනන් හිටියෙ නෑ, :cool: මේක කරල බලන අය විස්තර කියල මේ ත්‍රේඩ් එකේ ම දාන්න. :no: එතකොට නිකන් බොරුවට සල්ලි වියදම් වෙන එක නතරකරගන්න පුළුවන් වෙයි කාටහරි.
     
    ඔව්, යාලුවා මේ අවට පරිසරයෙන් අපිට හොයා ගන්න පුලුවන් දේවල් වලින් වුනත් අපේ ගැටළු කාරි ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න පුලුවන්..
    ඒත් මේ සමාජයට ඒ ගැන ඒ තරම් හරි හමන් අවබෝධයක් නෑ..
    ඒකයි මෙතන ප්‍රශ්නයක් වේලා තියෙන්නේ.. අනික දැන් කොයි කවුරුත් වගේ බලන්නේ..
    තමන්ගේ වේලාව ඒ වගේ ම ලේසිය බලලා නේ බෙහෙත් ගන්න උත්සහ කරන්නේ..
    පැරණි අය එහෙම බලාගෙන ගියාම මේ බටහිර වෛද්‍ය විද්‍යාව නැතුව කොයි තරම් නිරෝගි ජිවිතයක් ඉදිරියට ගෙනාවද.. ඒ අය ගැන හිතද්දි අපිට තේරුම් යන කරුණක් තමයි...
    අපිට නිරෝගි ජිවිතයකට මේ වගේ බෙහෙත් මට්ටෙන් ම ජිවත් වෙන්න ඕන නෑ කියන එකයි.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙක නම් වටින ත්‍රේඩ් එකක්
    කලින් දාපු Thread එක නම්
    කරන්න කියල තියන එක තේරුනේ නැහැ
    මේක නම් තේරුනා
    මේකට පවිච්චි කරන්න ඕන මී පැණි නේද?

    693r.jpg
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔයාගෙන්ම බෙහෙත් අහගෙන තමය් මගේ කුරුලෑ මම නැති කරගත්තේ.ඒකට බොහොම ස්තුති අය්යේ............:):):)