කොන්ඩේ වැවෙද්දි බිබිලි එනවා කිව්වේ බෙල්ලේ ද ?

Acne Aid සබන් එක හොඳ නැද්ද?![]()
බොහෝ දෙනෙකුට තෙල් සහිත සමකට තමයි උරුම කම් ලැබිලා තියෙන්නේ මේ රටේ දී.. ඒ හින්දා අපි ඒ ගැන හිතමින් දුක් වෙන එක නෙවෙයි කරන්න ඕනේ..
අපිට ඒ වගේ තෙල් සහිත සමක් තියෙනවා නම්.. අනිවාර්යෙන් ම පිරිසිදු කම උවමනා වෙනවා..
බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි සබන් පාවිච්චිය..
සබන් කුරුලෑ තිබ්බාත් නැතත් කිසිම දවසක මුහුණට භාවිතා කරන්න ගන්න හොද නෑ..
සබන් වලට විකල්පයක් හැටියට අපිට ෆෙස් වොෂ් භාවිතා කරන්න පුලුවන්..
තෙල් සහිත සමකට සරිලන ෆෙස් වොෂ් එකක් තොරා ගන්න වග බලා ගන්න..

මචෝ තව ප්‍රශ්නයක් තියෙනවා![]()

හිහී..
මට ඕක හෙනට බලපාපු සීන් එකක්..
ඇක්නි ඒඩ් තමයි හොඳම..
පැනොක්සිල් ගාන්න 2.5 එකෙන් පටන් අරන්, ඒක මදි නම් 5.0 එකට යන්න.. අනිවාර්යෙන් ම 2.5 එකෙන් තමයි පටන් ගන්න ඕන. ඇස්ප්‍රීන් පෙති කුඩු කරල වතුර ටිකාක් දාල මූණෙ ගෑවාමත් හරි යනව.
ඒවගෙ තියෙන්නෙ සැලිසිලික් ඇසිඩ්.
කුරුළෑ වලට හොඳයි.
තව මම නම් එක එක ජාති අනන්තවත් අත්හදාබැලුව.
එක එක්කෙනාට වෙනස් වෙනව නෙ ප්‍රතිකාර..
ඒ නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.
මේ ත්‍රේඩ් එකේ කියල තියෙන විදිය නම් කරල නෑ.
අනික කෑම ජාති වලින් ගොඩක් බලපෑමක් තියෙනව.හිහී..
මට ඕක හෙනට බලපාපු සීන් එකක්..
ඇක්නි ඒඩ් පට්ට, Rs. 7xx ගානක් එකක්.. මූණෙ සම තෙල් වගේ නම්,ඇක්නි ඒඩ් තමයි හොඳම..
පැනොක්සිල් ගාන්න 2.5 එකෙන් පටන් අරන්, ඒක මදි නම් 5.0 එකට යන්න.. අනිවාර්යෙන් ම 2.5 එකෙන් තමයි පටන් ගන්න ඕන. ඇස්ප්‍රීන් පෙති කුඩු කරල වතුර ටිකාක් දාල මූණෙ ගෑවාමත් හරි යනව.
ඒවගෙ තියෙන්නෙ සැලිසිලික් ඇසිඩ්.
කුරුළෑ වලට හොඳයි.
තව මම නම් එක එක ජාති අනන්තවත් අත්හදාබැලුව.
එක එක්කෙනාට වෙනස් වෙනව නෙ ප්‍රතිකාර..
ඒ නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.
මේ ත්‍රේඩ් එකේ කියල තියෙන විදිය නම් කරල නෑ.
අනික කෑම ජාති වලින් ගොඩක් බලපෑමක් තියෙනව.
ඔව්, ඔයා හරි.. ඒ වගේම ඩොක්සිසයික්ලින් වගේ බෙහෙත් වුනත් කුරුලෑ අවම කිරිමට බොහෝ ආකාරයෙන් උදව් වෙනවා..
මම මේ ත්‍රේඩ් එක වැඩියෙන් ම දැම්මේ මේ කිසිම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදනවාට වඩා අපේම ගෙදරින් හොයා ගන්න දේවල් වලින්
අපිට සහනයක් ගෙන දෙන්න පුලුවන් ආකාරය ගැන හදුන්වන්නයි..
ඔව්,
අනිවාර්යෙන් ම මේ බටහිර බෙහෙත් ජාති වෙලට වඩා සිංහල වෙදකමේ ඕන තරම් බෙහෙත් වර්ග ඇති.
හරිම සරල බෙහෙත්,
හරියටම වැඩ කරන ඒව.
වැඩේ අපි දන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
මේ බටහිර බෙහෙත් වර්ග නිසා බොන බෙහෙතක් නම් කුරුළෑ හොඳ වෙද්දි තව වෙන අතුරු ආබාධයක් එන්න පුළුවන්.
මගෙ තරම් කුරුළෑ නැතුව ඇති මේ ත්‍රේඩ් එක බලන කාගෙවත්.
හොඳ කරගන්නව නම් වියදම් කරන්න වෙනව බටහිර ඒව කියල නෑ ආයෙ.
පෙපර්මින්ට් ෆේෂ් වොශ්, සුවස්ථා..
ඕව මහ ගොං පාට්..
ඒව ගානකම් කුරුළෑ යට යනව.
නවත්තපු ගමන් ආයෙ මතු වෙනව. ඒ ජරාව ගානවට වඩා හොඳයි ලා රස්නෙ වතුරෙන් මූණ හෝදල ඉන්නව.පපාය ෆේෂ්වොෂ් එක නම් ටිකක් හොඳයි තෙල් ගතිය අඩු කරගන්න. ඇක්නි ඒඩ් නම් ඉතින් ආයෙ කියාපු සබන් ජාතිය.
මේ වගේ ලේසි ක්‍රමයක් මම නම් දැනන් හිටියෙ නෑ,
මේක කරල බලන අය විස්තර කියල මේ ත්‍රේඩ් එකේ ම දාන්න.
එතකොට නිකන් බොරුවට සල්ලි වියදම් වෙන එක නතරකරගන්න පුළුවන් වෙයි කාටහරි.ඔව්,
අනිවාර්යෙන් ම මේ බටහිර බෙහෙත් ජාති වෙලට වඩා සිංහල වෙදකමේ ඕන තරම් බෙහෙත් වර්ග ඇති.
හරිම සරල බෙහෙත්,
හරියටම වැඩ කරන ඒව.
වැඩේ අපි දන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
මේ බටහිර බෙහෙත් වර්ග නිසා බොන බෙහෙතක් නම් කුරුළෑ හොඳ වෙද්දි තව වෙන අතුරු ආබාධයක් එන්න පුළුවන්.
මගෙ තරම් කුරුළෑ නැතුව ඇති මේ ත්‍රේඩ් එක බලන කාගෙවත්.
හොඳ කරගන්නව නම් වියදම් කරන්න වෙනව බටහිර ඒව කියල නෑ ආයෙ.
පෙපර්මින්ට් ෆේෂ් වොශ්, සුවස්ථා..
ඕව මහ ගොං පාට්..
ඒව ගානකම් කුරුළෑ යට යනව.
නවත්තපු ගමන් ආයෙ මතු වෙනව. ඒ ජරාව ගානවට වඩා හොඳයි ලා රස්නෙ වතුරෙන් මූණ හෝදල ඉන්නව.පපාය ෆේෂ්වොෂ් එක නම් ටිකක් හොඳයි තෙල් ගතිය අඩු කරගන්න. ඇක්නි ඒඩ් නම් ඉතින් ආයෙ කියාපු සබන් ජාතිය.
මේ වගේ ලේසි ක්‍රමයක් මම නම් දැනන් හිටියෙ නෑ,
මේක කරල බලන අය විස්තර කියල මේ ත්‍රේඩ් එකේ ම දාන්න.
එතකොට නිකන් බොරුවට සල්ලි වියදම් වෙන එක නතරකරගන්න පුළුවන් වෙයි කාටහරි.