කුරුලෑ~අඩුකර_ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කුරුලෑ ඇති වෙලා පස්සේ අඩු උනාම, සමේ වලවල් වගේ තියෙන එකට බෙහෙතක් නැද්ද? මෙඩර්මා ක්‍රීම් (Mederma Cream) එක එකටත් හරිද?

    මෙඩර්මාර් ක්‍රීම් එකකින් වෙන්නේ කැපිම් සිරිම්..
    ඒ වගේම පැල්ලම් ඇති දේවල් නැති කරන එක..
    ඒත් කුරුළෑ වලින් ඇති වුන වලවල් නැති කර ගන්න නම් වෙනමම ට්‍රිත්මන්ට් තියෙනවා..
    ඒකේ ස්වභාවය හරි හැටි බලන්නේ නැතිව බෙහෙත් කරන්න බෑ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Dr. Upendra lagata giya nam eka mark ekak ithuru wenne na :rofl:

    :shocked: කවුද බං ඒ? :baffled: කොහෙද ඩොකා ඉන්නෙ? :oo: ගෙවල් නෙවෙයි බෙහෙත් දෙන තැන. :( අඩේ කියකො.. :frown: විස්තර දාකො යකෝ. :sorry: ෆෝන් නම්බර් එකක් හරි සයිට් එකක් හරි තියෙනවද? :( විස්තර දා මචෝ..


    You can make appointments for a fixed time to see Dr. Upendra over the phone at least 10-14 days earlier by calling telephone no:0112588679, 0112595556

    :oo: මේ ඒ උඹ කියන ඩොකාද මචෝ? :)
     

    acnehelp

    Member
    Jan 4, 2010
    19
    1
    0
    machan mama nam kiyanne doctor kenek hamba wena eka thama hondama wade

    mage nam nitaawatama suwa unaa

    (www.adsense-only.com)

    බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන පුද්ගලිකව ප්‍රශ්න අහලා ඇති අනන්තවත්ව..
    ඒකෙන් මට තේරුම් ගිය කරුණක් තමයි බොහෝ දෙනෙක් මේ ගැන දුක් වේලා ජිවත් වෙනවා කියලා..
    ඒ අයට මම සහනයක් වුනාට අනිත් අයට සහනයක් දෙන්න ඕනෑවට මම ත්‍රේඩ් එකක් දාන්න හිතුවා.. ඒ කතා කරපු අයට මම බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කරුණු පහදලා
    බෙහෙත් පුද්ගලිකව තේරුම් කර දුන්නා..
    බොහෝ දෙනෙක් ට සාර්ථක ප්‍රථිපලයක් ලැබුනා..

    මම මේ ත්‍රේඩ් එකෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නෙවෙයි බෙහෙත් කරන්න උත්සහ කරන්නේ..
    හේතුව.. බොහෝ දෙනෙක් මට චෝදනාවක් නැගුවා මම වෙනත් වෙළදනාම් ප්‍රචාර කරනවා කියලා..


    ඒ හේතුව හින්දාමයි.. මම ඒ වගේ ත්‍රේඩ් තව දුරටත් කරන්නේ නැතිව නතර කරන්න සිදු වුනේ...

    මම කියවනවා වැඩි වගේ ද.. හරි මම එහෙනම් කෙලින් ම කාරණාවට එන්නම් කෝ..


    මම දැන් ටික මොහොතකට කලින් දැක්කා ආයුර්වේද ක්‍රමයකට අනුව කුරුලෑ වලට බෙහෙත් කරන ආකාරය ත්‍රේඩ් එකක්..
    ආහ් දැකපු නැති අය වෙනුවෙන් ඒ ත්‍රේඩ් එකේ ලින්ක් එකක් දාන්නම්..
    කුරුලෑ වලට ප්‍රතිකාර

    ඒ ත්‍රේඩ් එක දැක්කාමයි මට හිතුනේ මේ ගැන කරුණු පහදලා දෙන්න..


    කට්ටිය ගොටු කොළ එහෙම කනවා වෙන්න ඇති නේ..
    හරි මම දැන් කියන්න යන්නේ ගොටු කොළෙන් කොහොම ද අපේ කුරුලෑ සමනය කර ගන්නේ කියලා..

    ගොටුකො
    සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න මිටක් වගේ වුනත් කමක් නෑ..
    ඊට පස්සේ එක සිහින්ව අඹරා ගන්න.. ඊට පස්සේ ගෙවල් වලින් හොයා ගන්න පුලුවන් නේ දෙහි. එකෙන් බිංදු කිහිපයක් එකතු කර ගන්න ඒ වගේම පැණි ස්වල්පයක් එකතු කර ගන්න..

    දැන් කට්ටිය හිතනවා ද දන්නේ නෑ මම ආහාර වට්ටෝරුවක් හදන්න උපදෙස් දෙනවා කියලා.. :P
    හි. හි.. කොහොම වුනත් දැන් මේ විදියට හදාගෙන..


    මුහුණේ තවරා ගන්න.. අපි ඒ හදා ගත්ත තැවරුම අපේ මුහුණේ විනාඩි 15 -20 ත් අතර කාලයක් තියෙන්න අරින්න ඊට පස්සේ හොදලා දාන්න පුලුවන්..

    මේ ක්‍රමය සතියකට දෙපාරක් කලා නම් අපේ මේ කුරුළෑ ප්‍රශ්නය ගැන තව දුරටත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

    කට්ටිය මේ දේ උත්සහ කරලා බලන්න හරි ගියේ නැත්නම් ඉතින් මම ආය ඔගොල්ලන්ට වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ඉන්නම්..


    තව දුරටත් කුරුලෑ ගැන මේ ත්‍රේඩ් එකෙන් උපදෙස් මම දෙන්න බලාපොරොත්තු වෙනවා..
    ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..

     

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    ACNE AID සබන් එක හොන්දයි බය නැතුව ගාන්න, හැබයි ගානනම් ටිකක් සැරයි.