කුරුලෑ ඇති වෙලා පස්සේ අඩු උනාම, සමේ වලවල් වගේ තියෙන එකට බෙහෙතක් නැද්ද? මෙඩර්මා ක්රීම් (Mederma Cream) එක එකටත් හරිද?
මෙඩර්මාර් ක්රීම් එකකින් වෙන්නේ කැපිම් සිරිම්..
ඒ වගේම පැල්ලම් ඇති දේවල් නැති කරන එක..
ඒත් කුරුළෑ වලින් ඇති වුන වලවල් නැති කර ගන්න නම් වෙනමම ට්රිත්මන්ට් තියෙනවා..
ඒකේ ස්වභාවය හරි හැටි බලන්නේ නැතිව බෙහෙත් කරන්න බෑ..
කවුද බං ඒ?
කොහෙද ඩොකා ඉන්නෙ?
ගෙවල් නෙවෙයි බෙහෙත් දෙන තැන.
අඩේ කියකො..
විස්තර දාකො යකෝ.
ෆෝන් නම්බර් එකක් හරි සයිට් එකක් හරි තියෙනවද? 

