කුරුලෑ අත්දැකීම්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කුරුලෑ අත්දැකීම්

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    කුරුලෑ ගැන මගේ අත්දැකීම තමා මේ........

    මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම...

    1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි:yes::yes::yes::yes:
    2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්.:yes::yes:
    3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා..:yes::yes::yes::yes:
    4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට....:yes::yes::yes::yes:
    5.තව එකක් අමතක වුණා...රේසරෙන් රැවුල කපන එක නැවැත්තුවා මන්...Trimmer එකක් ගත්තා ඒ වැඩේට....රේසරෙන් කපද්දි මුණ තුවාල වෙනව...මේක පට්ට වැදගත් වුණා මේ තත්වෙට..:yes::yes::yes::yes::yes:

    දැන් ඉතින් කොල්ල එලට ඉන්නවා...වැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්...:cool::cool:.වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ.:P:P:P:P:P:P....හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....:D:D:D:D:D

    අනික කුරුලෑ බෙහෙත් වල වැදගත්ම දේ තමා හැම එකම හැම කෙනාටම හරියන්නෙ නෑ...ඒ නිසා තම තමන්ගෙ අත්දැකීම්නුත් මෙතන දැම්මොත් ඒක ගොඩක් ලේසි වෙයි මේ අවුලෙන් ඉන්න අයට ගොඩ එන්න....:yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මටත් තිබ්බ බන් ඔය අවුල. ඇත්තටම මට නෙමෙයි අපේ ගෙදර අයට. ඒවගේම කෙල්ලට. මට නම් කුරුලෑ එච්චර ගානක් උනේ නෑ. හිතුවෙත් නෑ. එත් අර මොකද්ද සබන් කැටයක් ගැවා. 700 ගානක් දීලා. ඊට පස්සේ බෙහෙත් බිව්වා. වෙනසක් නෑ. හැබැයි කුරුලෑ රිදුනේ න ටිකක්වත්. නිකන් චුටි සැරව ගෙඩි වගේ ආවේ. ඒවා කඩන එකත් ආතල්. මොනවත් නෑ අන්තිම බෙහෙත උනේ. ගමනක් ගිහින් අපු ගමන් මුණ සුද්ද කරන එක. එකට cleanser එකක් පාවිච්චි කරා. එච්චරයි . දැන් නම් කුරුලෑ නෑ . කාලෙකට එකක් දෙකක් එනවා . ඒ හැටිනේ . අර වලවල් ටිකක් තියෙනවා. මේවා අහලා කව්රු හරි එකෙක් හැදෙයි කියලා හිතුවේ.
    1. ඒ ගැන හිතන්න එපා. ඕන පුකක් කියල හිතපන් .:dull:
    2. අනන් මනම් ගාන්න යන්න එපා. :yes:
    3.මු කිව්වා වගේ වතුර බීපන්.:yes:
    4. ඉස්හොරි තියෙනවා නම් ඉස්සෙල්ල එක හොද කරගෙන හිටපන්. නැත්නම් කුරුලෑ මලාට හොද කරන්න බෑ.:no:
    5. පිරිසිදුව හිටු :rolleyes:

    • Like
    Reactions: spunkyisii

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මාත් මචන් එක එක දොස්තරලගෙන් බෙහෙත් අරන් තියේ albiotin acne solution , Benzoyl Peroxide ,Erythromycin,Adapalene gel,isotoxrin කියන cram වර්ග microdox dt ,Doxycyclin කියන බොන බෙහෙත් අරන් තියේ ඕව හැම එකකින් ම ගාන මුල් මාසෙ විතර අඩුවීමක් පෙන්නනව පස්සෙ ආයෙ තිබ්බ වගේම වැඩි වෙනව.ඔය CASE එක හින්ද මාත් බෙහෙත් ගැනිල්ල නතර කරල 4ever eke tea tree oil face wash ඒක use කරන්ඩ ගත්ත දැන් කුරුලෑ තිබ්බට වඩා අඩුයි ඒත් තාම එනව.
     
    • Like
    Reactions: Mr.Gru

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    mama nam kiyanne owata behet bonna yanna hoda naha
    puluwan taram piriduwa indala watura biila natural widiyata hodakaraganna eka tamai hoda :)
    okkotama wada wediya hitanna yanna epa onawata wada ;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    e mageth ohomai ban matath uba wagema ane manda.:(
    ubage kathawa aththa,..eth dan mage adui wage..ara saban wargaya mokakda machan
    thawa ekak olive thel gawama kalal makenawada machan walawal ehema ??
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මචන් මටත් කුරුලෑ වලින්නම් අඩුවක් නැ ....... ලොකු උදව්වක් උබේ thread එක ++
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    කුරුලෑ ගැන මගේ අත්දැකීම තමා මේ........

    මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම...

    1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි:yes::yes::yes::yes:
    2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්.:yes::yes:
    3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා..:yes::yes::yes::yes:
    4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට....:yes::yes::yes::yes:
    5.තව එකක් අමතක වුණා...රේසරෙන් රැවුල කපන එක නැවැත්තුවා මන්...Trimmer එකක් ගත්තා ඒ වැඩේට....රේසරෙන් කපද්දි මුණ තුවාල වෙනව...මේක පට්ට වැදගත් වුණා මේ තත්වෙට..:yes::yes::yes::yes::yes:

    දැන් ඉතින් කොල්ල එලට ඉන්නවා...වැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්...:cool::cool:.වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ.:P:P:P:P:P:P....හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....:D:D:D:D:D

    අනික කුරුලෑ බෙහෙත් වල වැදගත්ම දේ තමා හැම එකම හැම කෙනාටම හරියන්නෙ නෑ...ඒ නිසා තම තමන්ගෙ අත්දැකීම්නුත් මෙතන දැම්මොත් ඒක ගොඩක් ලේසි වෙයි මේ අවුලෙන් ඉන්න අයට ගොඩ එන්න....:yes::yes::yes:
    mokadda thailand saban kate nama.... kiyapan... :)
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    mata bus wala dura gaman yanna be duwlili kagena(7-8h) wage..ethakotama paninawa tikak..aneka kisima oil jathiyak kondeta ganna be ..gapu gaman mune gedi danawa (silicon eke use karanawa bohoma poddak wenna).mn nam jent eke peppermint facewash eke use karanawa..mata nam ekata adu wenawa 2 days yanakota.issraha godak pimples thiyena kota hadun kudu dehi abul walin gahena innwa..passe normal hot water walin hodanawa..
    mewa matanam hari giya..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් මෑතකදි ඉඳන් කුරුලෑ දෙක තුනක් ආවා.. එළකිරියෙ ඉන්න කෙනෙක් තමා උදව් කලේ.. එයා ඩොක්ටර් කෙනෙක්.. නම කියන්න එපා කියලා තියෙන්නෙ.. ඒ නිසා කියන්න බෑ.. මෙන්න මේක තමා බෙහෙත..

    Adapalne Gel
    මං මුලින්ම ගත්ත ෆාමසියෙ මේක එකදාස් හාරසිය ගාණක් වුණා.
    දෙවනියට ගනිපු තැන රුපියල් නවසිය ගාණයි.

    Differin.jpg

    5.jpg

    ඊට පස්සෙ තිබුණ අවුල මූණෙ කැළැල් දෙක තුනක් තිබුණා.. ඒකට උදව් කලේ එළකිරියෙ ඉන්න තවත් ඩොක්ටර් කෙනෙක්.. ඒක නම තමයි Mederma Gel..
    මේක නම් තවම එකයි පාවිච්චි කලේ.. රුපියල් එකදාස් දෙයිස ගාණක් වෙනවා.. ප්‍රතිඵල දැනටමත් හොඳයි.. කැළැල් අඩුවෙනවා..:yes:

    mederma-1348011882_600.jpg

    scar+july+2011.jpg

    කියන්න අමතක වුණානේ.. ඔය Mederma Gel එක රැවුල කපපු ගමන් ලොවෙත් ගාන්න එපා.. මූණ කසන්න ගන්නවා අම්මටසිරි වෙන්න.. ඒ වගේම කැළලෙ විතරක් ගාපන්.. නිකන් ගාන්න එපා.. දවසකට තුන් පාරක් ගාන්න ඕනි..:yes:
     
    • Like
    Reactions: AnurangaSS

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ela kollek
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    කුරුලෑ සම්බන්ද මගේම් අත්දැකීම් ටිකත් බෙදාගන්න ඕන කියලා හිතුනා,
    බොහෝ දෙනෙක් තමන්ගේ අත්දැකීම් විස්තර කරල තියනවා...මමත් කාලයක්( උසස් පෙළ කාලේ) බොහොම දුක් වින්දා කුරුලෑ නිසා, ඇත්තටම ඒ මානසික ස්භාවය කියළ නිමකරන්න බෑ..ඒ නිසා දෙන්න තියන ලොකුම උපදේශය තමයි,මුහුනේ කුරුලෑ ආවට හිතේ කුරුලෑ හදාගන්න එපා කියලා......හැම තිස්සේම ඒක ගැන හිතන්න එපා, ඒක බොහොම සාමාන්‍ය දෙයක් විදියට සලකන්න....
    හැම තිස්සේම මුහුන පිරිසිදුව තබාගන්න,මම නම් පිරිසිදු කරන්න භාවිතා කරන්නේ Lifebuoy,එවාගේම Janet Pepermint Face Wash එකත් හුගක් හොදයි......
    අවම වශයෙන් දවසට දෙවරක් වත් මුහුන පිරිසිදු කරන්න.......
    අවම වශයෙන් දවසට වරක් වත් ස්ටීම් කරන්න, එක හුගක් හොදයි,එයින් අනවශ්‍ය තෙල් කොටස් පහසුවෙන් ඉවත් වෙනවා,මුලින්ම පටන්ගත්තාම ටිකක් වැඩිවෙන බව පෙනේවි ඒත් එක ගනන් ගන්න එපා දිගටම ස්ටීම් කරගෙන යන්න.....
    කිසිම Creem වර්ගයක්,ගාන්න එපා, ඒ වගෙම බටහිර බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එපා, එවායෙන් සමට වෙන හානිය වැඩියි......
    මට කරකියාගන්න දෙයක් නැතුව ඉන්න කොට,මගේ මව මාව කැදවාගෙන ගියා අපේ පළාතේ හිටපු නම්ගිය වෙදමහතෙකු ලගට, වෙදමහත්මයා මාව බළලා කිව්ව, මගේ ශරීරය අභ්‍යන්තරයේ පවතින උශ්ණ අධික ස්භාවය තමා මෙයට හේතුව කියලා.කාළයක් ඇග සිසිල් කරවන බෙහෙත් බොන්න වෙවි කියලා කිව්වා,පත්වෙල හිටපු අසරනකම කොතරම්ද කියනව නම් මේකත් කරල බලමු කියලා බෙහෙත් පටන්ගත්තා, ඇත්තටම බටහිර වෙදකම සරණ ගිහිල්ල හිටපු මට මට හිතුනෙ නෑ මේක හරියයි කියලා,මුලින්ම පටන්ගත්තේ බඩවිරේකයකින්:rolleyes::(, පසුව මාස 05 ක් විතර එක දිගට කශාය, ගුලි, කුඩුමුල්,හා අවසානයේ එලකිරිවලින් බොන ගිරිතයකුත් කැවා(එක නම් හරි අසාවෙන් කෑවා:D)ප්‍රතිඵලය විශ්මිත උනා,මාස තුනක් යනකොට සම්පුර්නයෙන්ම කිසිම කුරුලෑවත් නැති තත්වයට ආවා, මාස 05 වෙන කොට සියලු ළප කැළලි මැකිල ගිහින් පැහපත්සමක් ලැබුනා, ඇත්තටම එදා සිට මට, අපේ ආයුර්වේද වෙදකමට තියන ගරුත්වය කියල නිමකරන්න බැරි තරම් උනා.වෙදමහත්මය කියන විදියට ආයුර්වේදයේදී සිදුවෙනුයේ, රෝග මුලයයට බෙහෙත් කිරීමයි,බටහිර හැම නිශ්පාදනයකම තිබුනේ රොග ලක්ශනයට බෙහෙත් කිරීමයි, එනිසා නැවත නැවත ඇති රොගය මතුවීම බවයි......
    ඉතින් මිතුරනේ මම කුරුලෑ සුව කරගත්තේ ඔන්න ඔහොම,බොහොම කලාතුරකින් පොඩි කුරුලෑවක් තම දැන් හටගන්නේ........:D:D:D:yes::yes:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මටත් තිබ්බ බන් ඔය අවුල. ඇත්තටම මට නෙමෙයි අපේ ගෙදර අයට. ඒවගේම කෙල්ලට. මට නම් කුරුලෑ එච්චර ගානක් උනේ නෑ. හිතුවෙත් නෑ. එත් අර මොකද්ද සබන් කැටයක් ගැවා. 700 ගානක් දීලා. ඊට පස්සේ බෙහෙත් බිව්වා. වෙනසක් නෑ. හැබැයි කුරුලෑ රිදුනේ න ටිකක්වත්. නිකන් චුටි සැරව ගෙඩි වගේ ආවේ. ඒවා කඩන එකත් ආතල්. මොනවත් නෑ අන්තිම බෙහෙත උනේ. ගමනක් ගිහින් අපු ගමන් මුණ සුද්ද කරන එක. එකට cleanser එකක් පාවිච්චි කරා. එච්චරයි . දැන් නම් කුරුලෑ නෑ . කාලෙකට එකක් දෙකක් එනවා . ඒ හැටිනේ . අර වලවල් ටිකක් තියෙනවා. මේවා අහලා කව්රු හරි එකෙක් හැදෙයි කියලා හිතුවේ.
    1. ඒ ගැන හිතන්න එපා. ඕන පුකක් කියල හිතපන් .:dull:
    2. අනන් මනම් ගාන්න යන්න එපා. :yes:
    3.මු කිව්වා වගේ වතුර බීපන්.:yes:
    4. ඉස්හොරි තියෙනවා නම් ඉස්සෙල්ල එක හොද කරගෙන හිටපන්. නැත්නම් කුරුලෑ මලාට හොද කරන්න බෑ.:no:
    5. පිරිසිදුව හිටු :rolleyes:

    ගොඩක් වටිනවා මචං උඹ කියපු ඒවා..........අමතක වුණ දෙයක් උඹ මතක් කලා...හැමදාම නෑවා මන්.....ඉස්සොරි වලට ෂැම්පු එකකුත් ගත්තා....ඇග සීතලට තියන තරමට ගොඩක් හොදයි...නාන එක ගොඩක්ම වැදගත්..:yes::yes::yes:..උඹ කිව්වා වගේ නොනානම් කුරුලෑ හොද කරන්න බෑ මලාට...එල..:cool::cool::cool::cool::cool::cool::cool:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මාත් මචන් එක එක දොස්තරලගෙන් බෙහෙත් අරන් තියේ albiotin acne solution , Benzoyl Peroxide ,Erythromycin,Adapalene gel,isotoxrin කියන cram වර්ග microdox dt ,Doxycyclin කියන බොන බෙහෙත් අරන් තියේ ඕව හැම එකකින් ම ගාන මුල් මාසෙ විතර අඩුවීමක් පෙන්නනව පස්සෙ ආයෙ තිබ්බ වගේම වැඩි වෙනව.ඔය CASE එක හින්ද මාත් බෙහෙත් ගැනිල්ල නතර කරල 4ever eke tea tree oil face wash ඒක use කරන්ඩ ගත්ත දැන් කුරුලෑ තිබ්බට වඩා අඩුයි ඒත් තාම එනව.

    ඔව් බන් මගේ අත්දැකීමෙ හැටියට නම් බෙහෙත් බීලා ගොඩ යන අය සෑහෙන අඩුයි...වැඩේ කුරෝලු කර ගන්න අය තමයි ගොඩක් ඉන්නෙ......පුලුවන් තරම් ස්වාභාවික දේවල් කරන එක තමා අගට ගුණ.....බොහොම ස්තූතියි යාලුවා.....:yes::yes::yes::yes::yes::yes: