කුරුලෑ අත්දැකීම්

කුරුලෑ ගැන මගේ අත්දැකීම තමා මේ........
මට සාමාන්‍යෙයන් හොද මුනක් තිබුන අවුරුදු 22ක් විතර වෙනකන්....කුරුලෑ තිබුන සාමාන්‍ය විදියට ඉදල හිටලා....එකක් ආපුවම ගානවා albiotin acne solution කියන බෝතලේ....එකෙන්ම ඉවරයි....එක නිවාඩුවක පට්ට අව්වෙ දවස් දෙක තුනක් හිටියා...මුනේ පැත්තක කුරැලෑ අවා අම්බානෙකට.....අරක ගෑවට අඩු වුනේම නෑ....කොහෙද මටත් ඉවසිල්ලක් නෑනෙ...මමත් ගියා ඩොකෙක් හම්බෙන්න...පොර දුන්න antibiotic ekak doxycyclin...එක බිව්වා..එලටම අඩුවුනා....ටික දවසයි ගියේ හො ගාලා අවා..මන් වැටුන මාර විදියට...ඔකකොටම වඩා කොහේවත් යන්න බෑ හැමොම අහනවා මොකද මූණට වුනේ කියල....වැඩක්වත් කරගන්න බැරිවුණා...හැමදේකින්ම ගොඩක් පස්සට ගියා...ඒක වුණ එකාම තමා ඒක දන්නෙ...කරන්න තියෙන හැම මගුලම කලා...ගාන්න තියෙන හැම දේම කලා..මුණ කෙලම වුණා...කණ්ණාඩියෙන් මූණ බලන්න බැරි වුණා...ඔක්කොටම වඩා රිදෙන එක....අඩල ඇති මාර විදියට....අඩෝ මන් ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි..එත් ඒ වෙලාවට දැනෙන දේ කියල වැඩක් නෑ....ඒත් මන් උත්තරයක් හොයන එක අත ඇරියෙම නෑ.....මගේ අයිය කෙනෙක් ඉන්නවා ඩොකෙක්...මානසික ඩොකෙක්...පොරත් එක්ක කතාකලාම මට තේරුණේ මට ඔක්කොටම වඩා තියෙන්නෙ හැම දේම ගැන ඕනෙවට සඩා හිතන එක කියල.....මන් ගත්තා බෙහෙතක් sertraline කියලා..ඒක දෙන්නෙ ගොඩක් හිතන එක නවතින්න....එකෙන් පස්සෙ මන් සෑහෙන ගොඩ ආවා....මූණ ගැනම හිත හිත අඩන එක නැවතුනා...මං පට්ට පොසිටිව් වුණා...ඒ අස්සෙ අක්කා කෙනෙක් කියල සබන් කෑල්ලක් සෙට් වුණා.තායිලන්ඩ් එකක්...පට්ටම පට්ට බාණ්ඩේ....හිතන එක අඩුවුණ නිසා ඒ ගැනත් ලොකුවට බලාපොරොත්තු තිබුණේ නෑ....මෙන්න මේ ටික විතරයි කලේ මම...
1.වතුර බිව්වා සෑහෙන....වීදුරු බෝතලේ අතේමයි

2.පට්ට Green tea එකක් බිව්වා උදේටයි රෑටයි.....හොයල බලපන් කුරුලෑ වලට පට්ටම බේත green tea.හැබැයි හොද එකක්.

3.උදේටයි රෑටයි විතරක් අර සබන් කෑල්ලෙන් මූණ සේදුවා.ඒක පට්ටයි.....කැලැල් ගොඩක්ම ගියා හෙමීට...මූණත් එලිය වුණා..

4.ආහ්...අනික මන් මුණ පිහදාන්න පේපර් සර්වියට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා....තුවාය තෙත වුණාම අවුල්...මේක පිහදැම්මා විසි කලා...cargils go green එක පට්ට..නියමෙට තෙත මාත්තු කරන්න පුලුවන්...ඒක සෑහෙන උදව් වුණා මන් හිතන්නෙ මන් ඉන්න තත්වෙට....

5.තව එකක් අමතක වුණා...රේසරෙන් රැවුල කපන එක නැවැත්තුවා මන්...Trimmer එකක් ගත්තා ඒ වැඩේට....රේසරෙන් කපද්දි මුණ තුවාල වෙනව...මේක පට්ට වැදගත් වුණා මේ තත්වෙට..

දැන් ඉතින් කොල්ල එලට ඉන්නවා...වැඩිය හිතන්නෙ නෑ...හිත පට්ට නිදහස්.....මූණත් බැක් ටු නෝමල්...
.වලවල් නම් චුට්ටක් ඉතුරු වුණා ඒකත් ලොකු අවුලක් නෑ.කොහොමත් කොල්ලෙක් වුණාම වලක් දෙකක් නැත්නම් වැඩක් නෑලුනෙ....නැත්නම් ජස්ටින් බීබර් වගේනෙ.

....හෙහෙ....මට හිතුනා මන් කිව්වා මගේ අත්දැකීම.....කාට හරි වැදගත් වෙයිනෙ....

අනික කුරුලෑ බෙහෙත් වල වැදගත්ම දේ තමා හැම එකම හැම කෙනාටම හරියන්නෙ නෑ...ඒ නිසා තම තමන්ගෙ අත්දැකීම්නුත් මෙතන දැම්මොත් ඒක ගොඩක් ලේසි වෙයි මේ අවුලෙන් ඉන්න අයට ගොඩ එන්න....