කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් මචන් ඔය කුරුලෑ ප්‍රශ්නේ නිසා ගොඩක් පීඩා විඳින කෙනෙක්....ඉස්සර ඔය වගේ ක්‍රීම්,ෆේස් වොෂ්,සබන් හෝ ගාල ගෑව...ඒත් කිසිම වැඩක උනේ නෑ...බැරිම තැන මයික්‍රෝඩොක්ස් ටැබ්ලට් හිටන් බිව්වා...ඒත් වැඩක් උනේ නෑ...දැන් නම් මුකුත් ගාන්නේ නෑ...බේබි සබන් හරි ඩේටෝල් කූල් සබන් විතරක් ගානවා...තාම ඉඳල හිටලා එනවා කුරුලෑ....ඔය උඹ දාල තියෙන ඒවගෙන් ඇක්නි ඒඩ් කියන සෝප් එක මම යූස් කරා කිසිම වැඩක් උනේ නෑ...උඹ ඔය දාල තියෙන ඒවගෙන් හොඳ එකක් කියපන්කො මටත් ගාන්න...මගේ තියෙන්නේ ඔයිලි ස්කින් එකක්....කුරුලෑ එනකොට එනවා පොල් ගෙඩි වගේ...
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    good work bro :yes:
    keep up the good work :yes:
    thanks for sharing :)
    rep added ;)

    p.s- be careful when ur using chemicals without doctors prescription. coz it may occur side effects :)

    digatama karagena yanna :)

    mekath udawwak wei kiyala hithanawa :)
    http://www.elakiri.lk/forum/showthread.php?t=1143763

    thanks akkaa......mata optimus prime kiwwa akkage thread eka gena......man eka beluwa..nice....anyway thanks for everything..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මාත් මචන් ඔය කුරුලෑ ප්‍රශ්නේ නිසා ගොඩක් පීඩා විඳින කෙනෙක්....ඉස්සර ඔය වගේ ක්‍රීම්,ෆේස් වොෂ්,සබන් හෝ ගාල ගෑව...ඒත් කිසිම වැඩක උනේ නෑ...බැරිම තැන මයික්‍රෝඩොක්ස් ටැබ්ලට් හිටන් බිව්වා...ඒත් වැඩක් උනේ නෑ...දැන් නම් මුකුත් ගාන්නේ නෑ...බේබි සබන් හරි ඩේටෝල් කූල් සබන් විතරක් ගානවා...තාම ඉඳල හිටලා එනවා කුරුලෑ....ඔය උඹ දාල තියෙන ඒවගෙන් ඇක්නි ඒඩ් කියන සෝප් එක මම යූස් කරා කිසිම වැඩක් උනේ නෑ...උඹ ඔය දාල තියෙන ඒවගෙන් හොඳ එකක් කියපන්කො මටත් ගාන්න...මගේ තියෙන්නේ ඔයිලි ස්කින් එකක්....කුරුලෑ එනකොට එනවා පොල් ගෙඩි වගේ...

    idala hitala nam enne echchara ganan ganna epa machan...eka thena godak thiyenawanam witharak skin dokek lagata palayan....microdox eka nam echchara hoda ne machan....godak ayata azithromycin eka weda karanawa...thel gathiyath aduwenawa man hithanne ekata....dokek hambeyan....microdox eka denna heduwoth kiyapan eka use kala wedak wune ne wedi wuna kiyala..ethakota wena ekakata yai.....man dapu ewagen nam benzac eka hodai machanb oily skin ekakata nam...aluthen ekak awama ethana gapan....tak gala welenawa....eka hoda wei....368ida koheda aran balapan....Acne aid ekata pimple adu wenne ne machan...eka thiyenne mune thel gathiya adu karala gana behetha hodata absorb wenna....ekata pimple adu wenna nam behethak gannama one..nikan eka gewata wedak ne machan..

    anyway thanks argan boss for ur rep+..elaz
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මට දැන් එපා වෙලා තියෙන්නේ...චූටි එකක් එනවා කොහේ හරි සතියකට සැරයක්

    chuty ekak enawanam umbata epa wena ekak ne pimple walin duk widina ekek dekkoth....ban idala hitala wath ekak enne nathnam u ragapanna yanna one....ehema ne ban owa kohomath enawa..pimple wedi wuna kenek ekka kathakarala balapan..umba oya idala hitala ena ekata adana ekak ne..fit eke idapan...elaz
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,509
    113
    umbe e kathawen mage hitha godak heduna machan...ekata godak pin....ela...aththatama eka wediya hitanna one deyak nemei...

    එල! එක්කෙනෙක්ගෙ හරි හිත හැදුනනං එච්චරයි ඇත්ත තත්වය තේරුම් අරං :)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    idala hitala nam enne echchara ganan ganna epa machan...eka thena godak thiyenawanam witharak skin dokek lagata palayan....microdox eka nam echchara hoda ne machan....godak ayata azithromycin eka weda karanawa...thel gathiyath aduwenawa man hithanne ekata....dokek hambeyan....microdox eka denna heduwoth kiyapan eka use kala wedak wune ne wedi wuna kiyala..ethakota wena ekakata yai.....man dapu ewagen nam benzac eka hodai machanb oily skin ekakata nam...aluthen ekak awama ethana gapan....tak gala welenawa....eka hoda wei....368ida koheda aran balapan....Acne aid ekata pimple adu wenne ne machan...eka thiyenne mune thel gathiya adu karala gana behetha hodata absorb wenna....ekata pimple adu wenna nam behethak gannama one..nikan eka gewata wedak ne machan..

    anyway thanks argan boss for ur rep+..elaz

    azithromycin එහෙමත් වැඩිය බොන්න හොඳ නෑ කියනවා නේද..? කොහොමත් ඔය පෙති ගිලිනවට වැඩිය නම් ක්‍රීම් එකකින් ශේප් වෙන ඒක ඇඟට ගුණයි...ඒක තමයි ඔය Acne aid කියන ඒක හොඳයි කියල කිව්වේ අපේ අයිය කෙනෙක්...එයා ඒ දවස් වල ඔය බෙහෙත් ෆාමසි වලට දාන මොකක්ද එකක වැඩ කරේ...නිකන් අපරාදේ 600 ගණන් දිදී මම ඕක ගෑවෙ...බලමු මේ ක්‍රීම් එකවත් වැඩ කරයිද කියල...බොහොම ස්තූතියි සහෝ මේ ගැන මාව දැනුවත් කරාට!!!
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    azithromycin එහෙමත් වැඩිය බොන්න හොඳ නෑ කියනවා නේද..? කොහොමත් ඔය පෙති ගිලිනවට වැඩිය නම් ක්‍රීම් එකකින් ශේප් වෙන ඒක ඇඟට ගුණයි...ඒක තමයි ඔය Acne aid කියන ඒක හොඳයි කියල කිව්වේ අපේ අයිය කෙනෙක්...එයා ඒ දවස් වල ඔය බෙහෙත් ෆාමසි වලට දාන මොකක්ද එකක වැඩ කරේ...නිකන් අපරාදේ 600 ගණන් දිදී මම ඕක ගෑවෙ...බලමු මේ ක්‍රීම් එකවත් වැඩ කරයිද කියල...බොහොම ස්තූතියි සහෝ මේ ගැන මාව දැනුවත් කරාට!!!

    antibiotic bona eka nam hoda ne thamai machan....eth godak wedi wunama aluthin ena eka nawaththaganna bonna wenawane....ela....umbata ikmanat hoda wenna kiyala man prarthana karanawa...