කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    skin එකේ තෙල් ගතිය අඩු වෙන්න tretment thiyenawada ban ...:confused::confused::confused::confused::confused::confused::confused:

    umba dannawada thel gathiya thiyena un thamai wasanawanta....umbala wayasaa yanawa adui..dry skin thiyena unge skin eka ikmanata wayasata yanawa...eth ithin umbata wasayaknam kema kewata passe unu wathura beela balapan tika tika....iwaseemen wede karapan hode...thwa hoda face wash ekak ganin papaya wage....oil control ekak....elaz
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    machan uba oya dalatiyana godak ewwa mama use karala tiyanawa....namuth oka use karanakam hodai ....passe apahu tibbatah wada enawa.....etah wada owa hamadama use karanne kohomada okkama over Rs 400.....ara Ache Aid kiyala saban kalla tibba eka Rs 750 wenawa sata panahaka wadak wenne na ...:angry::angry::angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan uba oya dalatiyana godak ewwa mama use karala tiyanawa....namuth oka use karanakam hodai ....passe apahu tibbatah wada enawa.....etah wada owa hamadama use karanne kohomada okkama over Rs 400.....ara Ache Aid kiyala saban kalla tibba eka Rs 750 wenawa sata panahaka wadak wenne na ...:angry::angry::angry:

    :yes: True! :angry: Acne aid නම් බූල් හැලිච්ච බල්ලො නාවන්නවත් හොඳ නැති කිසිම වැඩකට නැති ජරාම සබන් එකක් කුරුළෑ වලට හොඳයි කියලා විකුණන. :angry: මෙහෙ 99%ක් ම ෆාමසි වල හරිහමන් ෆේෂ් වොශ් එකක්වත් නෑ බං කුරුළෑ තියෙන උන්ට පාවිච්චි කරන්න. :no: ඔය ජරා සබන් එක නම් ගන්න එපා. :growl: නිකන් සල්ලි යනව විතරයි, :no: කිසිම වැඩක් නෑ.
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    කුරුලැ කැඩුවට පස්සෙ එන වලවල් වලට බෙහෙතක් කියන්නකෝ.......
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Machanla himalaya neem face wash ek use krpn. Eka patta. Mage acnes wlata wechcha deyak nathi una. Meka supiri. Rata wash krla wena mokuth ganne nathuwa nidaganin. Ubatama therei eke wenasa. Fancy shops wla thiye.. Onama skin ekkta super....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes: True! :angry: Acne aid නම් බූල් හැලිච්ච බල්ලො නාවන්නවත් හොඳ නැති කිසිම වැඩකට නැති ජරාම සබන් එකක් කුරුළෑ වලට හොඳයි කියලා විකුණන. :angry: මෙහෙ 99%ක් ම ෆාමසි වල හරිහමන් ෆේෂ් වොශ් එකක්වත් නෑ බං කුරුළෑ තියෙන උන්ට පාවිච්චි කරන්න. :no: ඔය ජරා සබන් එක නම් ගන්න එපා. :growl: නිකන් සල්ලි යනව විතරයි, :no: කිසිම වැඩක් නෑ.

    Acne Aid, SAStid, Acnex oya 3ma use karala thiyenawa Acne Aid eka aluham walata ena ekaklu bn oya acne walata wadakma na...SAStid eka tikak hondai habai daadiya dammama gandai :( Acnex echchara effect na :no: