කුරුලෑ වලට උදව්

cool bro

Member
Oct 20, 2015
2
0
0
colombo
කුරුලෑ වලට උදව්

මචන්ලා මගේ මූනේ අවුරුදු දෙකක විතර ඉදල කුරුලෑ තියෙනවා.... මම specialistලා ගෙනුත් බෙහෙත් ගත්තා, එත් හොද වුන් නෑ තව සින්හල බෙහෙතුත් ගත්තා.. කරන්න තියෙන ඔක්කොම කරා සම්පුර්ණ හොද උන් නෑ... තව අර ටෙලිසීන් එකේ එකත් අරගත්තා හරිගියෙ නෑ...... දන්න කව් රු හරි ඉන්නවනන් කියන්නකො හොද බෙහෙතක් හොදටම හොද වෙන.... :frown:
 

sampathupul

Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Machan Jayawardanapura hospital eke dermatology clinic ekata palayan. tratment thiyenawa. Tika kalayak yai habai. Ikmanata change wei kiyala wena ekakata maru wenna epa. Try karala balanna.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව්වා හොද කරන්න යන්න එපා හොමොන නිසානේ එන්නේ
    හරියට මුණ පිරිසිදුවට තියාගනින් තෙල් ගතිය නැති වෙන්න
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Umbata awurudu 2i mage dan awurudu 8k withara thisse me karume....beheth walatama laksha gaanak gihin athi....gaapu beheth wala boxes ekathu karalath tiyenawa mathak wennath ekka....Sinhala beheth witharai try kare naththe....Doctors la nm thanikarama business ekak bn karanne....ungen nam wadak na okkoma ekai....pera karapu akusala karma wala wipaaka kiyala hitha hadagannawa mama nm....:(
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    mageth awurudu 3 4k thibunaa. rewula ehema weweddi wayasath ekka nikanma adu unaa. eth malaata muune cream gaanna be gewoth enawaa
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා මගේ මූනේ අවුරුදු දෙකක විතර ඉදල කුරුලෑ තියෙනවා.... මම specialistලා ගෙනුත් බෙහෙත් ගත්තා, එත් හොද වුන් නෑ තව සින්හල බෙහෙතුත් ගත්තා.. කරන්න තියෙන ඔක්කොම කරා සම්පුර්ණ හොද උන් නෑ... තව අර ටෙලිසීන් එකේ එකත් අරගත්තා හරිගියෙ නෑ...... දන්න කව් රු හරි ඉන්නවනන් කියන්නකො හොද බෙහෙතක් හොදටම හොද වෙන.... :frown:

    mukuthma mune ganna epa saban wath ok hodata napan shampo dala ok dadiya danna denna epa oluwata e wagema dawasata deparak a*he gahapan loweth goda.mama hithana widihata oka tamai behetha...
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    (1) Clean is number 1. First Wash your face with Dermatology Soap. Do not wash with ordinary soap.
    (2) Then use a antibacterial Gel or liquid to apply to acne.
    (3) Also do not use ordinary soap to wash your head. Use a shampoo to avoid dandruff.
    Recommendations :
    Soap : AcneAid (about Rs. 750.00) (daily 3 times a day)
    Gel : Eryacne Gel 4%(about Rs. 775.00) (daily 3 times a day)
    Shampoo : Keto Plus (about Rs. 400.00) (2 days per week- on other days, use baby soap to wash your head)

    You will see a significant change within few days.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොහොඹ දලු කහත් එක්ක අඹරලා ගාන්න (ඇස් වල ගාගන්න එපා). මිනිත්තු 30කින් විතර හෝදන්න. ටික දවසක් කරන් යද්දී අඩුවෙවී.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මගෙත් ඔහොම ඇවිල්ලා ගාන සබන් ජාතිය මාරු කලාම හරිගියා. :)
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113
    කුරුලෑ හොඳ කරන්ඩ ගිහින් කොන්ඩෙ නැතිවෙන්ඩ පුලුවන් හිටන් :sorry:,
    කොහොමත් අවුරුදු කිපයක් යද්දි කුරුලැ අඩු වෙනව :),
    කොන්ඩෙ ගියාම නම් ශුවර් නෑ.......:no:
     
    Last edited: