කුරුලෑ වලවල් තියෙනවා නැති කරගන්නේ කොහොමද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කල් යද්දී වැහෙනවා නේ බන් ? සුදු හදුන් ගානවා නම් දැකලා තියෙනව ඕවට
     
    • Like
    Reactions: NRTG and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ඉස්සෙල්ලාම කුරුලෑ වලට සමේ රෝග ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න.
    එතකොට යම් තාක් දුරකට ඕවා අඩු වෙනවා.
    නැත්තම් ආයේ එන්න ගනීවී.
    හෝමෝන වල බලපෑමකුත් තියෙනවා ඕවට.
    ලේසර් ට්‍රීට්මන්ට් වලින් පුලුවන් කියලත් කියනවා හරියටම දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Fr Jayamini senevirattna hamba weyan
    Eka treatment ekakata 10k withara yanawa, lokuwata walawal thiyenawanam 3 paarak withara treat karanna wei. Eeta amathara retin-A , glyco A cream prescribe karai.
     
    • Like
    Reactions: WhiskyZ and uia9030

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    Fr Jayamini senevirattna hamba weyan
    Eka treatment ekakata 10k withara yanawa, lokuwata walawal thiyenawanam 3 paarak withara treat karanna wei. Eeta amathara retin-A , glyco A cream prescribe karai.

    Machan me sathiye mama treatment eka kala doctor gen. Dan mune kalu pata patch thiyanwa. Mama hitanne thawa deparak karanna wei.

    Ape akkage eka parak karala godak adu una tibba patches. Mama next week mekata update ekak dannam.