කුරුලු ගෙවල් බේරගන්න

Feb 9, 2019
833
64
0
Cutting-out-the-middle-of-a-jackfruit-650x487.jpg
 
Svns

Member
Mar 6, 2019
177
18
0
මාත් මේකට රැවටිලා රෙජිස්ටර් උනා. මම හිතුවේ මුන්ගේ වෙබ්පොල් එකට ලොග් වෙලා කලින් ගෙවපු ගෙවීම්, වර්තමානයේ කියක් ගෙවන්න තියෙනවද වගේ දේවල් ඇති කියලා. එහෙම රෙද්දක් මේකේ නැහැ. නිකන් බිල් එක ඊමේල් කරලා එවනවා එච්චරයි.

මුන්ගේ සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න තියෙන වදයක්. ෆෝරම් එක පුරවලා උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහිං දෙන්නත් ඕනි. අයිඩී කොපි පවා ඕනි. යකෝ පාස්පෝට් එකක් ගන්නවත් ඔච්චර අමාරු නැහැ.

තාම වෙනින් ශතවර්ෂයක ඉන්නා නාකි කාලකන්නි ටිකක් මේකේ ඉන්නේ. ඒකයි.
 
AnuradhaRa

Well-known member
  • මාත් මේකට රැවටිලා රෙජිස්ටර් උනා. මම හිතුවේ මුන්ගේ වෙබ්පොල් එකට ලොග් වෙලා කලින් ගෙවපු ගෙවීම්, වර්තමානයේ කියක් ගෙවන්න තියෙනවද වගේ දේවල් ඇති කියලා. එහෙම රෙද්දක් මේකේ නැහැ. නිකන් බිල් එක ඊමේල් කරලා එවනවා එච්චරයි.

    මුන්ගේ සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න තියෙන වදයක්. ෆෝරම් එක පුරවලා උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහිං දෙන්නත් ඕනි. අයිඩී කොපි පවා ඕනි. යකෝ පාස්පෝට් එකක් ගන්නවත් ඔච්චර අමාරු නැහැ.

    තාම වෙනින් ශතවර්ෂයක ඉන්නා නාකි කාලකන්නි ටිකක් මේකේ ඉන්නේ. ඒකයි.

    මාත් රෙජිස්ටර් වෙන්ඩ ගියා එයාර්ටෙල් මොබයිල් නම්බර් එකක් දැම්මෙ.
    වෙරිෆිකේෂන් කෝඩ් එක ආවෙ නෑනෙ :baffled: එහෙම්ම ම වැඩේ නැවතුණ
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මාත් රෙජිස්ටර් වෙන්ඩ ගියා එයාර්ටෙල් මොබයිල් නම්බර් එකක් දැම්මෙ.
    වෙරිෆිකේෂන් කෝඩ් එක ආවෙ නෑනෙ :baffled: එහෙම්ම ම වැඩේ නැවතුණ

    එහෙනං රෙජිස්ටර් වෙන්න එපා. බිල් එක පොස්ට් එකේ ගෙන්න ගනින්. පස්සේ වෙලාවක ඔය බිල් ඕනි වෙනවා පෙලක් වෙලාවට මොනා හරි ප්රූෆ් කරන්න එහෙම ගියාම.
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනං රෙජිස්ටර් වෙන්න එපා. බිල් එක පොස්ට් එකේ ගෙන්න ගනින්. පස්සේ වෙලාවක ඔය බිල් ඕනි වෙනවා පෙලක් වෙලාවට මොනා හරි ප්රූෆ් කරන්න එහෙම ගියාම.

    :P