කුරුසෙට තියල ඇන ගහන්න ඕන

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තිත්ත උනත් එක තමා .......මිනිසුන්ව සල්ලි නිල තල,මරණ බයට වලට ආගම් මාරු කලා ..
    එතකොට ඔය කියපු අපේ බොදු කම කොහිද තිබුනේ ...අද ඔබට මට ඒ දේ උනත් කරන්නේ ඒ දේම තමා ..
    බුදුන් වහන්සේ දෙසාලේ බඩ ගින්නේ ඉන්න කෙනාට බන කියන්න ඉස්සර ,,කන්න දෙන්න කියල.......
    මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ..කුමන හෝ දහමකින් පමණි
    මොන කතෝලික පල්ලියේද අරව මේවා දෙනවා කියලා කන්වෙර්ට් කරන්නේ .....
    පටලවගන්න එපා ....ඒ .ක්‍රිස්තියානි බ්ය්බල් ..NGO ..........
    අර ඔබ තුමාලගේ පිටදුවේ සිරිදර්ම ......රහත් වෙලා ඉන්න ......
    ඒ අය ගෙන් ඉස්සෙල්ල ප්රෙවේසම් වෙන්න .....
    ඔය අපි ජීවත් වෙලා ඉන්න කාලේ බොරු නොවේද ?
    පිලිගන්නවා ...බය්බලයේ බොරු තියනවා ..ට්‍රිපිටකයේ පට්ට පල් බොරු නැද්ද .....තියෙනවා ..
    ඕවල් ලිව්වේ එදා ජනතාවට දර්මය ගැන ආකර්ශනයක් ඇති වෙන විදිහට ......
    ඒවා ලිව්වේ මිනිස්සු,ශ්‍රාවකයෝ ,සංගාය වහන්සේලා ........
    බොදු කම කියන්නේ ,වාහනේ බුදු සරණයි ,ගහගෙන ....පන්සල පැත්ත පළාතේ යන්නේ නැතිව
    ආමිස,ප්‍රතිපත්ති ..පුජාවේ පිහිටන්නේ නැතිව ....අපි සිංහල බෞද්ද බෝඩ් එකට මුවා වෙලා ඉන්න එක නේමේ ..

    සිංහල බෞද්දයා ...බුදුන් වදින්න ඉස්සෙල්ලා ..ඉන්දියාවේ දෙමල දෙය්යට ..වැදලා යන්නේ ..
    පන්සලේ බුදු ගෙදරට ඉස්සෙල්ලා ඉන්නේ ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු ..දෙය්යෝ.
    එයාගෙන් පිහිට ඉල්ලගෙන ..බුදුන්ට පින් දෙනවා .........

    ඉස්සෙල්ල ඒවා වෙනස් කරන්න ඕනේ ..
    ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කොයි තරම් මේ ගැන කිව්වද ?
    අදටත් සිංහල බෞද්දය වෙනස වෙලාද .......කතරගමට වඩින සිංහල බෞද්දයා කොපමණද ?

    අදටත් පල්ලියෙන්වත් ,පන්සලෙන්වත් ...දහමේ තියන ලෙසට මිනිසුන්ට දර්ම දනය දෙන්නේ නැහැ ...
    එක නිසා ..මිනිස්සු ජීවත් වෙන්න වෙනස් වෙන්න පුළුවන් ඔය මුලින් කිව්වා වගේ ....
    ඕක බලන ඇහැ තුල ...කතා නිර්මාණය වෙනවා .....
    බඩගින්නට පල්ලියේ පන්සලේ පොල් ගහකින් ගෙඩි කැඩුවොත් ..පොලිසියේ ..
    දුගියාට ..පල්ලිය ගාව පන්සල ගාව හිගා කන්න බැහැ ......
    ආගම්වල ඕවා කියල නැහැ .....
    බුදුන් වහන්සේ දෙසු විදියට ..අත් හරිනවද ?
    යාන වාහන,මන්දිර ,සෙටප් කුලියට ....සිංහල බෞව්ද්ද කමේ මේක තිබුනට
    බුදු බණේ නැහැ .

    ඉදිරි ත්රේඩ් එකක තිබුනා ..මරිය තුමිය කන්‍යාවියක් ....වෙලා ජේසු තුමා බිහි උනේ කියාලා ....
    ටර්කයක් කරන්න ඕනේ දැනගෙන ..
    කතෝලික කියන්නේ ආගමක් ....අපි අදහන්නේ දෙවියෝ ....
    දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවද ?
    මුණු හයක් තියෙන්නේ එයත්, දෙවියෙක්......යක්කුන්ට වදින්නේ ....කඩවර දෙය්යෝ කියලා ....

    ජිවියෙක්,පලයක් හටගන්න, සංසර්ගය ඕනෙමද ?
    නැත්නම් ජීවියෙක් නැද්ද ?
    මල් ගෙඩි හට ගන්නවා පරගානයෙන් ....
    කෑම කාලයක් වහල තියන්න ....
    ජීවින් හට ගන්නේ නැද්ද ...
    එතන සන්සර්ගයද,කන්‍යාබාවයද නැත .....
    උදාහරණයක් ..
    මිට සති දෙකකට ඉස්සර මුහුදේ අසල පදිංචි නිතර මුහුදේ පිහිනන
    පිලිපීන කෙල්ලෙකුට ගැබක් පිහිටලා ..අප්‍රමාණ වැඩ හිංසා .
    ස්කෑන් පරීක්ෂණයෙන් .....අසාමාන්‍ය මුහුදු ජිවියෙක් කුස තුල ...

    සොබා දහමට වෙනස් කරන්න පුළුවන් නම්
    දෙවියන්ට තමන්ට ....තම පුත්‍රයා මෙලොවට එවන්න කන්‍යාවියක් තෝරාගන්න බැරිද ?

    තව එක කරුණක්....අපි කතෝලික ජේසු තුමා පිළිගන්නේ ....
    ගව ලෙනක ඉපදී ...ක්‍රිස්තු දර්මය ප්රෙචාරය කල නිසා නොවේ ,,,
    එතුමා කුරුසියේ දිවි පුදා ..දින තුනකින් මරණයෙන් ...නැගිට්ටා ..
    එහෙම කරන්න පුළුවන් දෙවියන්ට විතරයි .......
    ඒ නිසාම අපේ දෙවියන් ලෙස විස්වාසයෙන් අදහනවා ....

    අදටත් ජපානය ශ්‍රී ලංකාවට ආදාර උපකාර කරන්නේ එදා
    බුදුන් වහන්සේගේ ....නහි වේරානි ......බණ පදයෙන් ..
    මුළු ලෝකයේම වය්රය ජපානෙන් තුරන් කලා ...

    ක්‍රිස්තුස් වහන්සේ දෙසනා කලේ තමන්ගේ වම් කම්මුලට ගැසුවොත්
    ඔහුට ඔබගේ දකුණු කම්මුලත් දෙන්න කියා ..

    FB වලින් පොස්ට් දාලා ..සහරන් තව මීගමුවේ පල්ලි තියනවා,බෝම්බ KIYALA වීරයෝ
    උනාට ..ඔය එක .කැනහිලෙක්......මීගමුවේ හන්දියේ හෝ පැත්ත පළාතේ ඇවිත් කිව්වේ නම් නැත .....

    ජය වේවා !!!!!!!!



    ඕව බයිල බන්. සිංහලය කතා කරන්නෙ රට දැය සමය ගැන. ඒ කියන්නෙ රට එකට ජාතිය දෙකට ආගම 3ට. ඒත් කිත්තා කොච්චර දාරිශනික වෙසින් ආවත්, සින්දු කියාගෙන ආවත් , මේවගෙ වැල් බයිල මතින් ආවත් පළමුවත් ආගම දෙවනුවත් ආගම තෙවනුවත් ආගම සහ පතන්නෙ බෞද්ධයාගෙ ඇදවැටීම. වඳින විධි කොහොම උනත් අනිත් දේවල් කොහොම උනත් වෙනස තියෙන්නෙ එතන. හැදෙන්න ඕනෙ එතන. යටින් ගේම් ගැන කිව්වම පොරටෝක් නැවකට ඒත් ඒවට විරුද්ධත්වයක් නෑ. 2500ට බැන බැන පාරෙ හදල තියන බෝගස් පිල්ම වලට බැන බැන වැළක් බැළුවත් ඒවගෙ තියන බුදුපිලිම දැක දැක සතුටු වෙන උඹලගෙ බහුතරයට වඩා සිංහල බෞද්ධ මිනිහ මේ රට මේ තැනට ගේන්න වැඩ කරල තියනව. සිංහල බෞද්ධය නැත්තම් අද මේක තමිල්නාඩුවේ කෑල්ලක්. අර සංකිලි රජතුමා උඹලගෙ මුත්තල තොගපිටින් මරල දැම්ම වගේ උඹලළුත් වෙන්නෙ මැරුම් කන්න. සුද්දගෙන් මුස්ලිම් උන්ව බේරගත්තෙ සිංහල බෞද්ධය. මේ රට වෙනම රටක් විදියට ඉංදියාවෙන් ආගම ආවත් ඉංදියාවට රට පාවා නොදී රැකගෙන ආවෙත් බෞද්ධය. දෙමළ උන්ගෙන් උඹලවත් බේරගත්තෙ බෞද්ධය. ඒත් මේ හැම එකාම කරන්නෙ බෞද්ධයගෙ ඔළුවට අත හෝදන එක. සිංහල බෞද්ධ ය නැත්තම් අද උඹලට අපිට මෙහෙම ඉන්න රටක් නෑ. සුද්ද ඉඳල දාල ගිය රටවල් වලින්/ජනරජ වලින් හොඳම රටත් මේක. ඒක එහෙම උනේ සිහල බෞද්ධය නිසා.ඒ නිසයි මේක සිංහල බෞද්ධ රටක් වෙන්නෙ. උඹලගෙ රෝසි මැඩම්ල ඒක අනිත් පැත්ත හරවන්න හැදුවට ඒක වෙනස් වෙන්නෙ නෑ. වෙනස් උනොත් මේ රට වැඩිකල් තනි රටක් විදියට තියෙන්නෙත් නෑ
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    අදාල ට්රොපික් එකෙන් පිට යන්න එපා .
    මේක සිංහල රට ගැන හෝ සිංහල කම ගැන එකක් නෙමේ ..
    සිංහල බෞදයා හා සිංහල කතෝලිකයා අතර විවාදයක් ...
    ඇත්ත උනත් ..මොන ක්රමයට කිවත් තෙරුන් ගැනීම පුද්ගලයා සතුයි

    මම දන්නා විදියට 1505 - 2019 සාහරන් වෙනකන් කිසිම දිනක කතෝලික ප්රෙජාවක් සමුල ගාතනය
    වෙලා නැහැ ....ඔබතුමාලා කියන විදියට කුරුස සුද්දා පාලන කාලය තුල මේ දේවල් වෙන්න බැහැනේ ..
    සංකිලි අහල නැහැ කතෝලික දහම අවේ පෘතුගීසින්ගෙන් 1505 ......
    මේ රට රකින්න සිංහල බෞද්දයා විතරක් ...වැඩ කර කියල කියන්නේ ..ඩෑන් පියාසාද් ,නාමල් කුමාර පරපුරේ කට්ටිය තමා ..
    බෞද්දපුනරුදය ඇතිකරන්න .අනගාරික දර්මපාල තුමා එක්ක මේ රටේ කළු සුද්දන්ව බුදු කම තුල හිර කරන්න .
    දර දිය ඇද්දේත් අමරිකාවෙන් ආපු පරදේසක්කාර කුරුසයා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බව අමතක උනාද ?
    එතුමා පසුව බුදු දහම වැලදගත්ත ...ඒ දහම අවබෝද කරගෙන ..ඒ තම ඒ දහමේ ගුණය ..ඕකට එයට කන්න බොන්න දුන්නේ නැහැ සිත් හැරීම
    හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සිංහල බෞද්දද ?
    ඔය තරම් සිංහල බෞද්දයෝ හිටියනම් .....මොකදට අර කුරසකාර සුද්දව ඉදිරියට ගත්තේ ......
    ඕක තම එදා ඉදන් යථාර්තය නියම සිංහල කාගේ ආගමකට බයවෙනෙත් නැහැ ගරහන්නේත් නැහැ ...
    බුදු සරණයි කියල ලොරියේ ගහගෙන ..හොර හරක් පටවන රටක ....මොන කතාද මචන් ...

    කිසිම තැනක බෞව්ද්ද කමට ගරහන්නේ නැහැ ...අදාල තැනට කතා කල විතරයි ..
    අනික තමිල්නාඩුවේ කැල්ලක් වෙන්න ඉන්දියාව කවදාවත් ලංකාව ආක්රමණය කලේ නැහැනේ ..
    චෝල ආක්රමණ තිබ්බා ..ඒ එදා ...අද කතාකරන්නේ නුතන කතෝලිකයා ගැන .....
    නොදන්නවා උනාට ...අද ශ්රී ලංකාව ඉන්දියා වෙත්,චිනෙත්,..ලගදීම ..කුරුසකර ඇමරිකාවෙත් ...කෑල්ලක් නොවන කැල්ලක්
    ඔය ඔක්කම කලේ සිංහල බෞව්දයා... සිංහල කතෝලිකයා ,ලංකා දෙමලා ,ලංකා හම්බය එක්ක ...එකට ඉදගෙන ...චියෙර්ස් කියල ..
    පුලුවන්නම් ගෙනෙන්න කියන්න සිංහල බෞව්දයාට බෞව්දයා කිසිම ආගමකට හරවා ගන්න බැරි පනතක් :sorry::sorry::sorry::sorry:

    තව දෙයක් අදටත් මේ විශ්වයේ වැඩිම ප්රෙතිශතයක් තියන කතෝලික ආගමට ..කිසිම කෙනෙකු බලෙන් බදවගැනීමට කිසිසේත්ම අවශ්ය නැත ..බහුතරය වැඩි කර ගැනීමට අවශ්ය නැත..
    අදටත් බහුතරය ....
    මිනිසුන්ගේ සිත් හැරීම ..ඒ දහමේ බලය හා ගුණය ..ඒක බුදු දහමටත් ,කිතු දහමටත් අදාලය ...ශත වර්ෂ ගණනාවක් මුස්ලිම් වරුන්ට එරෙහිව කුරුස යුද්දය කරපු කුරුසියෝ ගැන දැනගන්න ...එළකිරියේ ඒ ගැන ත්රෙඩ් දාපු සහෝදරයාගේ ත්රෙඩ් එක බලන්න ...
    අදටත් කිසිම ජාතියකට නමන්න බැරි යුදෙව් ජාතිය ගැන දැනගන්න සියුස් සහෝදරයාගේ අසිරිමත් ඊශ්රයලය ත්රෙඩ් එක බලන්න.....
    නැත්තට නැති වෙලා තිබුන හිබ්රු බාෂාව නගාසිටුවල අදටත් හිබ්රු බාෂාව තුලින් තම ක්රියා කාරකම් කරන ...
    ඒ අසිරිමත් ජාතියේ .......ශ්රේෂ්ට ,බලවත් පුද්ගලයා ..ක්රිස්තුස් වහන්සේ බව අමතක නොකරන්න ......
    ඒ බලය සාමයේ කුමරා ලෙස මේ දෙසේම්බරයේත් නත්තල එක්ක එනකොට ..සෙට් වෙලා අඩියක් ගහන්න බලන්න .....:love::love::love:

    අවසානයෙන් හදවතෙන් නොව බුද්දියෙන් ....
    එදා මෙන් අදටත් ඒ නිර්මල බුදු දහම හැරද අන්යාගමිකයන් වෙන අවස්ථාවල ..එක නවත්තගන්න බැරි කමේ වගකීම ..
    ශ්රී ලාංකික සිංහල බුද්දාගම් කාරයන්ගේ නොහැකියාව ..බේදබින්න කම ,කල්ලි වාදය ...අවස්ථාවදීකම ..
    එකට සිංහල කතෝලිකයට බැන බන, ගරහා ගරහා ඉදලා වැඩක් නැහැ ...
    1505 ඉදන් තාමත් ඔබ තුමාලට ...බැරි වෙලා තියනවා ...
    එකට සිංහල කතෝලිකයාගේ ..හැකියාවට ,බලයට, සමගියට ඉර්ශියා නොකර තමුන්ගේ කට්ටිය නවත්ත ගන්න ..
    උත්සාහ ගන්න, වැඩපිළිවෙලක් යොදවන්න ...ඒක වඩාත් කාලෝචි ක්රියාවක් වේවි ...

    ශිරන්ති මැඩම්,ඩේසි ආච්චි, රනිල් ලොක්කා ඇතුළු බොහෝ දෙනෙක් ..සීංහල කුරුසකාරයෝ තමා ..
    මොන දේ උනත් තව මාස තුනකින් 6% විතර වෙන සිංහල කතෝලිකයින් .....සිංහල බෞද්ද ඔබතුමාලගේ සහයෝගෙන් උදව්වෙන් ..
    පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ...කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු වලින් පුරවන බවට සහතිකයක් දෙමින් එදාට මේ ත්රෙඩ් එකට ..
    කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු නම් ගම් එක්ක දානකන් ...නවතිමි.

    ජයෙන් ජයම වේවා !!!!!!!!!!!:cool::cool::cool::cool:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දේශපාලන ගේමක් වගේ සමහර එකවුන්ට් ගහන්නේ
    ඔය අස්සේ නමට නිරාගමික ඩයල් ගේ සබැ ස්වරුපේ දිගහැරෙනවා:P:P
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113




    සිංහල කියන්නෙ මොකක්ද කියලා දන්නවද? :lol:
    උඩ කොමෙන්ට් එකේ උබට ඕන උත්තරේ තියනවා.

    මොලේ තියනවා නම් තේරුම් යයි. හයිලයිට් කරපු ටික වැඩි පුර බලන්න.

    උබ තරම් මොලේ නැති නිසාද මන්දා මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ
    සිංහල කියන්නේ මොකද්ද ??
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලන ගේමක් වගේ සමහර එකවුන්ට් ගහන්නේ
    ඔය අස්සේ නමට නිරාගමික ඩයල් ගේ සබැ ස්වරුපේ දිගහැරෙනවා:P:P

    :yes: keri wesige puthaka Okun nam…
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    According to a letter by Andre de Souza, ordered Cankili I on November 1544 the murder of his eldest son for converting to Catholicism.[1][2] The son was buried on the spot he was killed, where a chapel was built that later on served as the foundation for the construction of the present St. Mary's Cathedral at Jaffna.[3][4]

    Cankili I resisted all contacts with the Portuguese and even massacred 600 – 700 Parava Catholics in the island of Mannar who were brought from India to Mannar by the Portuguese to take over the lucrative pearl fisheries from the Jaffna kings. He was removed from power due to a local uprising that led his son Puviraja Pandaram take nominal power. He wielded real power behind the throne until his death

    මන්නාරම සමූහ මිනී වල. මේ රට සාපේක්ෂව සාමකාමී වෙලා තියෙන්නෙ බෞද්ධයන් නිසා. නැත්තම් මේවගේ සිද්ධි තමයි. ඒ වෙනසට බෞද්ධ අබෞද්ධ කවුරුත් ගරු කරන්න ඕනෙ
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    "ponnaya" awulak nadda? :rolleyes:

    තව නැද්ද බන් උබ වගේ සොෆ්ට් අල්ලාහ් ට බය ... උබ අනාථ වෙලා මෙතන ..... ඔය බ්‍රදර් කියන පොර ලනගදීම ඇතුලට යන්න ඕනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දේශපාලන ගේමක් වගේ සමහර එකවුන්ට් ගහන්නේ
    ඔය අස්සේ නමට නිරාගමික ඩයල් ගේ සබැ ස්වරුපේ දිගහැරෙනවා:P:P


    desha palana game ekak thamai mathakada ara eka account ekak langadi ban una me anek chapter eka.:P:P:P
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    desha palana game ekak thamai mathakada ara eka account ekak langadi ban una me anek chapter eka.:P:P:P

    අනිවා politic සම්බන්ද ඇති ..... ක්‍රිස්ටියන් කියන්නේ දේශපාලනේ ට තදින් සම්බන්ද දෙයක් ... US වුනත් එහෙමයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව නැද්ද බන් උබ වගේ සොෆ්ට් අල්ලාහ් ට බය ... උබ අනාථ වෙලා මෙතන ..... ඔය බ්‍රදර් කියන පොර ලනගදීම ඇතුලට යන්න ඕනේ

    mata mokada bn athulata bari nam katata bassa gaththth… :rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා politic සම්බන්ද ඇති ..... ක්‍රිස්ටියන් කියන්නේ දේශපාලනේ ට තදින් සම්බන්ද දෙයක් ... US වුනත් එහෙමයි


    :rofl::rofl::rofl: me tikema UNP media unit eke eun kota wanna balanne catholic and buddhist eun mekth ekema kotasak thamai owa karata hariyanne ne puthe owata langadima shot eka labenawa.


    EK eke aurudu 12 inna ekekta kalin meke hitapu eunwa hoya ganna puluwan.:rofl::rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උබලගෙ පොන්න පූජකයෝ තමා මිනිස්සුන්ගේ බෙල්ල කපලා අාගම පැතුරුවේ. ලෝකය ගෝලාකාරයි කියාපූ මිනිහත් වතිකානුවෙන් මරලා දැම්මෙ ආගමේ බොරු එළිවෙලා පාප් ගේ රෙද්ද ගැලවෙන නිසානේ. එහෙම උනානම් තවත් වතිකණුවක් නැහැ . මිනිස්සු මරලා කොහොම හරි බොරුව වහ ගත්තා.

    දේවානම් පිතිස්ස රජතුමා බුදු දහම වැළඳ ගෙන මුවන් මරණ එක නවාත් වලා බුද්ධාගමට ආවේ නැහැ කියලා තමන්ගේ රටවැසියන් ගේ බෙල්ල කපයි කියලා උබ උප කල්පනේ කරන්නේ තාර්කික මොළයක් කියලා දෙයක් පිහිටලා නැති නිසා.:D
    මුවෝ මරන්නේ නැති මිනිහා මිනිස්සු මරනවා

    :rolleyes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    desha palana game ekak thamai mathakada ara eka account ekak langadi ban una me anek chapter eka.:P:P:P

    අනිවා politic සම්බන්ද ඇති ..... ක්‍රිස්ටියන් කියන්නේ දේශපාලනේ ට තදින් සම්බන්ද දෙයක් ... US වුනත් එහෙමයි

    අනිවා මු හාවඩ් කාරයා තමයි
    උබලා ට පඩියක් ගෙවනාවාද බන්:baffled: