තිත්ත උනත් එක තමා .......මිනිසුන්ව සල්ලි නිල තල,මරණ බයට වලට ආගම් මාරු කලා ..
එතකොට ඔය කියපු අපේ බොදු කම කොහිද තිබුනේ ...අද ඔබට මට ඒ දේ උනත් කරන්නේ ඒ දේම තමා ..
බුදුන් වහන්සේ දෙසාලේ බඩ ගින්නේ ඉන්න කෙනාට බන කියන්න ඉස්සර ,,කන්න දෙන්න කියල.......
මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ..කුමන හෝ දහමකින් පමණි
මොන කතෝලික පල්ලියේද අරව මේවා දෙනවා කියලා කන්වෙර්ට් කරන්නේ .....
පටලවගන්න එපා ....ඒ .ක්‍රිස්තියානි බ්ය්බල් ..NGO ..........
අර ඔබ තුමාලගේ පිටදුවේ සිරිදර්ම ......රහත් වෙලා ඉන්න ......
ඒ අය ගෙන් ඉස්සෙල්ල ප්රෙවේසම් වෙන්න .....
ඔය අපි ජීවත් වෙලා ඉන්න කාලේ බොරු නොවේද ?
පිලිගන්නවා ...බය්බලයේ බොරු තියනවා ..ට්‍රිපිටකයේ පට්ට පල් බොරු නැද්ද .....තියෙනවා ..
ඕවල් ලිව්වේ එදා ජනතාවට දර්මය ගැන ආකර්ශනයක් ඇති වෙන විදිහට ......
ඒවා ලිව්වේ මිනිස්සු,ශ්‍රාවකයෝ ,සංගාය වහන්සේලා ........
බොදු කම කියන්නේ ,වාහනේ බුදු සරණයි ,ගහගෙන ....පන්සල පැත්ත පළාතේ යන්නේ නැතිව
ආමිස,ප්‍රතිපත්ති ..පුජාවේ පිහිටන්නේ නැතිව ....අපි සිංහල බෞද්ද බෝඩ් එකට මුවා වෙලා ඉන්න එක නේමේ ..
සිංහල බෞද්දයා ...බුදුන් වදින්න ඉස්සෙල්ලා ..ඉන්දියාවේ දෙමල දෙය්යට ..වැදලා යන්නේ ..
පන්සලේ බුදු ගෙදරට ඉස්සෙල්ලා ඉන්නේ ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු ..දෙය්යෝ.
එයාගෙන් පිහිට ඉල්ලගෙන ..බුදුන්ට පින් දෙනවා .........
ඉස්සෙල්ල ඒවා වෙනස් කරන්න ඕනේ ..
ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කොයි තරම් මේ ගැන කිව්වද ?
අදටත් සිංහල බෞද්දය වෙනස වෙලාද .......කතරගමට වඩින සිංහල බෞද්දයා කොපමණද ?
අදටත් පල්ලියෙන්වත් ,පන්සලෙන්වත් ...දහමේ තියන ලෙසට මිනිසුන්ට දර්ම දනය දෙන්නේ නැහැ ...
එක නිසා ..මිනිස්සු ජීවත් වෙන්න වෙනස් වෙන්න පුළුවන් ඔය මුලින් කිව්වා වගේ ....
ඕක බලන ඇහැ තුල ...කතා නිර්මාණය වෙනවා .....
බඩගින්නට පල්ලියේ පන්සලේ පොල් ගහකින් ගෙඩි කැඩුවොත් ..පොලිසියේ ..
දුගියාට ..පල්ලිය ගාව පන්සල ගාව හිගා කන්න බැහැ ......
ආගම්වල ඕවා කියල නැහැ .....
බුදුන් වහන්සේ දෙසු විදියට ..අත් හරිනවද ?
යාන වාහන,මන්දිර ,සෙටප් කුලියට ....සිංහල බෞව්ද්ද කමේ මේක තිබුනට
බුදු බණේ නැහැ .
ඉදිරි ත්‍රේඩ් එකක තිබුනා ..මරිය තුමිය කන්‍යාවියක් ....වෙලා ජේසු තුමා බිහි උනේ කියාලා ....
ටර්කයක් කරන්න ඕනේ දැනගෙන ..
කතෝලික කියන්නේ ආගමක් ....අපි අදහන්නේ දෙවියෝ ....
දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවද ?
මුණු හයක් තියෙන්නේ එයත්, දෙවියෙක්......යක්කුන්ට වදින්නේ ....කඩවර දෙය්යෝ කියලා ....
ජිවියෙක්,පලයක් හටගන්න, සංසර්ගය ඕනෙමද ?
නැත්නම් ජීවියෙක් නැද්ද ?
මල් ගෙඩි හට ගන්නවා පරගානයෙන් ....
කෑම කාලයක් වහල තියන්න ....
ජීවින් හට ගන්නේ නැද්ද ...
එතන සන්සර්ගයද,කන්යාබාවයද නැත .....
උදාහරණයක් ..
මිට සති දෙකකට ඉස්සර මුහුදේ අසල පදිංචි නිතර මුහුදේ පිහිනන
පිලිපීන කෙල්ලෙකුට ගැබක් පිහිටලා ..අප්‍රමාණ වැඩ හිංසා .
ස්කෑන් පරීක්ෂණයෙන් .....අසාමාන්‍ය මුහුදු ජිවියෙක් කුස තුල ...
සොබා දහමට වෙනස් කරන්න පුළුවන් නම්
දෙවියන්ට තමන්ට ....තම පුත්‍රයා මෙලොවට එවන්න කන්‍යාවියක් තෝරාගන්න බැරිද ?
තව එක කරුණක්....අපි කතෝලික ජේසු තුමා පිළිගන්නේ ....
ගව ලෙනක ඉපදී ...ක්‍රිස්තු දර්මය ප්රෙචාරය කල නිසා නොවේ ,,,
එතුමා කුරුසියේ දිවි පුදා ..දින තුනකින් මරණයෙන් ...නැගිට්ටා ..
එහෙම කරන්න පුළුවන් දෙවියන්ට විතරයි .......
ඒ නිසාම අපේ දෙවියන් ලෙස විස්වාසයෙන් අදහනවා ....
අදටත් ජපානය ශ්‍රී ලංකාවට ආදාර උපකාර කරන්නේ එදා
බුදුන් වහන්සේගේ ....නහි වේරානි ......බණ පදයෙන් ..
මුළු ලෝකයේම වය්රය ජපානෙන් තුරන් කලා ...
ක්‍රිස්තුස් වහන්සේ දෙසනා කලේ තමන්ගේ වම් කම්මුලට ගැසුවොත්
ඔහුට ඔබගේ දකුණු කම්මුලත් දෙන්න කියා ..
FB වලින් පොස්ට් දාලා ..සහරන් තව මීගමුවේ පල්ලි තියනවා,බෝම්බ KIYALA වීරයෝ
උනාට ..ඔය එක .කැනහිලෙක්......මීගමුවේ හන්දියේ හෝ පැත්ත පළාතේ ඇවිත් කිව්වේ නම් නැත .....
ජය වේවා !!!!!!!!
ඕව බයිල බන්. සිංහලය කතා කරන්නෙ රට දැය සමය ගැන. ඒ කියන්නෙ රට එකට ජාතිය දෙකට ආගම 3ට. ඒත් කිත්තා කොච්චර දාරිශනික වෙසින් ආවත්, සින්දු කියාගෙන ආවත් , මේවගෙ වැල් බයිල මතින් ආවත් පළමුවත් ආගම දෙවනුවත් ආගම තෙවනුවත් ආගම සහ පතන්නෙ බෞද්ධයාගෙ ඇදවැටීම. වඳින විධි කොහොම උනත් අනිත් දේවල් කොහොම උනත් වෙනස තියෙන්නෙ එතන. හැදෙන්න ඕනෙ එතන. යටින් ගේම් ගැන කිව්වම පොරටෝක් නැවකට ඒත් ඒවට විරුද්ධත්වයක් නෑ. 2500ට බැන බැන පාරෙ හදල තියන බෝගස් පිල්ම වලට බැන බැන වැළක් බැළුවත් ඒවගෙ තියන බුදුපිලිම දැක දැක සතුටු වෙන උඹලගෙ බහුතරයට වඩා සිංහල බෞද්ධ මිනිහ මේ රට මේ තැනට ගේන්න වැඩ කරල තියනව. සිංහල බෞද්ධය නැත්තම් අද මේක තමිල්නාඩුවේ කෑල්ලක්. අර සංකිලි රජතුමා උඹලගෙ මුත්තල තොගපිටින් මරල දැම්ම වගේ උඹලළුත් වෙන්නෙ මැරුම් කන්න. සුද්දගෙන් මුස්ලිම් උන්ව බේරගත්තෙ සිංහල බෞද්ධය. මේ රට වෙනම රටක් විදියට ඉංදියාවෙන් ආගම ආවත් ඉංදියාවට රට පාවා නොදී රැකගෙන ආවෙත් බෞද්ධය. දෙමළ උන්ගෙන් උඹලවත් බේරගත්තෙ බෞද්ධය. ඒත් මේ හැම එකාම කරන්නෙ බෞද්ධයගෙ ඔළුවට අත හෝදන එක. සිංහල බෞද්ධ ය නැත්තම් අද උඹලට අපිට මෙහෙම ඉන්න රටක් නෑ. සුද්ද ඉඳල දාල ගිය රටවල් වලින්/ජනරජ වලින් හොඳම රටත් මේක. ඒක එහෙම උනේ සිහල බෞද්ධය නිසා.ඒ නිසයි මේක සිංහල බෞද්ධ රටක් වෙන්නෙ. උඹලගෙ රෝසි මැඩම්ල ඒක අනිත් පැත්ත හරවන්න හැදුවට ඒක වෙනස් වෙන්නෙ නෑ. වෙනස් උනොත් මේ රට වැඩිකල් තනි රටක් විදියට තියෙන්නෙත් නෑ





keri wesige puthaka Okun nam…


