කුරුසෙට තියල ඇන ගහන්න ඕන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒව ඉතින් මම කියෙව්වෙ නෑ මඹ කියන්නෙ සාමකාමී ව එකිනෙකාගෙ සංස්කෘතියට ගරු කරන් ව්‍යාප්තිවාදය පැත්තක දාල රටට පලමු තැනපදීල ආගම දෙකට දාල ඉන්න කියල අපි වගේ.:cool:

    mama agama 2 ta nemei ban 0 ta dala thiyenne…
    mama mama me thread eke muladith kiwwa,,, mama christinity eka wishwasa karanne na...
    eth mata thiyana awula oya 2osama kiyana eka ape bloodline eka pachchal karala katha karapu eka… lankawe Christian culture eka pachchal karapu eka…

    jesuge wawth , mariyage wath pukak mata adalama na...

    eth mata mage family backgound eka pachchal karanna denna ba
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපොයි පාප් ගේ බෝල දෙකම එළියේ,🤣🤣🤣

    pop ge bola deka eliye nam tho kate daganin…

    dan minihek nam uba kiwwa ekata proof dipan…

    naththan piliganan ohe type karana boru karayek kiyala uba..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ පොන්නයගෙ ත්‍රෙඩ් එකක් මෙච්චර හිට් උනාමද කොහෙද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    eka god ge plan eka yako…
    god ta universe eka mawanna puluwan nam pettiya reconstruct karanna barida? dan doctors lath karanne,,,,, harine!!!!

    dan proof dipan Christian un jobs walata agam maru karapu eka gana...

    උබාලගේ දෙවියන්ට අර කොහේදෝ යන ගොන් බඩුවල පෙට්ටි හදන්න පුලුවන්නම් අෑ යි එදා හම්බයෝ බෝම්බ ගහලා කටුවාවල දෙවියන්ගෙන් සරණ ඉල්ලගෙන ආපු 320 අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න බැරි උනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    pop ge bola deka eliye nam tho kate daganin…

    dan minihek nam uba kiwwa ekata proof dipan…

    naththan piliganan ohe type karana boru karayek kiyala uba..
    උබල සුද්දොන්ගෝ බෝල කටට ගත්තා ට
    අපෝ මටනං බැහැ ඕකාගේ බෝල කටේ දාගන්න ඕකුන් පුක හෝදන්නේත් නැහැ. සක්කිලි හැත්ත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පාප් ගේ බෝල දෙක එළියේ කිව්වා විතරයි මෙකා මිසිං:P:P:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබාලගේ දෙවියන්ට අර කොහේදෝ යන ගොන් බඩුවල පෙට්ටි හදන්න පුලුවන්නම් අෑ යි එදා හම්බයෝ බෝම්බ ගහලා කටුවාවල දෙවියන්ගෙන් සරණ ඉල්ලගෙන ආපු 320 අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න බැරි උනේ

    උබල සුද්දොන්ගෝ බෝල කටට ගත්තා ට
    අපෝ මටනං බැහැ ඕකාගේ බෝල කටේ දාගන්න ඕකුන් පුක හෝදන්නේත් නැහැ. සක්කිලි හැත්ත

    buddha udin awilla samanala kande foot mark eka thiyala anith kakula kelinma indiawe thibba eke oka mokakda bn? hambayo bomba gahaddi god vacation gihilla inna athi.. kauda danne..:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    buddha udin awilla samanala kande foot mark eka thiyala anith kakula kelinma indiawe thibba eke oka mokakda bn? hambayo bomba gahaddi god vacation gihilla inna athi.. kauda danne..:dull:

    Good Vacation ගියපු කථා හොඳ අන් පහේ කුරුස කාරයින්ට කියපන් . අනිත් අයට කියන්න එපා උන් පුකෙනුත් හිනා වෙනවා
    මොකද උන් අන්ධන්න බැහැ උබල වාගේ උන්ට මොළේ තියෙනවා

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Good Vacation ගියපු කථා හොඳ අන් පහේ කුරුස කාරයින්ට කියපන් . අනිත් අයට කියන්න එපා උන් පුකෙනුත් හිනා වෙනවා
    මොකද උන් අන්ධන්න බැහැ උබල වාගේ උන්ට මොළේ තියෙනවා

    ethakota buddhism wla thiyana e wage katha ? ipaduna gaman awidda eka? mara parajaya ? diwyaloka? apayawal? yamapallo ? :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ethakota buddhism wla thiyana e wage katha ? ipaduna gaman awidda eka? mara parajaya ? diwyaloka? apayawal? yamapallo ? :P

    ඕක බෞද්ධ සාහිත්‍ය බෞද්ධ ධර්ම නෙවෙයි.
    බුද්ධ දේශනාව නෙවෙයි ඔය කථා කරන්නේ.
    එදෙකේ වෙනස මුලින්ම බෞද්ධ පොත් පත් කියවලා හොයාගෙන තර්ක කරන්න එන්න . මෝඩ තර්ක ගෙන්න එපා
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    උඹලා උඹලගෙ පාඩුවේ ආගම අදහගෙන යාඥා කරගෙන ඉඳපන් යටින් ගේම් නැතුව. ආගම දෙකට දාල රට එකට දාල හිතපන් අපි වගේ. එච්චරයි අපිට ඕනෙ. කඩාකප්පල්කාරී වැඩයි ව්‍යාප්තිවාදයයි පැත්තකට දාල සාමකාමීව ඉන්න බැරි ඇයි. හැමදේටම ආගම ගාවනොගෙන , සිංහල බෞද්ධ උන් එක්ක තියන ඇරියස් එක පැත්තකට දාල ඉන්න බැරි ඇයි.

    :P Paw halo
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක බෞද්ධ සාහිත්‍ය බෞද්ධ ධර්ම නෙවෙයි.
    බුද්ධ දේශනාව නෙවෙයි ඔය කථා කරන්නේ.
    එදෙකේ වෙනස මුලින්ම බෞද්ධ පොත් පත් කියවලා හොයාගෙන තර්ක කරන්න එන්න . මෝඩ තර්ක ගෙන්න එපා

    mama katha karanne lankawe minissu adahana buddism gana.. :P uba ekath ekka therawadhaya patalawa ganna epa… lankawe minissu practically therawadhaya follow karanne na..
    mama ubata wada buddhism gana dannawa.. ubata wada hoda buddhism follower kenek.. ubata wage extremist un nisa thamai lankawe true buddhism walata kelawenne..
     
    උබ දන්නවා කියල හිතන් ඉන්නවා .... උබ පව් ... ඔයිට වැඩිය හොඳ කුරස කාරයෙක් අරන් වරෙන් .... නිකන් පව් පොරෝ ගන්නේ නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    mama katha karanne lankawe minissu adahana buddism gana.. :P uba ekath ekka therawadhaya patalawa ganna epa… lankawe minissu practically therawadhaya follow karanne na..
    mama ubata wada buddhism gana dannawa.. ubata wada hoda buddhism follower kenek.. ubata wage extremist un nisa thamai lankawe true buddhism walata kelawenne..
    උබ ලංකාවේ බුදු දහම ගැන විතරයි කථා කරන්නේ කියලා මුලින්ම කියන්න එපැයි දැන්නේ ඕක කියන්නේ. ඔන්න ඕවා ඔට්ටු නැහැ හරියෙයි
    උබ වගේ මැටි හට්ටියක් බුද්ධාගම ඉගෙන ගත්තා කියලා ඇහුවා ම මටත් පිස්සු කොර උනා කියහංකෝ:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ දන්නවා කියල හිතන් ඉන්නවා .... උබ පව් ... ඔයිට වැඩිය හොඳ කුරස කාරයෙක් අරන් වරෙන් .... නිකන් පව් පොරෝ ගන්නේ නැතුව

    monada bn ubalage tharka…

    mulin kiwwa Christian un convert une job hambuna nisa kiyala…

    proof denna kiwwama maru kiyanawanawa…

    mata mehana ubalawa Christian philosophy ugannanna welawak na...

    puluwan nam arakata proof dipan, nattan chu karala nidaganin….
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    monada bn ubalage tharka…

    mulin kiwwa Christian un convert une job hambuna nisa kiyala…

    proof denna kiwwama maru kiyanawanawa…

    mata mehana ubalawa Christian philosophy ugannanna welawak na...

    puluwan nam arakata proof dipan, nattan chu karala nidaganin….

    ලොකුම proof එක තමා දොන් ජුවාන් ධර්ම පාල.
    මොකෝ කියන්නේ දැන් පරාජය බාර අරගෙන ගෙදර යනවාද නැත්නම් තමුන් ගේ ආගමේ ඉතුරු වෙලා තියෙන රෙදි ටිකත් ගලවා ගෙන හෙළුවෙන් ම ගෙදර යනවාද. තීරණය ඔබේ අතේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකුම proof එක තමා දොන් ජුවාන් ධර්ම පාල.
    මොකෝ කියන්නේ දැන් පරාජය බාර අරගෙන ගෙදර යනවාද නැත්නම් තමුන් ගේ ආගමේ ඉතුරු වෙලා තියෙන රෙදි ටිකත් ගලවා ගෙන හෙළුවෙන් ම ගෙදර යනවාද. තීරණය ඔබේ අතේ

    ehema ekekwa kiyala hariynne nane modayo!

    ehema job walata maru una nam dan inna christin un athi bhutharaya duppath ai?

    uba ona ekeka redi galawapan habai api katha karana point ekata adalawa katha karana gaman....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ehema ekekwa kiyala hariynne nane modayo!

    ehema job walata maru una nam dan inna christin un athi bhutharaya duppath ai?

    uba ona ekeka redi galawapan habai api katha karana point ekata adalawa katha karana gaman....

    උබ හිතුවද මම මේ රටේ ඔක්කොම කුරුස කාරයන්ගේ File තියාගෙන ඉන්නවා කියලා . උන් කන බොන රෙන එ්වා . පිස්සු කථා කරන්න එපා ගංජා ගහලා වගේ.

    කුරුස කාරොයෝ දුප්පත් මොකද කිව්වොත් උන් දවසට 1000 පඩි අරගෙන 1250 කසිප්පු ගහලා මග එන ගමන් හොර ගෑනී ටත් හුකලා ගෙදර ඇවිත් ගෙදර ගෑණිට දොර පොල්ලෙන් ඔළුව පැලෙන්න ගහලා දවස් දෙයක් තුනක් නිදා ගන්නවා .
    ඉතිං ඕකුන් දියුණු වෙයිද කියපන්කෝ විහිළුවට වත්:lol::lol:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ehema ekekwa kiyala hariynne nane modayo!

    ehema job walata maru una nam dan inna christin un athi bhutharaya duppath ai?

    uba ona ekeka redi galawapan habai api katha karana point ekata adalawa katha karana gaman....

    උබ මේ proof ඉල්ලන්නේ සුද්දෝ අපිට කුරුසේ බෝ කලා කියලද ( එහෙම නම් උබත් එක්ක වාද කරලා වැඩක් න) නැත්නම් ..... දැන් ජොබ් ... සල්ලි ... ගෙවල් නැති බැරි කම නිසා කපටි කමෙන් හරවා ගන්න එකද ... දෙකටම proof තියෙනවා .... ඒවාට පිළියම් දෙන්නම් වෙලවට
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    දැන් එහෙම අාගම අත ඇරපු එවුන් තමා ක්‍රිස්තියානි වෙලා ඉන්නේ. සුද්දාගේ කාලේ ජොබ් එකට අාගම මාරු කාලා.
    අරක මේක දෙන්නම් කියලා අාගම් වලට ගන්නේ ඔය කියන අාගමෙත් හරයක් නැති නිසානේ. ඇත්ත තිත්ත උනත් ඇත්ත ඒක තමා.
    කිසිම ක්‍රිතියානි කෙනෙක් අරක මේක දෙන්නම් කියලා බුදු දහමට නැඹුරු කරලා නැහැ . ඒගොල්ලො ම බුදු දහම ඉගෙන ගෙන ආපු කට්ටිය මිසක් වෙන දෙයකින් බුදු දහමට අරගෙන නැහැ.
    ඔය දෙක තමා අාගම් දෙකේ වෙනස . කථා කරනවානම් බයිබලයේ තියෙන බොරු ගැන අවුරුදු ගානක් කථා කරන්න පුළුවන්. ගණිතය අනුව බියිබලයේ තියෙන දේවල් ඔප්පකල නොහැකි පට්ටපල් බොරු

    තිත්ත උනත් එක තමා .......මිනිසුන්ව සල්ලි නිල තල,මරණ බයට වලට ආගම් මාරු කලා ..
    එතකොට ඔය කියපු අපේ බොදු කම කොහිද තිබුනේ ...අද ඔබට මට ඒ දේ උනත් කරන්නේ ඒ දේම තමා ..
    බුදුන් වහන්සේ දෙසාලේ බඩ ගින්නේ ඉන්න කෙනාට බන කියන්න ඉස්සර ,,කන්න දෙන්න කියල.......
    මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ..කුමන හෝ දහමකින් පමණි
    මොන කතෝලික පල්ලියේද අරව මේවා දෙනවා කියලා කන්වෙර්ට් කරන්නේ .....
    පටලවගන්න එපා ....ඒ .ක්‍රිස්තියානි බ්ය්බල් ..NGO ..........
    අර ඔබ තුමාලගේ පිටදුවේ සිරිදර්ම ......රහත් වෙලා ඉන්න ......
    ඒ අය ගෙන් ඉස්සෙල්ල ප්රෙවේසම් වෙන්න .....
    ඔය අපි ජීවත් වෙලා ඉන්න කාලේ බොරු නොවේද ?
    පිලිගන්නවා ...බය්බලයේ බොරු තියනවා ..ට්‍රිපිටකයේ පට්ට පල් බොරු නැද්ද .....තියෙනවා ..
    ඕවල් ලිව්වේ එදා ජනතාවට දර්මය ගැන ආකර්ශනයක් ඇති වෙන විදිහට ......
    ඒවා ලිව්වේ මිනිස්සු,ශ්‍රාවකයෝ ,සංගාය වහන්සේලා ........
    බොදු කම කියන්නේ ,වාහනේ බුදු සරණයි ,ගහගෙන ....පන්සල පැත්ත පළාතේ යන්නේ නැතිව
    ආමිස,ප්‍රතිපත්ති ..පුජාවේ පිහිටන්නේ නැතිව ....අපි සිංහල බෞද්ද බෝඩ් එකට මුවා වෙලා ඉන්න එක නේමේ ..

    සිංහල බෞද්දයා ...බුදුන් වදින්න ඉස්සෙල්ලා ..ඉන්දියාවේ දෙමල දෙය්යට ..වැදලා යන්නේ ..
    පන්සලේ බුදු ගෙදරට ඉස්සෙල්ලා ඉන්නේ ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු ..දෙය්යෝ.
    එයාගෙන් පිහිට ඉල්ලගෙන ..බුදුන්ට පින් දෙනවා .........

    ඉස්සෙල්ල ඒවා වෙනස් කරන්න ඕනේ ..
    ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කොයි තරම් මේ ගැන කිව්වද ?
    අදටත් සිංහල බෞද්දය වෙනස වෙලාද .......කතරගමට වඩින සිංහල බෞද්දයා කොපමණද ?

    අදටත් පල්ලියෙන්වත් ,පන්සලෙන්වත් ...දහමේ තියන ලෙසට මිනිසුන්ට දර්ම දනය දෙන්නේ නැහැ ...
    එක නිසා ..මිනිස්සු ජීවත් වෙන්න වෙනස් වෙන්න පුළුවන් ඔය මුලින් කිව්වා වගේ ....
    ඕක බලන ඇහැ තුල ...කතා නිර්මාණය වෙනවා .....
    බඩගින්නට පල්ලියේ පන්සලේ පොල් ගහකින් ගෙඩි කැඩුවොත් ..පොලිසියේ ..
    දුගියාට ..පල්ලිය ගාව පන්සල ගාව හිගා කන්න බැහැ ......
    ආගම්වල ඕවා කියල නැහැ .....
    බුදුන් වහන්සේ දෙසු විදියට ..අත් හරිනවද ?
    යාන වාහන,මන්දිර ,සෙටප් කුලියට ....සිංහල බෞව්ද්ද කමේ මේක තිබුනට
    බුදු බණේ නැහැ .

    ඉදිරි ත්රේඩ් එකක තිබුනා ..මරිය තුමිය කන්‍යාවියක් ....වෙලා ජේසු තුමා බිහි උනේ කියාලා ....
    ටර්කයක් කරන්න ඕනේ දැනගෙන ..
    කතෝලික කියන්නේ ආගමක් ....අපි අදහන්නේ දෙවියෝ ....
    දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවද ?
    මුණු හයක් තියෙන්නේ එයත්, දෙවියෙක්......යක්කුන්ට වදින්නේ ....කඩවර දෙය්යෝ කියලා ....

    ජිවියෙක්,පලයක් හටගන්න, සංසර්ගය ඕනෙමද ?
    නැත්නම් ජීවියෙක් නැද්ද ?
    මල් ගෙඩි හට ගන්නවා පරගානයෙන් ....
    කෑම කාලයක් වහල තියන්න ....
    ජීවින් හට ගන්නේ නැද්ද ...
    එතන සන්සර්ගයද,කන්‍යාබාවයද නැත .....
    උදාහරණයක් ..
    මිට සති දෙකකට ඉස්සර මුහුදේ අසල පදිංචි නිතර මුහුදේ පිහිනන
    පිලිපීන කෙල්ලෙකුට ගැබක් පිහිටලා ..අප්‍රමාණ වැඩ හිංසා .
    ස්කෑන් පරීක්ෂණයෙන් .....අසාමාන්‍ය මුහුදු ජිවියෙක් කුස තුල ...

    සොබා දහමට වෙනස් කරන්න පුළුවන් නම්
    දෙවියන්ට තමන්ට ....තම පුත්‍රයා මෙලොවට එවන්න කන්‍යාවියක් තෝරාගන්න බැරිද ?

    තව එක කරුණක්....අපි කතෝලික ජේසු තුමා පිළිගන්නේ ....
    ගව ලෙනක ඉපදී ...ක්‍රිස්තු දර්මය ප්රෙචාරය කල නිසා නොවේ ,,,
    එතුමා කුරුසියේ දිවි පුදා ..දින තුනකින් මරණයෙන් ...නැගිට්ටා ..
    එහෙම කරන්න පුළුවන් දෙවියන්ට විතරයි .......
    ඒ නිසාම අපේ දෙවියන් ලෙස විස්වාසයෙන් අදහනවා ....

    අදටත් ජපානය ශ්‍රී ලංකාවට ආදාර උපකාර කරන්නේ එදා
    බුදුන් වහන්සේගේ ....නහි වේරානි ......බණ පදයෙන් ..
    මුළු ලෝකයේම වය්රය ජපානෙන් තුරන් කලා ...

    ක්‍රිස්තුස් වහන්සේ දෙසනා කලේ තමන්ගේ වම් කම්මුලට ගැසුවොත්
    ඔහුට ඔබගේ දකුණු කම්මුලත් දෙන්න කියා ..

    FB වලින් පොස්ට් දාලා ..සහරන් තව මීගමුවේ පල්ලි තියනවා,බෝම්බ KIYALA වීරයෝ
    උනාට ..ඔය එක .කැනහිලෙක්......මීගමුවේ හන්දියේ හෝ පැත්ත පළාතේ ඇවිත් කිව්වේ නම් නැත .....

    ජය වේවා !!!!!!!!

    Last edited: