කුරුසෙට තියල ඇන ගහන්න ඕන

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    වෙන්න ඇති එක ඔබගේ පිළිගැනීම ...
    මම කියන එක අහලා ..මුලින්ම මේ ත්ර්ඩ් එකේ මුලට යන්න ..
    එතන තියෙන්නේ ඇන්ටන් චාර්ලස් ගැන ..බුදු දහම - කතෝලික කන්වෙර්ට් ....ඔබේ මතය හැටියට වැරදියි
    එත් සිංහල කමට මොකද්ද වෙලා තියෙන්නේ ..
    සිංහලයට තියෙන්නේ එකම රටක් ..එක ශ්රී ලංකාව ..බව පිළිගන්නවද ?
    එහෙනම් එක සිංහල බෞද්දයට වගේම සිංහල කතෝලිකයටත් අයිතියි ...
    දෙපැත්තෙන් මොන පැත්තට ගියත් ඒ අය මාරුකරන්නේ ආගම ..
    ජාතිය මාරු කරන්නේ නැහැ ...
    සිංහල කමට කිසි දෙයක් වෙලා නැහැ ...වෙන්නෙත් නැහැ
    මුසිල්ම් උනත් මාරු කරන්න පුලවන් අගමැ විතරයි .
    කිසි කෙනෙකුට මොන ආගමක ගියත් ජාතිය මාරු කරන්න බැහැ ..
    කතෝලිකයන්ට කතෝලික ආගම විකුණලා කියල ඔසී යන්න බැහැ..
    එහෙ උන්ට ආගම ඇදලත් නැහැ ජාතිය ඇදලත් නැහැ .
    වර්ල්ඩ් පාස්පොර්ට් රෑන්ක් එකට ගියාම තේරෙනවා අපිට ලෝකේ තියන තැන
    අපිට අපේ ශ්රේෂ්ටත්වය හද ගන්න බැරි උනාට ඔයත් මමත් දෙන්නම වගකියන්න ඕනේ ...
    කෙනෙකුගේ අදබාලාකමට අනුන් පලි නැත
    ඒකට ආගම අදාල නැහැ ..එකට අපි ජාතියක් වශයෙන් නැගී සිටින්න ඕනේ .!!!!!!!

    මේ රට උතුම් ථෙරවාද බුදු දහම අදටත් රකින රට ..එක අවිවාදයෙන් තොරයි ..
    හැබැයි මෙහෙම දෙයක් තියනවා ..බෞද්ද කණු කියලා වෙන අබිලාශ හරහා යන අය ..
    මේ බුදුන් උපන් දේශය යි
    පට්ට පල බොරු කියනකොට බුද්දිමත් සිංහල බෞද්දයා මෙන්ම සිංහල කතෝලිකයත් පිළිගන්න සුදානම් නැහැ
    මොකද බුදුන් උපන්නේ ඉන්දියාවේ බව ..03 වසරේ දරුවා පවා දන්නා කරුණක් ..
    ඕකට සිංහල කම ගාව ගෙන වෙන දිශා අබිලාස හරහා යනකොට
    දාන්නා තියන එක තර්කය ..සිංහල කම ...

    ඒක රැක ගැනීම ,පුජා කිරීම ,පොලිෂ් කීරීම ..සිංහලයාගේ යුතුකම ..
    අදටත් ලෝකේ නැතිවීමට ආසන්න බාෂාව වගේම නැති වෙන්නට පුළුවන් ජාතියත් සිංහල ..
    ඒකට රටේ කාලක් විටර ඇති හිබ්රු ,ඊශ්රායල් උන් නැගිට්ට වගේ .
    වැඩපිළිවෙලක් ,කරාමොපයක් සලසමු..
    එකට ලග ඉන්න එකත් බෙදා කරගෙන ඉරි ගහලා වෙන් කරන්න උඩගෙඩි දෙන උන්
    ගේ අවශ්ය තාවයට සපල කරන්න හොදම අය ශ්රීක ලංකාවේ ආගම් බේදය නිසා
    ඉන්දියාවේ අයිතීන් අපේ කියලා ප්රීරස්න හදනවා..
    පානදුර වාදය තිබුන කාලේවත් නොතිබුණ ..ආගම බෙදීම් ඇති කරන්න හදන කල්ලි වලින් ප්රෙවේසම් වෙන්න..
    දහම ,ජාතිය තියෙන්න ඕනේ හිතේ වගේම වැඩවලත් ...
    ඒ වැඩ තුලින් සිංහල අපේ පරණ පරම්පරාවලින් ගිලිහුන
    යුතුකම කර අසිරිමත් රටක් කරන්න එන්න එදාට මමත් එතන කුරුස කාර කතෝලිකයෙක් විදියට

    මට දැනුනු සිංහල කමට මේ ඇති කියා හිතුන ......
    නැත්නම් ..සිංහලයා කියල ත්ර්ඩ් එකක් පටන් ගන්න එදාට හමුවෙමු

    ජයවේවා !!!!!!!!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා මු හාවඩ් කාරයා තමයි
    උබලා ට පඩියක් ගෙවනාවාද බන්:baffled:

    :rofl::rofl::rofl: anti BBS siripala etc...........

    parana eunta mattu wenawa bn tac gala porage tactics.:rofl::rofl::rofl:

    oka oya atheist porak kalain nam christian kanna one unama thalagoya kabara goya wena hati balapan.:rofl::rofl::rofl:
     
    Last edited:

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    වෙන්න ඇති එක ඔබගේ පිළිගැනීම ...
    මම කියන එක අහලා ..මුලින්ම මේ ත්ර්ඩ් එකේ මුලට යන්න ..
    එතන තියෙන්නේ ඇන්ටන් චාර්ලස් ගැන ..බුදු දහම - කතෝලික කන්වෙර්ට් ....ඔබේ මතය හැටියට වැරදියි

    නැත්නම් ..සිංහලයා කියල ත්ර්ඩ් එකක් පටන් ගන්න එදාට හමුවෙමු

    ජයවේවා !!!!!!!!

    උබ මේ බයිලා ගහනව ..... කුරුසයෝ අහිංසක මින්සුන්ගේ නැති බැරි කම ප්‍රයෝජනයට අරගෙන ආගම convert කරනවා ..... ආගම ගැන විවාද කරනවා නම් වෙනම කරමු .... ලෝකේ මවන්න කලින් දෙයිඕ කොහෙද හිටියේ වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මේ බයිලා ගහනව ..... කුරුසයෝ අහිංසක මින්සුන්ගේ නැති බැරි කම ප්‍රයෝජනයට අරගෙන ආගම convert කරනවා ..... ආගම ගැන විවාද කරනවා නම් වෙනම කරමු .... ලෝකේ මවන්න කලින් දෙයිඕ කොහෙද හිටියේ වගේ

    :lol:

    deyiyo inne wenama dimention ekaka bn..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ මේ බයිලා ගහනව ..... කුරුසයෝ අහිංසක මින්සුන්ගේ නැති බැරි කම ප්‍රයෝජනයට අරගෙන ආගම convert කරනවා ..... ආගම ගැන විවාද කරනවා නම් වෙනම කරමු .... ලෝකේ මවන්න කලින් දෙයිඕ කොහෙද හිටියේ වගේ

    වැල් බයිලා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ubata sure da me universe eka kawuru wath create karapu deyak nemei kiyala?

    Eka hariyannanam ara Simulation Theory eka hariyanna one. Api inne simulation ekak athule kiyana eka diyunu shishtacharayaka. Wena widiyak na. Eth a shishtacharaya athi une kohomada. Anna a nisai budhu dahame niweradi widiyata meka kiyala thiyenne.

    Wishwaye sathya aparimithayi,

    Hoyanna yanna epa therumak na.

    Apita chakrayaka mula mekai kiyala pennanna ba.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්තටම මචන් උඹට තේරුණා ..
    හරි ඒකට තම දෙවි කෙනෙක් අපිට ඕනේ ...
    බඩ ගින්නේ ඉන්න කෙනාට කන්න දෙන්නේ නැතුව බන කියල වැඩක් නැහැ ..කියල තියනවනේ ..
    තිස්තුන් කෝටියක් හිටියත් වැඩක් නැහැනේ .අහිංසක කමට නැතිබැරි කමට දෙයක් නැත්නම් ....
    අවශ්‍යතාවට නැතිබැරි කමට අදාල දේ දුන්නම ..අමුතුවෙන් කන්වෙර්ට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ .....

    දෙවියෝ හිටියේ මේ විශ්වයේ ..අදටත් තාමත් ඉන්නවා .....තව හිතෙත්, ක්‍රියාවෙත් ඉන්නවා ...:love::love::love::love::love:

    Patteta Brainwash wela wage palliyakin! A preach ekama meheth karanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Eka hariyannanam ara Simulation Theory eka hariyanna one. Api inne simulation ekak athule kiyana eka diyunu shishtacharayaka. Wena widiyak na. Eth a shishtacharaya athi une kohomada. Anna a nisai budhu dahame niweradi widiyata meka kiyala thiyenne.

    Wishwaye sathya aparimithayi,

    Hoyanna yanna epa therumak na.

    Apita chakrayaka mula mekai kiyala pennanna ba.

    simulation eka hadana kenata ona widiyatata program karanna puluwan ne:rolleyes:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    උබ මේ බයිලා ගහනව ..... කුරුසයෝ අහිංසක මින්සුන්ගේ නැති බැරි කම ප්‍රයෝජනයට අරගෙන ආගම convert කරනවා ..... ආගම ගැන විවාද කරනවා නම් වෙනම කරමු .... ලෝකේ මවන්න කලින් දෙයිඕ කොහෙද හිටියේ වගේ

    ඇත්තටම මචන් උඹට තේරුණා ..
    හරි ඒකට තම දෙවි කෙනෙක් අපිට ඕනේ ...
    බඩ ගින්නේ ඉන්න කෙනාට කන්න දෙන්නේ නැතුව බන කියල වැඩක් නැහැ ..කියල තියනවනේ ..
    තිස්තුන් කෝටියක් හිටියත් වැඩක් නැහැනේ .අහිංසක කමට නැතිබැරි කමට දෙයක් නැත්නම් ....
    අවශ්යතාවට නැතිබැරි කමට අදාල දේ දුන්නම ..අමුතුවෙන් කන්වෙර්ට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ .....

    දෙවියෝ හිටියේ මේ විශ්වයේ ..අදටත් තාමත් ඉන්නවා .....තව හිතෙත්, ක්රියාවෙත් ඉන්නවා [:love::love:/SIZE]
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    simulation eka hadana kenata ona widiyatata program karanna puluwan ne:rolleyes:

    ඇත්තටම මචන් උඹට තේරුණා ..
    හරි ඒකට තම දෙවි කෙනෙක් අපිට ඕනේ ...
    බඩ ගින්නේ ඉන්න කෙනාට කන්න දෙන්නේ නැතුව බන කියල වැඩක් නැහැ ..කියල තියනවනේ ..
    තිස්තුන් කෝටියක් හිටියත් වැඩක් නැහැනේ .අහිංසක කමට නැතිබැරි කමට දෙයක් නැත්නම් ....
    අවශ්‍යතාවට නැතිබැරි කමට අදාල දේ දුන්නම ..අමුතුවෙන් කන්වෙර්ට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ .....

    දෙවියෝ හිටියේ මේ විශ්වයේ ..අදටත් තාමත් ඉන්නවා .....තව හිතෙත්, ක්‍රියාවෙත් ඉන්නවා

    ඕකද උබලගේ දෙය්ය ....හිතේ ඇති වෙන කරුණාවන්ත සිතුවිල්ලක්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    simulation eka hadana kenata ona widiyatata program karanna puluwan ne:rolleyes:

    Hadana kena kohomada hedune. upatha kohomada. aarambhaya mokakda. Simulation ekak godak welawata a ayage lokayema recreation ekak wenas athhadabeleem ekka. A ayage loke kohomada hedune. Mewage dewal walata uththara na kohewath.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්තටම මචන් උඹට තේරුණා ..
    හරි ඒකට තම දෙවි කෙනෙක් අපිට ඕනේ ...
    බඩ ගින්නේ ඉන්න කෙනාට කන්න දෙන්නේ නැතුව බන කියල වැඩක් නැහැ ..කියල තියනවනේ ..
    තිස්තුන් කෝටියක් හිටියත් වැඩක් නැහැනේ .අහිංසක කමට නැතිබැරි කමට දෙයක් නැත්නම් ....
    අවශ්යතාවට නැතිබැරි කමට අදාල දේ දුන්නම ..අමුතුවෙන් කන්වෙර්ට් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ .....

    දෙවියෝ හිටියේ මේ විශ්වයේ ..අදටත් තාමත් ඉන්නවා .....තව හිතෙත්, ක්රියාවෙත් ඉන්නවා [:love::love:/SIZE]

    Aramuna badaginne innakenata kanna dena eka nemeine. A asarana kama prayojanayata aran aagame olu gedi gaana wedi karaganna eka. Badaginne inna minihata apith kanna denawa preach nokara hema b'day ekakama. daanekama. wesak ekakatama poson ekakatama. :rofl:

    Ubala honda deyak kalath karanne aagama mul karagena :D Manushyathwaya kiyana de mul karagena nemei
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    කතෝලික කෙල්ලෙක් , බෞද්ද කොල්ලෙක් බැන්දොත් ... ඌව කොහොම හරි අන්දලා ළමයි කතෝලික වෙනවා ..
    කතෝලික කොල්ලෙක් ... බෞද්ද කෙල්ලෙක් බැන්දොත් ආයේ අහන්න දෙයක් නෑ ...කෙල්ලත් පල්ලි යනවා
    මේක නම් සම්පුර්ණ ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අවුල ක්‍රිස්තු ධර්මයෙවත් යෙසුස් වහන්සෙගෙවත් නෙමෙ
    ආකල්ප වල අපෙ රටෙ ක්‍රිස්තියානි උන්ගෙ
    අපෙ රටෙ ක්‍රිසැතියනි වෙනවා කියන්නෙ ඇතැම් ජන කොට්ඨාශයකට ආගමකට වගා ස්ටේටස් එකක්.
    ඒක ස්ටේටස් එක වෙන්නෙ ඉංග්‍රිසි භාෂාව හා එ හා බැඳිච්ච නූතන සංස්කෘතියට ලොකෙ ඇති ආධිපත්‍යත් ඒ සංස්කෘතිය සහ එහි අදහස් වලට මෙරට ඇති තැනත් නිසා සහ ක්‍රිස්තු භක්තිකයන් එකි සංස්කෘතියෙ නිල නොවන භාරකරුවන් වශයෙන් අපෙ රටෙ ක්‍රියා කරන නිසා.

    ලිබරල් අදහස් එ රටෙ නිරාගමික උන් ප්‍රචාරය කරන්නෙ
    මේ රටෙ කුරුසෙ එල්ල ගත්ත සෙට් එක අර සුනිල් පෙරෙරා ලා වගෙ උන්.
     
    හැබැයි ඒවා පෙන්නේ නෑ .....මුන් එච්චරට සියුම්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක නම් සම්පුර්ණ ඇත්ත

    :yes:

    මම අත්දැකීමෙන් දන්න දෙයක්. මගෙ Cousin අක්ක කෙනෙක්ගෙ ලමයි දෙන්නම කැතලික්. මගෙ හොඳම යාළුවො දෙන්නෙක්ගෙම අම්ම කැතලික් තාත්ත බෞද්ධ. උන් දෙන්නම කැතලික්