අපේ පැත්තෙ පාස්ටර් කියල එකෙක් ඉන්නවා මිනිහත් ඔය කුරුසයන්ගෙන් වෙනම ආගමක් හදන් බන් අපි හැමෝටම එන්න කියනව උන්ගෙ ආගමට...උන්ගෙ පල්ලියට කියන්නෙ කල්වාරි මධ්‍යස්ථානය කයල බන්
...උන් අපේ පැත්තෙ බුද්ධාගමේ පවුලක්ම උගෙ ආගමට හරවගත්ත බන්
...ඒ පාසාටර් කාරය ළගට එනකොටම අපේ මිනිස්සු ෂේප් වෙනව
...මල වදයක් බන් ඒ යකා දකින දකින පාරට උගෙ ආගමට කතාකරනවා
...







නත්තල සාරන්නෙ දෙසැ 24 නෙමෙයි , වෙන මාසෙක. අපේ පැත්තටත් ආවා. බෞද්ධ, කතෝලික සෙට් එකම එකතුවෙලා පන්නලා දැම්මා. සල්ලි දීලා ආගමට බදව ගන්න හදනවා. ලෙඩ්ඩු එහෙම ඉන්න ගෙවල්වලටරිංගලා ලෙඩ හොදකරලා දෙනවා කියලා මිනිස්සුන්ව රවට්ටනව