කුරුළැ වලට පිලියමක් කියන්න ???

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
කුරුළැ වලට පිලියමක් කියන්න ???

මචන්ලා... ලගදි ඉන්දන් මල වදේ මේ කුරුලැ ඇවිත්.මට මේක සමණය කර ගන්න ප්‍රතිකර්මයක් කියපන්..
…
…මම ඔය ආටිෆිශල් කොස්මටික්ස් වලට ටිකක් අකමැති.. ආයුර්වේද පිලියමක් හරි කොස්ටියුම් එකක් හරි නම් වඩාත් හොදයි...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    After Shave ගාපන්.. රැවුල කපනකන් ඉන්න ඕන නෑ.. හැමදාම ගාපන්.. :D එතකොට කුරුලෑ එන්නෑ..
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඕකනම් වයසෙ වැරැද්ද. හෝර්මෝන අසමතුලිත වුනහම හුගක් කුරුලෑ එන්න හේතුවෙනව. ඒක හින්ද ස්වයං වින්දනය සහ අරව බලන 1 ටිකක් අඩු කරහන්.
    ලංකාවෙ දේශගුනයත් හුගක්ම බලපානව.
    ඒක හින්ද වැඩිය අව්වෙ, හුගක් දූවිල්ල තියන තැන්වල යන්න එපා
    කොහොබ කොල සහ දෙලුම් කොල කොටල ඉස්ම ටික අරන් කුරුලෑ වල ගාහන්. අනිව ඩෙෆා 100% sure :yes::yes:
    මස් මාලු කන්න එපා
    හැමදාම නාහන්
    හො
    ට වතුර බීහන්
    එලවලු පලතුරු කාහන්
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    උඳුපියලිය කොළ මිටකට සුදුළුනු බිකක් දාල කොටලා ගාපන් මුනේ.. පුකෙනුත් චූ යන්න එයි දැවිල්ලට.. :lol: ඒ උනාට ඕක හොඳ බෙහෙතක්..:yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    14-16 කාලෙදින් නම් හැටි. එහෙම නැත්තම් පිනසෙ තියනවනම් එත් කුරුලෑ එනව.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    k
    උඳුපියලිය කොළ මිටකට සුදුළුනු බිකක් දාල කොටලා ගාපන් මුනේ.. පුකෙනුත් චූ යන්න එයි දැවිල්ලට.. :lol: ඒ උනාට ඕක හොඳ බෙහෙතක්..:yes:
    සුදුලුනු ට්කකුයි මිපැනියි එකට ගානව නෙද? අලිගැට පෙර එහෙම ගානව නෙද? තෙල් කෑමත් අගුනයි, කොහොමත් මුන පිරිසිදුව තියාගන්න. . :D
     
    Last edited:

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    k
    සුදුලුනු ට්කකුයි මිපැනියි එකට ගානව නෙද? අලිගැට පෙර එහෙම ගානව නෙද? තෙල් කෑමත් අගුනයි, කොහොමත් මුන පිරිසිදුව තියාගන්න. . :D

    එහෙම කරන්නේ දැවිල්ල අඩුවෙන්න.. මී පැණිත් අවුලක් නෑ මං හිතන්නේ..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම කරන්නේ දැවිල්ල අඩුවෙන්න.. මී පැණිත් අවුලක් නෑ මං හිතන්නේ..
    පොඩක් ගාන්නෙ බන්, සුදුලුනු බීකක් හරි ඊට අඩුවෙන බං, හොදට තලල මිපැනිත් එක්ක කවලම් කරල ගාන්නෙ. මම ඔහම කරා ගොඩක් කාලෙකට කුරුලෑ අවෙ නෑ. :D:)ඔව් පොඩ්ක් දැවිල්ල තියනව. :D:yes:
     
    Last edited:

    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    Albiotin Acne Solution ෆාමසි එකකින් අරගෙන ගාන්න... විස්තර අහගන්න ෆාමසි එකෙන්..