කුරුළැ වලට පිලියමක් කියන්න ???
මචන්ලා... ලගදි ඉන්දන් මල වදේ මේ කුරුලැ ඇවිත්.මට මේක සමණය කර ගන්න ප්රතිකර්මයක් කියපන්..
…
…මම ඔය ආටිෆිශල් කොස්මටික්ස් වලට ටිකක් අකමැති.. ආයුර්වේද පිලියමක් හරි කොස්ටියුම් එකක් හරි නම් වඩාත් හොදයි...

එතකොට කුරුලෑ එන්නෑ..
ඒ උනාට ඕක හොඳ බෙහෙතක්..