කුරු_මිනිසුන්?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවේ ගොබ්බයොන්ගෙ වැල් බයිලා. මොන නිට්ටෑවෙක් වත් තාම එක පින්තූරයක්, විඩියෝ එකක් ගන්න බැරි වුනේ ඇයි? ඒකෙන්ම පේනවා මේවා එක එකාට ෆන් ගන්න ගොතන අතේ රෝල්.

    Gothapu ewa thamayi.mechchara cctv thiyenawa ekek ahuwemna epayi
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කිරි පිටි මිල වැඩි වෙනවා, ඉන්ධන මිල, රථ වාහන මිල ඔක්කොම වැඩි වෙනවා, ජිනීවා කේස් එනවා. රජයට අවුලක් නෑ . මිනිස්සු කල්පනා කරන්නෙ නිට්ටාවෝ ගැන. ඔය බොරු වලට අහු නොවී ඉඳපන් බං .