කුරු_මිනිසුන්?
තොටමුණ කැළඹුවේ කුරු මිනිසුන් ද ?
මාතර, තොටමුණ නැමති ධීවර ගම්මානයේ ජනතාව ඊයේ(17) රාත්‍රීයේ සිදුවු සිදුවීමක් සම්බන්ධයෙන් බියට පත්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊයේ රාත්‍රී 8.30ට පමන මාතර තොටමුණ ධීවර ගම්මානයේ ගම්වාසියෙක් තම නිවස අසල සිටියදි හදිසියේ ඇඟ පුරා ලොම් ඇති අත්භූත කුරු මිනිසුන් පස්දෙනෙකු පැමින තමන්ට පහර දුන් බව පවසයි.එම කුරු ජීවින්ගෙන් තම ජීවිතය බෙරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරු බවද ඔහු අද දෙරණ වාර්තාකරුට පවසා ඇත.
පසුව තමන් ඔවුන් සමඟ පෙර බැදු බවත් එහිදි තමන්ගේ ඇඳුම් ඉරී ගොස් ඇති බවද අවුරුදු 55ක් වු විසල් මහතා පවසයි.විසල් මහතා කුරුමිට්ටන් සමඟ පෙරබැඳු ආකාරය ඒ අසල සිටි කුඩා දරුවෙකුද දැක ඇති බව වාර්තා වේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම පුවත සැල වීමත් සමඟ තමන්ද එම ස්ථානටය ගිය බවත් එම ගම්මානයේ සිටි ජනතාව මෙම සිදුවීමත් සමඟ මහත් කැළඹීමට පත් වී සිටිය බවත්ය.එම අවස්තාවේදි කැලෑබල ස්ථානයකදී ක්ෂණිකව යම් පිරිසක් දිවයන ආකාරය තමන්ද නිරීක්ෂණය කළ බවත් එහෙත් නිවැරදි දර්ශනයක් නොදුටු බවත් අප වාර්තාකරු පවසයි.
මෙම සිදු වීම නිසා කැළඹුන සියලුම ප්‍රදේශවාසින් ඊයේ රාත්‍රීය පුරාම නිදිවරමින් සිටි බවත් ඇතැම් අවස්තාවලදි ජනතාව මෙම අමුතු කුරුමිට්ටන් දැක බිය වී කෑ ගැසු බවත් වාර්තා වේ.
පසුව පොලිස් නිලධාරින්ද එම ස්තානයට පැමිනි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
---------------
Source