කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
Depattata balance wena hoda tiiranwayak ganin.... ubawa awurudu visi ganak hadaa wadaa gatthu gedara aya genath-uba gebath hithala.... uba benada oya kellawa ubagedara ekka enna hitanna epa... uba wenama geyak hada ganin.... moko kohoma kiwuwath prashna athi wenna ida wadi oya wage deewala walata....oooka 2paarak newei.... 100paarak hitala ganna ooni tiranayak... aniwa gedara ayage mindset eka wenasa gara ganna puluwannam vitarak ooka bedapan... hetueak atuwai kiyanne... uba oya kellata kochcharankemati unath... uba demawu piyo niglect karanna baa needa??? Habai petti kadaa gaththu... wate giya weesa baduwak hoya gsnnath epa... eka paarak wate giyaanam 2weni paara yanna baya wenne na...
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    කාලය,දීපය,දේශය,කුලය,මව

    මේ පස් මහා බැලුම් නම් බුදු වෙන්න හොදේ.

    බදිනවා කියන එකේ ලොකු තේරුමක් තියනව මචන් උඹලා දෙන්නා එකතුවෙනවා කියන්නේ උඹලා පවුල් එකතුවෙනවා නෑයෝ වෙනවා.තව බොහොමයි.

    එතකොට බුදුන්වහන්සේ කියනවා මිනිසෙක් වසලයෙක් වෙන්නේ පෙනුමෙන් කුලයෙන් නෙමෙයි කියලා.එතකොට පස්මහ බැලුම්:P

    අනේමන්ද?

    මන් නම් කියන්නේ තමන්ට හරිදේ කරපන් වැරදුනා හරි හරි ගියා හරි.අනික ඔවා එළකිරි එකේ අහන්න ඕනේ නෑ බන්.උඹ හිතන්නේ අනේ මට එළකිරි එකේ බහුතරේ කිව්වේ මෙහෙම කරන්න කියල උඹ එහෙම කරනවා ඇයි උඹ එච්චර මෝඩ ඇයි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Ethakota uba adahas karanne bodisathwayan wahanse mudukkuwaka ipadiya yuthui kiyalada?:baffled::P:frown::dull:

    anthima tika nam sira.:):)
    eth me dala thiyena comment wala gatha yuththak thiyenawa.
    uu ewwa gannawanam echcharayi.
    udawwak ganna giyama hodama yaluwath ahaka balana me kale mehema hari deyak kiyanna kattiya inna eka hari watinawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කාලය,දීපය,දේශය,කුලය,මව

    මේ පස් මහා බැලුම් නම් බුදු වෙන්න හොදේ.

    එතකොට බුදුන්වහන්සේ කියනවා මිනිසෙක් වසලයෙක් වෙන්නේ පෙනුමෙන් කුලයෙන් නෙමෙයි කියලා.එතකොට පස්මහ බැලුම්:P

    බුදු බන හරියට නොතේරෙනවනම් නිකාන් බොරුවට පුක කසන්න එපා සහෝ.....:no::no::no::no:

    කාලය - යුද්ද කාලෙක බුදු කෙනෙක් පහල උනොත් ම්නිස්සුන්ට බන අහ අහ ඉන්න වෙලාවක් නෑ
    දීපය ,දේශය - අවුල් සහගත රටක බුදු කෙනෙක් පහල උනොත් සාසනයක් නෙමේ පිහිටවන්න වෙන්නේ බංකර් කපන සංගමයක්
    කුලය - අඩු කුලේ එකෙක් කුලවාදෙට එවෙහිව නැගීසිටින එකද ප්‍රභල, ඉහල කුලේ එකෙක් කුලවාදෙට එරෙහිව නැගී සිටින එකද? රාජා අම්බෙද්කාර්ගේ විප්ලවේ නැගලා ගියේ දාලිත් කුලේ නිසාද උගත්කම සහ සමාජ පන්තිය නිසාද? අපේ හුගක් ගොවිගම උන් ඉන්න ගම්වලත් මගුලක් කියන්න ගියත් ඉස්සෙල්ලම යනවද වෙන කුලයක ගෙදරකට (හරි හෝ වැරදි හෝ වේවා ).. සමාජ පිලිගැනීමක් අනිවාර්යය අවශ්යවෙනවා මූලික දේ ගොඩනගන්න...
    මව - අම්ම කප් ගහපු බඩුවක් නම් ඔය වේසිගේ පුතාගේ මොන බනද කියලා එතනින්ම ලොප් වැඩේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරං;19445625 said:

    :yes:
    ela machan. ohoma pahadili karala unta dena ekai api karanna one nikan kunuharupa kiyagena kagahanavata vada.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :yes:
    ela machan. ohoma pahadili karala unta dena ekai api karanna one nikan kunuharupa kiyagena kagahanavata vada.

    අකාලිකෝ කියල එහෙනම් කාලය බලන්නේ මොකෝ කියලත් අහයිද දන්නේ නෑ දැන්... :lol::lol::lol::lol::lol:

    සිද්දාර්ත කියන්නේ එක්කෙනෙක් ගෞතම බුද්ද කියන්නේ තව කෙනෙක්.. මුන් කවදා තේරුම් ගනීද මන්දා.. ගෞතම බුද්ද ඔය එක මගුලක් වත් බැලුවේ නෑ බලල ඉපදුනෙත් නෑ.. හැබැයි සිද්දාර්ත ඉපදුනේ ඔය ටික බලලා..අනික මම දන්න සිද්දාර්ත කුමාරයනම් පට්ට හිතුවක්කාර පට්ට මොරාල් රැඩිකල් ආත්මාර්තකාමී චරිතයක්.. ගෞතම බුදුන් කියන්නේ පට්ටම පරාර්තකාමී උත්තමයෙක්.. ගෙඩි හැදෙන්න කලින් ගහ පැලවෙන්න හරි පසක් පිරිසිදු වතුරක් සරුසාර පෝරක් ඔනෙනේ... කනාටුවට හැදිච්ච ගස් වල කොහෙද පැනි බේරෙන ඵල
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    villagio patte gihin honda phillipine kallak talk karahan... nattan safari mall eke di nepal badu kallak set karan gahapan

    ehemat nattam ritz carlton hari marriot ekata hari ena badu innawa .. riyal 1500 ta withara gahuwahaki.. ekak hoyagena gahapan

    qatar awillat tawama umba kollo hitiya nathi kello hoyanawane bung

    aiyooooooooooooooooooooooooooooooo
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19445625 said:
    බුදු බන හරියට නොතේරෙනවනම් නිකාන් බොරුවට පුක කසන්න එපා සහෝ.....:no::no::no::no:

    කාලය - යුද්ද කාලෙක බුදු කෙනෙක් පහල උනොත් ම්නිස්සුන්ට බන අහ අහ ඉන්න වෙලාවක් නෑ
    දීපය ,දේශය - අවුල් සහගත රටක බුදු කෙනෙක් පහල උනොත් සාසනයක් නෙමේ පිහිටවන්න වෙන්නේ බංකර් කපන සංගමයක්
    කුලය - අඩු කුලේ එකෙක් කුලවාදෙට එවෙහිව නැගීසිටින එකද ප්‍රභල, ඉහල කුලේ එකෙක් කුලවාදෙට එරෙහිව නැගී සිටින එකද? රාජා අම්බෙද්කාර්ගේ විප්ලවේ නැගලා ගියේ දාලිත් කුලේ නිසාද උගත්කම සහ සමාජ පන්තිය නිසාද? අපේ හුගක් ගොවිගම උන් ඉන්න ගම්වලත් මගුලක් කියන්න ගියත් ඉස්සෙල්ලම යනවද වෙන කුලයක ගෙදරකට (හරි හෝ වැරදි හෝ වේවා ).. සමාජ පිලිගැනීමක් අනිවාර්යය අවශ්යවෙනවා මූලික දේ ගොඩනගන්න...
    මව - අම්ම කප් ගහපු බඩුවක් නම් ඔය වේසිගේ පුතාගේ මොන බනද කියලා එතනින්ම ලොප් වැඩේ

    Niyametama pahadili karala thiyenawa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19445643 said:
    ගෙඩි හැදෙන්න කලින් ගහ පැලවෙන්න හරි පසක් පිරිසිදු වතුරක් සරුසාර පෝරක් ඔනෙනේ... කනාටුවට හැදිච්ච ගස් වල කොහෙද පැනි බේරෙන ඵල

    නියම වචන ටිකක්.:):):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගෙදර අයගෙ තියෙන්නෙ සාධාරණ තර්ක නෙමෙයි බන්. කෙල්ල හොඳ නම් එච්චරයි. අනේ මන්ද තාමත් හණමිටි කුල ගැන ඔලුවෙ තියන් ඉන්නව.කෙල්ල හොඳනම් බැඳපන් .ඒත් ඉන්න ගෙදරටනම් ගෙනියන්න එපා ප්‍රශ්ණ ඇතිවෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගෙදර අයගෙ තියෙන්නෙ සාධාරණ තර්ක නෙමෙයි බන්. කෙල්ල හොඳ නම් එච්චරයි. අනේ මන්ද තාමත් හණමිටි කුල ගැන ඔලුවෙ තියන් ඉන්නව.කෙල්ල හොඳනම් බැඳපන් .ඒත් ඉන්න ගෙදරටනම් ගෙනියන්න එපා ප්‍රශ්ණ ඇතිවෙයි

    හ්ම්ම්ම්... හොද:rolleyes:
    මොන නිර්නායකෙන්ද? තරාදියෙන් මනින මස් බරද හොද? රූලෙන් මනින උසද හොද? අංකවලින් මනින සල්ලිද හොද? සෙටිෆිකේට් වලින් මනින උගත්කමද හොද?:dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රත්තරං;19450154 said:
    හ්ම්ම්ම්... හොද:rolleyes:
    මොන නිර්නායකෙන්ද? තරාදියෙන් මනින මස් බරද හොද? රූලෙන් මනින උසද හොද? අංකවලින් මනින සල්ලිද හොද? සෙටිෆිකේට් වලින් මනින උගත්කමද හොද?:dull::dull:
    අනේ එහෙම නෙමෙයි මචන් කෙල්ලව ආශ්‍රය කරන්නෙ මූනෙ.ඉතින් හොඳද නැද්ද කියන එක තේරෙනවනෙ.ඕකට මූණ දෙන්නම ඕනි දැනෙන්න.උඹගෙ නිර්ණායක එකක්වත් නෙමේ.ගතිගුණ හොඳ නැතිනම් කිසිම දෙයක් තිබුනට වැඩක් නැහැ.කුල මල කොහොම තිබුනත් වැඩකුත් නැහැ.ඒ මම හිතන විදිය.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    රත්තරං;19445625 said:
    බුදු බන හරියට නොතේරෙනවනම් නිකාන් බොරුවට පුක කසන්න එපා සහෝ.....:no::no::no::no:

    කාලය - යුද්ද කාලෙක බුදු කෙනෙක් පහල උනොත් ම්නිස්සුන්ට බන අහ අහ ඉන්න වෙලාවක් නෑ
    දීපය ,දේශය - අවුල් සහගත රටක බුදු කෙනෙක් පහල උනොත් සාසනයක් නෙමේ පිහිටවන්න වෙන්නේ බංකර් කපන සංගමයක්
    කුලය - අඩු කුලේ එකෙක් කුලවාදෙට එවෙහිව නැගීසිටින එකද ප්‍රභල, ඉහල කුලේ එකෙක් කුලවාදෙට එරෙහිව නැගී සිටින එකද? රාජා අම්බෙද්කාර්ගේ විප්ලවේ නැගලා ගියේ දාලිත් කුලේ නිසාද උගත්කම සහ සමාජ පන්තිය නිසාද? අපේ හුගක් ගොවිගම උන් ඉන්න ගම්වලත් මගුලක් කියන්න ගියත් ඉස්සෙල්ලම යනවද වෙන කුලයක ගෙදරකට (හරි හෝ වැරදි හෝ වේවා ).. සමාජ පිලිගැනීමක් අනිවාර්යය අවශ්යවෙනවා මූලික දේ ගොඩනගන්න...
    මව - අම්ම කප් ගහපු බඩුවක් නම් ඔය වේසිගේ පුතාගේ මොන බනද කියලා එතනින්ම ලොප් වැඩේ

    නැට්ට පාගන් කෑගහන්න එපා හාලියෝ බුදුබණ කෙසේවෙතත් කියන එක තේරුම් ගනින්.තොට තේරෙන බුදුබණ මලකඩයා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැට්ට පාගන් කෑගහන්න එපා හාලියෝ බුදුබණ කෙසේවෙතත් කියන එක තේරුම් ගනින්.තොට තේරෙන බුදුබණ මලකඩයා.

    උබේ මේ කමෙන්ට් එක කියවලා මම හොදටෝම බය උනා... මම ආයේ උබ කියන විදිහටම වැඩකරන්නම් :sorry::sorry:

    මම ඔයාට "සහෝ" කියල කතා කල නිසාද මට "හාලියෝ" කිව්වේ? නෑ මචෝ මම උබේ කුලේ නෙමේ:no::no:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටනම් මේකට කිසිම පිළිතුරක් දෙන්න බෑ බන්... මටත් ඔහොම එකක් උනා... :(:( ඒ උන දේට තාම උත්තරයක් හොයාගන්න බෑ....:no::no::no:

    කුල මල සීන් නිසා මටත් අව්ල් උනේ...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටනම් මේකට කිසිම පිළිතුරක් දෙන්න බෑ බන්... මටත් ඔහොම එකක් උනා... :(:( ඒ උන දේට තාම උත්තරයක් හොයාගන්න බෑ....:no::no::no:

    කුල මල සීන් නිසා මටත් අව්ල් උනේ...
    මටත් :(
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. කෙල්ල අඩු කුලේ. අනික ගෙවල් ලග කියලා. උබට කෙල්ල එක්ක හොදින් ඉන්න පුලුවන් තත්වයක් තියෙනවනම් බැඳපං බං.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    රත්තරං;19451661 said:

    උබේ මේ කමෙන්ට් එක කියවලා මම හොදටෝම බය උනා... මම ආයේ උබ කියන විදිහටම වැඩකරන්නම් :sorry::sorry:

    මම ඔයාට "සහෝ" කියල කතා කල නිසාද මට "හාලියෝ" කිව්වේ? නෑ මචෝ මම උබේ කුලේ නෙමේ:no::no:

    හාලියා කිව්වේ උඹ සිදුහත් චරිතයටත් ඩයල් එකක් කියපු නිසා.ඒ බාසාව නබියට සමකරලා කතා කරගන්න සහෝ මන් ඔය සහෝ පකෝ වලට කැමති නෑ මාවෝ කාරයෝ වගේ.උඹ ඉතින් හාලියෙක් නෙමෙයි වෙන් ඇති මොකෝ එකදහස් නමසිය බර ගණන් වල උඹේ මුත්තත් කැරැල්ලේ හිටියා කිව්වනේ.සමාවනු මෑනව රදළයානෙනි!
     
    • Like
    Reactions: රත්තරං