මොනා උනත් උබ කියන ටික නම් හොදට වදිනවා.. ශේප් එකේ හිතලා බලපුවාම ඇත්ත කියලත් හිතෙනවා.
මම ඒ කෙල්ලට අනුකම්පා කරනවා නෙවි මචන්, ලොකු ලයින් වල ඉන්න උන් ආම්බාන් කරන්නත් අමාරුයිනෙ.. මට ඕන විදිහට කෙල්ලටත් ප්රශ්ණයක් නොවී ජීවිතේ ගෙනියන්න පුලුවන් කියලා හිතුවෙ.
ලැජ්ජයි උබ ගැන.... තඩි ලෑන්ඩ් කෲසර් එකක් එලවන්න තියෙන බයට ත්රී වීල් ගන්න එපා... ලෑන්ඩ් කෲසර් එක එලවන්න පුරුදු වෙයන්





අනික් උන්ට ටෝක් කරන්න බැරි මට්ටමේ කෑල්ලක් බැදපන්... හිතට මාර අභිමානයක් එයි
එහෙම කෙල්ලෝ අම්මට තාත්තට සලකන්නේ නෑ කියල දෙයක් නෑ.. එහෙම උන් තමා වැඩියෙන්ම පව්ලට ලෝයල්...
Last edited:

ඇයි බං වෙන උන් කරගහන්න ලෑස්ති නැහැනේ
තව හොයපන් මං කියන්නේ චරිතවත් කෙල්ලො ඇති සහෝ. කලබල වෙන්න එපා. උබට අර කෙල්ලව බැදලා සතුටින් ඉන්න බැහැනේ ?ගෙදර උන් ආඩ පාලි කියයි. විසේසයෙන් අම්මලා ඇනුම් පද කියනවයි කැපිලි කෙටිලි දානවා තව දෙපැත්තේ නෑදෑයො සෙට් උනාම යටින් හින්ට් ගහනවා. ඔය වෙලාවට හරි අමාරුයි ලු බං ශේප් කරගන්න. කෙල්ල උනත් මනුස්සයෙක් නේ. උන්ගෙ හිත් පෑරුනම අමාරුයි.. අනික කෙල්ල අඩු කුලේ උනහම උබලගේ නෑදෑයන්ගෙන් එහෙම කෙල්ලට මාර pressure එකක් එනවා.. බැදලා වෙනම හිටියත් ගෙදර අතාරින්න බැහැනේ ? හිතහන් කවදහරි උබලගේ අම්මා තාත්ත බලගන්නේ උබෑ ගෑනි නේ ? උබ ජොබ් කොරන්න එපෑය ! එතන අවුලක් වෙනවා නං වැඩේ කොස් නේ බං ? මං කියන්නේ ඉවසහන්. 27 ක් කියන්නේ තාම වයස තියේ. 






