මං දන්න කථාවක් කියන්නම්.. මගේ යාලුවෙක් හිටියා අම්මා ස්කුල් ප්රින්සිපල් තාත්තා නැහැ අයියලා දෙන්නම යුරෝප් වල .. අම්මා හරියට ඔය කුලමල ගැන වද වෙන කෙනෙක් ... මූටත් සෙට්වුනා උබ ඔය කියන විදිහෙ කෙල්ලෙක් කෙල්ලත් හරි හොදයි උ තීරනේ කලා කවදා හරි බදින්නෙ මේ කෙල්ලමයි කියලා ඒත් උබ කියපු ප්රශ්න ටික විසදගෙන පවුලේ අයවත් හොදින් තියාගෙන .. මු ඒ කෙල්ලගේ ගෙදර පිලිවෙලකට හදාගත්ත ඉස්සෙල්ම ඊට පස්සෙ පත්තරේ ඇඩ් එකක් දාලා කෙල්ලගෙ නම වෙනස් කලා කෙල්ලට ඕනි කරන රත්තරන් බඩුපවා මුගේ සල්ලි වලට හදලා දුන්නා උගේ දෑවැද්ද උම හදාගත්තා.. හැබැයි මේ දෙවල් සේරම කලේ කොල්ලගෙ ගෙදරට හොරෙන්... අද වෙනකොට බාබාල ඉන්න සතුටෙන් ඉන්න පවුලක් අම්මත් කොල්ලට වැඩිය ඒ කෙල්ලට ආදරෙයි... අද කාලේ කුලමල වලට වඩා හැදිච්ච කම තියෙන් අරපිරිමැස්ම තියෙන වැදගත් විදිහට ජිවත් වෙන්න හිතන කෙල්ලක් හම්බුනානම් අතඇර ගන්න එක මන් හිතන විදිහට නම් මෝඩකමක් සහෝ... ඒත් උබ හදාවඩාපු අම්ම තාත්තව තරහ කරගන්නෙ නැතිව හිතට හරියන දෙයක් කරපන් අර මිනිස්සුත් බලාගෙන ඉන්න එකේ ඉක්මනටම හරි තීරණයක් ගන්න පුළුවන් වෙයන් කියලා ප්රාර්ථනා කරන්නම් ...
eka eka ge mathe wenas ne...meka tmi mge mathe mchn...
kulei, duppath kamai uba hithana taram lesiyen ahaka dannth ba...mokda bandata passe pawul 2 athare sambanada kmk tiya gnna ooni nm , pawul 2 athare galapeemak tyenna ooni...hithana pathana widi wala samanakam tynne same lvl wala minissunge...ublata godak salli tyei and kella godak duppath nm , aniwa ubla hithana widi unth wenas wenna puluwn..passe ublata kochchra salli tibunath, kellata a jeewitheta purudu wenna amaru wenna puluwn...samahara adu kule ayage podi podi amuthu gathi guna tyei...ewa ismathu wenne kalayath ekka..(raththaran wge minissuth nathuwa nmi)..educational paththath balapanwa...
gedra aya akamathen bandath, podi podi prashna awama ammagen aha gnna wena kathandara tikata lasthi wenna puluwnda ubta...(ammalge hati dnnwne...)..ubta aniwa patta iwaseemak and hugak dura hithala wada krnna wei...podi prashnekta hri awul yna porak wenna ba..
uba kella ekka yalu welath nathi hnda, ai oya wge risk ekak gnne kiyla hithenwa mta nm..
bt awurudu 3, 4k yalu wela hitiya kellek ekka nm kulei , duppath kmi ballata dala a kellawa bada ganin....
උබ ආයේ ඔය ගැන දැම්ම අම්ම එක්ක කතා කරන්න ඕනේ නෑ ...
උබ හරි කෙලින් තිරනෙකට වරෙන් අපේ අයිය වගේ, මොකක්ද කරන්නේ කියල. ඊට පස්සේ කාලෙට ඉඩ දීපන්. එක තිරණයක හිටපන්.... කෙල්ලව දැන්ම බදිනෙනේ නැනේ ආයේ උබලගේ ගෙදරට කියන්න.
ඒහින්ද , කෙල්ලගේ ඉගෙනීම මොනවහරි උබල බදින්න කලින් ඉවර කරන්න හිතන ප්ලැන් කරන දේවල් ඉවර කරපන්.
අන්තිමට ඔක්කොම සම්පුර්ණ උනාම අම්මලට ඒගැන අපහු කතා කරපන්...
අපේ අයියව මතක් කර ගනින් ඒකාලේ වෙනකොට....


Sahatikaaththa machan.
oya prashna tikama mage nendage puthatath awa awurudu 6-7kata kalin.
ithin ekata thama kello hoyanawa. dan ekata wayasa 33i
dan nendala andanawa. mamath dawasak nandalata hodata kiyala dunna.
eth ehemai kiyala mamanam kiyanne na kella aran paninnawath, gedarata horen badinnawath kiyala.
me wage examples tikak gana ehemawath kiyala kohomahari gedara aya kemathi karaganin.
kello balanna yana eka warjane karapan
ඉස්සර අයගේ තිබුන මත බන් , කෙල්ලගේ කුලේ මොකක් උනත් වැදගත් විදිහට හැදුන කෙනෙක් කියන එක ගෙදරට තේරුම් කරලා දෙන්න බලපන්
රත්තරං;19429689 said:මම කුලවාදෙට විරුද්දයි, ඒත්...
සම කුලේ බැදපන්... ගග ගලන පැත්තට පාවෙන්න වෙනවා. උඩුගම් බලා යන්නනම් සිද්දාර්ත කුමාරයා වගේ වගේ පට්ට හිතුවක්කාර ඒ වගේම හිත හයිය ඩයල් එකක් වෙන්න ඕනේ. අපිට එච්චර මොරාල් නෑ
ලංකාවේ එක් එක් කුලවල අයගේ සිතුම් පැතුම් වෙනස්. ඒ නොගැලපීම මම ප්රායෝගිකව දැකලා තියෙනවා![]()
gonaa gonaa thoo ratin supri kali tikakk dagana idapan athal eke mehe gon ganu bandagena buruwek wenne nathuwa



එකග නොවේ. ජීවිතේ ගොඩක් උදාහරණ තියෙනවා.
කුල භේදයට නම් මාත් විරුද්ධයි. ඒත් මම මෙහෙම කියන්නම්කො.
ඔය කෙල්ලව කොහොමහරි බැඳගන්න. හැබැයි පස්සෙ කාලෙක හිතෙයි අම්ම තාත්ත කිව්ව දේත් ඇහුවනම් හොඳයි කියල
Matath Kiyanna thiyenne me tika thama.
duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth


උඹේ අදහස හොදයි සහෝ.. මොනා උනත් මට කෙල්ලව හම්බුනේ අද ඊයෙන මචන්..අම්මට දුකක් දෙන්න මට හිත දෙන්න නෑ මචන්.. කෙල්ල නම් දාහෙන් හොයගන්න බැරි කෙල්ලෙක්.. ඒකයි මට ලෝබ මේක අතහරින්න... මම හිතන්නම් උඹ කියපු දේ වෙන විදිහකට කරන්න පුලුවන්ද කියල..
REP+

මට පෙනෙන විදියට ඔයා කෙල්ලව වැඩිය ආශය කරලා නැහැ වගේ. කෙල්ලෙක් මතු පිටින් බලල කියන්න අමාරුයි.
මතක තියන්ගන්න ඔය කෙල්ලෙක් බදින්නේ ජීවිතේ තව අවුරුදු 40-50 එකට ඉන්න කියල. මේක සෙල්ලමක් විහිළුවක් විනෝදයක් නෙවි. ඒ නිසා මාස කිහිපයක් වත් කෙල්ලත් එක්ක දිගටම කතා කරන්න. එය ඔයාට ගැලපෙනවද කියල එක පාරට තීරණය කරන්න එපා.
දෙමව්පියන් බලන්නේ පවුලේ පසුබිම, කුලය, සල්ලි වගේ දේවල්. කෙල්ලගේ අම්ම
තාත්ත කාටවත් කරදරය නැතිව තමුන්ගේ පාඩුවේ ඉන්නවද කියල බලන්න. මොකද
කෙල්ලගේ අම්ම = ctrl + C
කෙල්ල = ctrl + V
ගෙදරත් එක්ක හෙමිහිට කතා කරන්න. ගෙදර හොයන දේවල් ගතානුගතික දේවල් මිස තර්කයක් නැති දේවල්. කුලය වගේ. ඔයාට හොද සල්ලි පසුබිමක් තියෙනවනම් කෙල්ලගේ සල්ලිත් ප්රස්නයක් නැහැ.
කවදාවත් දෙමව්පියන්ගේ විතරක් කැමැත්තට ඔය කැමති වෙන්න එපා. මුළු ජීවිත කාලෙම විදවන්න බලාගෙන ඉන්න. ඒ ගොල්ලොන්ට හෙමින් පහදලා දෙන්න. වැදගත් දේ ඔය බුද්දීමත්ව කල්පනා කරලා ඉවසීමෙන් තීරණයක් ගන්න.
අම්මා ශේප් කරගන්න පුලුවන් වෙයි මචන්..පුලුවන් තරම් අම්මට දැනෙන්න අරින්න උබ උබගේ තීරනේ වෙනස් කරන්නේ නෑ කියලා..ටික දවසක් ගියාම අම්මා කැමති වෙයි..අම්මලා එහෙමයි..අපි දන්නෑ බන් අම්මලා අපිට කොච්චර ආදරේද කියලා..
ඉවසීමෙන් සැනසීම ලැබේවා


ඔව් මචන්.. මේ වගේ කෙල්ලෙක් ආයේ හොයාගන්න වෙන්න නැති නිසයි මම උනත් මේක අත හරින්න කැමති නැත්තෙ. උඹේ අදහසට බොහොම ස්තූති සහෝ..
REP+