කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

මං දන්න කථාවක් කියන්නම්.. මගේ යාලුවෙක් හිටියා අම්මා ස්කුල් ප්‍රින්සිපල් තාත්තා නැහැ අයියලා දෙන්නම යුරෝප් වල .. අම්මා හරියට ඔය කුලමල ගැන වද වෙන කෙනෙක් ... මූටත් සෙට්වුනා උබ ඔය කියන විදිහෙ කෙල්ලෙක් කෙල්ලත් හරි හොදයි උ තීරනේ කලා කවදා හරි බදින්නෙ මේ කෙල්ලමයි කියලා ඒත් උබ කියපු ප්‍රශ්න ටික විසදගෙන පවුලේ අයවත් හොදින් තියාගෙන .. මු ඒ කෙල්ලගේ ගෙදර පිලිවෙලකට හදාගත්ත ඉස්සෙල්ම ඊට පස්සෙ පත්තරේ ඇඩ් එකක් දාලා කෙල්ලගෙ නම වෙනස් කලා කෙල්ලට ඕනි කරන රත්තරන් බඩුපවා මුගේ සල්ලි වලට හදලා දුන්නා උගේ දෑවැද්ද උම හදාගත්තා.. හැබැයි මේ දෙවල් සේරම කලේ කොල්ලගෙ ගෙදරට හොරෙන්... අද වෙනකොට බාබාල ඉන්න සතුටෙන් ඉන්න පවුලක් අම්මත් කොල්ලට වැඩිය ඒ කෙල්ලට ආදරෙයි... අද කාලේ කුලමල වලට වඩා හැදිච්ච කම තියෙන් අරපිරිමැස්ම තියෙන වැදගත් විදිහට ජිවත් වෙන්න හිතන කෙල්ලක් හම්බුනානම් අතඇර ගන්න එක මන් හිතන විදිහට නම් මෝඩකමක් සහෝ... ඒත් උබ හදාවඩාපු අම්ම තාත්තව තරහ කරගන්නෙ නැතිව හිතට හරියන දෙයක් කරපන් අර මිනිස්සුත් බලාගෙන ඉන්න එකේ ඉක්මනටම හරි තීරණයක් ගන්න පුළුවන් වෙයන් කියලා ප්‍රාර්ථනා කරන්නම් ...

මට හිතෙන විදිහටත් එයා හොද කෙනෙක් මචන් කුල මල අතින් අඩු උනත්. අනික අනිත් අයට වඩා එයාගෙ ගතිගුණ උනත් සැලකිය යුතු විදිහට මට ගැලපෙනවා.. මම කැමති විදිහට තියනවා.
මටත් පුළුවන් මචන් එයාගෙ හැම දෙයකටම වියදම් කරලා අපේ ගෙදරින් වචනයක් අහගන්නෙ නැති විදිහට ගේන්න.. මම සල්ලි හම්බ කරනවා තමයි. එත් මට ඊට වඩා වටින්නෙ මගෙ ජීවිතේ සතුට මචන්. ඒක සල්ලි වලට ගන්න බැරි දෙයක් නෙ.
අනික මට ඕනත් සරලව ඉන්න පුළුවන් කෙනෙක්.
බොහොම ස්තූතියි සහෝ ඔයාගෙ අදහසට.. ඒ කතාවෙන් මට ගන්න දෙයක් තියනවා ඇත්තටම. යම් තාක් දුරට මගෙ හිත උනත් හැදේනවා මේ කතාබහෙන්.

අම්මගෙ හිත රිද්දන්නෙ නැතුව මේ වැඩේ වෙන්න ඕන මචන්. එකයි මට තියන අවුල..
 
eka eka ge mathe wenas ne...meka tmi mge mathe mchn...

kulei, duppath kamai uba hithana taram lesiyen ahaka dannth ba...mokda bandata passe pawul 2 athare sambanada kmk tiya gnna ooni nm , pawul 2 athare galapeemak tyenna ooni...hithana pathana widi wala samanakam tynne same lvl wala minissunge...ublata godak salli tyei and kella godak duppath nm , aniwa ubla hithana widi unth wenas wenna puluwn..passe ublata kochchra salli tibunath, kellata a jeewitheta purudu wenna amaru wenna puluwn...samahara adu kule ayage podi podi amuthu gathi guna tyei...ewa ismathu wenne kalayath ekka..(raththaran wge minissuth nathuwa nmi)..educational paththath balapanwa...

gedra aya akamathen bandath, podi podi prashna awama ammagen aha gnna wena kathandara tikata lasthi wenna puluwnda ubta...(ammalge hati dnnwne.:P..)..ubta aniwa patta iwaseemak and hugak dura hithala wada krnna wei...podi prashnekta hri awul yna porak wenna ba..

uba kella ekka yalu welath nathi hnda, ai oya wge risk ekak gnne kiyla hithenwa mta nm..

bt awurudu 3, 4k yalu wela hitiya kellek ekka nm kulei , duppath kmi ballata dala a kellawa bada ganin....:yes:


oyage kathawa hari saho.. mama me widihe risk ekak ganne mama meta kalin kelloth ekkath yalu wela proposaluth bala dan kale inna kello wishwasa karanna bari tharam kiyala mata hithena kaleka ban mata me kella hambaune.. mokada kello ona tharam unnata ,
1 hoda unata hitha yanneth na
2ekko hitha giyata hoda charithayak na..

oya deka witharak newi.. saho kiwwa wage pawul parisara galapenna ona aniwa. nathnam apita a minissu ashraya karala thiyaganna bari wenawane.. mama me dawawala oya okkoma hoyanawa ban..

mata kiyalath mahaloku salliyak na ban. mama thaniyama karagaththa dewal thama. upan gei salli karayo newi. a nisa oya ona dukak mata danenawa ona samajayak ekka mama gatilath thiaynawa. a nisa mata oya hamoma balance karaganna puluwan wei kiyala hithanawa.

Thanks machan oyage comment ekata.. mata me de wena widihakata balanna kiwwatath..


 

උබ ආයේ ඔය ගැන දැම්ම අම්ම එක්ක කතා කරන්න ඕනේ නෑ ...
උබ හරි කෙලින් තිරනෙකට වරෙන් අපේ අයිය වගේ, මොකක්ද කරන්නේ කියල. ඊට පස්සේ කාලෙට ඉඩ දීපන්. එක තිරණයක හිටපන්.... කෙල්ලව දැන්ම බදිනෙනේ නැනේ ආයේ උබලගේ ගෙදරට කියන්න.
ඒහින්ද , කෙල්ලගේ ඉගෙනීම මොනවහරි උබල බදින්න කලින් ඉවර කරන්න හිතන ප්ලැන් කරන දේවල් ඉවර කරපන්.

අන්තිමට ඔක්කොම සම්පුර්ණ උනාම අම්මලට ඒගැන අපහු කතා කරපන්...
අපේ අයියව මතක් කර ගනින් ඒකාලේ වෙනකොට....:lol::lol:

ඒත් බන් කෙල්ලගෙ ගෙදරින් අහනවනෙ අපෙ ගෙදරින් මොකද කිව්වෙ කියලා. මම චන්ඩියා වගේ කෙල්ලගෙ ගෙදරින්ම අහල උන් අහනකොට කරබාගෙන ඉන්න බෑනෙ මුකුත් නොකියා..
අපේ ගෙදරින අකමැති කියලා කියන්නත් බෑනෙ බන්..

අනිවා මම කෙල්ලගෙ වෙන්න ඕන දේවල් ඉවර කරනවා මචන්. මොකද ඔය කාලෙ ඇතුලත මගෙ MSc eka ඉවරකරගෙන තව ඉස්සරහට යන්න ඕනා.. ඒ නිසා මට කෙල්ලගෙ දේවල් වලටත් කාලෙ දෙන්න පුලුවන්.

කොහොමත් උඹලගෙ අය්යාව මට මතක් කරගන්නම වෙනවා එදාට නම්.. :yes::D
 
:yes::yes::yes:

Sahatikaaththa machan.
oya prashna tikama mage nendage puthatath awa awurudu 6-7kata kalin.
ithin ekata thama kello hoyanawa. dan ekata wayasa 33i
dan nendala andanawa. mamath dawasak nandalata hodata kiyala dunna.

eth ehemai kiyala mamanam kiyanne na kella aran paninnawath, gedarata horen badinnawath kiyala.
me wage examples tikak gana ehemawath kiyala kohomahari gedara aya kemathi karaganin.
kello balanna yana eka warjane karapan

ow ban.. kello 1000k baluwath man dannawa ban mata ehema hitha yanneth na.. samahara wita un 1000ma naraka wennath pulwuan dan kale hatiyata.. mama a wage moda theerana ganne na saho. eth mata meka gedarata aye kiyala piliwelak karanna ona machan.. mokada a minissu balan innawane..

mata pena widihata nam ape gedara un ekka mata naki wenakam ma inna wei wage..
thanks machan comment ekata.. vadagath adahasak machan..
 
ඉස්සර අයගේ තිබුන මත බන් , කෙල්ලගේ කුලේ මොකක් උනත් වැදගත් විදිහට හැදුන කෙනෙක් කියන එක ගෙදරට තේරුම් කරලා දෙන්න බලපන්

ඔව් මචන් මම මේ ඒක නිදහසේ අපේ අම්මට කියන්න ඉන්නෙ.. මොන මගුලක් කරන්නත් බෑනෙ වෙලාවකට පුදුම කලබලයක් නෙ බන් ඕවා කතා කරන්න ගියාම. එල මචන් මේ ගැන කතා කරනවට මන් එක්ක..
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබේ ප්‍රශ්නෙට සමාන ත්‍රෙඩ් කීපයක් වැටිලා තියනවා වගේම එව්වට මම කමෙන්ට් කරලත් තියනවා
    හැබැයි ඒවාට දීපු උත්තරේ නෙමෙයි මම උබට දෙන්නේ
    උබ කියන විදියට ඒ විදියේ කෙල්ලෙක් හොයාගන්න එක ටිකක් අමාරුයි,ඉතින් එක විදියකට බැලුවොත් ඉතාම වටිනා චාන්ස් එකක්
    හැබැයි පුතේ ගෙදර මිනිස්සු අවුල් කරගන්න එක ඔක්කොටම හපන් කුණක්
    කොහොම වැඩේ ගොඩ දැම්මත් යම් යම් විදියට නොයෙක් අවස්තාවලදී අර අමාරුවෙන් යට යවපු ගින්දර උඩ එනවා
    හොදට හිතපන් මචන්.......
     
    රත්තරං;19429689 said:
    මම කුලවාදෙට විරුද්දයි, ඒත්...

    සම කුලේ බැදපන්... ගග ගලන පැත්තට පාවෙන්න වෙනවා. උඩුගම් බලා යන්නනම් සිද්දාර්ත කුමාරයා වගේ වගේ පට්ට හිතුවක්කාර ඒ වගේම හිත හයිය ඩයල් එකක් වෙන්න ඕනේ. අපිට එච්චර මොරාල් නෑ:sorry::sorry:

    ලංකාවේ එක් එක් කුලවල අයගේ සිතුම් පැතුම් වෙනස්. ඒ නොගැලපීම මම ප්‍රායෝගිකව දැකලා තියෙනවා:yes::yes:

    අනේ බන් රත්තරන් හිත කඩනවනෙ.. මම උනත් සහෝ කියපු කතාව ගැන හිතුවා.. හොදයි කියන වල කෙල්ලො උනත් උන් හැදුන වැඩුන සමාජෙ අනුව නරක් වෙනවනෙ මචන්
    මම කියන්නෙ නෑ මේ කෙල්ල 100% හරි කියලා. ඒත් මම සෑහෙන්න කෙල්ලො ආශ්‍රය කරලා තියන නිසා මට මේ කෙනා හොදයි කියලා දැනෙනවා.
    අම්මලා කියන දේවල් මම එකහෙලා අහක දාන්නෙ නෑ මචන්. මම ඒවයි මේවයි ගලපන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නෙ.

    හිතන තරම් ලේසි උනේ නෑ මචන් මට ගැලපෙන කෙනක් හොයාගන්න එකයි මට අතහරින්න හිතෙන්නෙ නැත්තෙ.
     
    එකග නොවේ. ජීවිතේ ගොඩක් උදාහරණ තියෙනවා.

    අම්මලා කියන දේවල් හැම වෙලේම හරිත් නෑ සහෝ වැරදිත් නෑ.. මට මේ සම්බන්ධයෙන් නම් හිතෙන්නෙ මගේ ගෙදර අය වැරදි කියලා..
     
    කුල භේදයට නම් මාත් විරුද්ධයි. ඒත් මම මෙහෙම කියන්නම්කො.

    ඔය කෙල්ලව කොහොමහරි බැඳගන්න. හැබැයි පස්සෙ කාලෙක හිතෙයි අම්ම තාත්ත කිව්ව දේත් ඇහුවනම් හොඳයි කියල


    Matath Kiyanna thiyenne me tika thama.:yes::yes::yes::yes:



    මට තේරෙනවා සහෝ අදහස් කරපු දේ.. ඔය හැමදේම ගැලපෙන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද ඒත් කවදහරි..?
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ona magulak wenna kiyla e akkawa badinna sahoo...eylata kiynna ehnm man naki wenakn badinne ntiwa innwa mage hitha kamathi ekkena nttan kiyla.. Hmmm elazzz
     
    Last edited:

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    බයිලා වැඩක් නෑ බන් කෙල්ල හොද නම් උබ බැදපන් හැබැයි දැන් ඔහොම කියල උඹම ගැනිගේ අතින් පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් කුල බෙදේ ඇදල ගනීද දන් නෑ කවද හරි.ගෙදරින් කියන ඒවා අහන්න ඕනේ නෑ උබ බැදපන් උබේ අම්මයි තාත්තයි ආච්චිලා සීයල උන දවසට ඕවා මතක නෑ.හැබැයි ගොයියෝ මොකා බැන්දත් කසාදෙ කියන්නේ නම් මර උගුලක්.:yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උඹේ අදහස හොදයි සහෝ.. මොනා උනත් මට කෙල්ලව හම්බුනේ අද ඊයෙන මචන්..අම්මට දුකක් දෙන්න මට හිත දෙන්න නෑ මචන්.. කෙල්ල නම් දාහෙන් හොයගන්න බැරි කෙල්ලෙක්.. ඒකයි මට ලෝබ මේක අතහරින්න... මම හිතන්නම් උඹ කියපු දේ වෙන විදිහකට කරන්න පුලුවන්ද කියල..

    REP+

    මෙහෙමයි..... කෙලින්මම බැලුවහම පේන්නේ බන් උඔ ගොඩක් සල්ලිකාර පව්ලක කොල්ලෙක් කියලා. අම්මලා තාත්තලා කැමති ඒ ලෙවල් එකේ කෙනෙක්ට. ඒ අය හිතන්නෑ උඕ හිතට ගැලපෙන කෙල්ලකේ ගැන ......... පරස්තාවට කෙලව ගන්න එපා යකෝ අත් දැකීමෙන් කියන්නේ අපේ අයියා කෙලෝ ගත්තා අම්මල තාත්තලගේ කීමට. මේ උඔ තීරණය ගන්න ඔනී වෙලාවක් බන්... හොඳට හිතපන් කෙල්ල හොඳයි නන් එච්චරයි... හැබැයි හිතපන් කෙලවුනොත් බැඳගත්තු බෙරේ ගහන්න වෙන නිසා....:sorry:
     
    මට පෙනෙන විදියට ඔයා කෙල්ලව වැඩිය ආශය කරලා නැහැ වගේ. කෙල්ලෙක් මතු පිටින් බලල කියන්න අමාරුයි.

    මතක තියන්ගන්න ඔය කෙල්ලෙක් බදින්නේ ජීවිතේ තව අවුරුදු 40-50 එකට ඉන්න කියල. මේක සෙල්ලමක් විහිළුවක් විනෝදයක් නෙවි. ඒ නිසා මාස කිහිපයක් වත් කෙල්ලත් එක්ක දිගටම කතා කරන්න. එය ඔයාට ගැලපෙනවද කියල එක පාරට තීරණය කරන්න එපා.

    දෙමව්පියන් බලන්නේ පවුලේ පසුබිම, කුලය, සල්ලි වගේ දේවල්. කෙල්ලගේ අම්ම
    තාත්ත කාටවත් කරදරය නැතිව තමුන්ගේ පාඩුවේ ඉන්නවද කියල බලන්න. මොකද

    කෙල්ලගේ අම්ම = ctrl + C
    කෙල්ල = ctrl + V

    ගෙදරත් එක්ක හෙමිහිට කතා කරන්න. ගෙදර හොයන දේවල් ගතානුගතික දේවල් මිස තර්කයක් නැති දේවල්. කුලය වගේ. ඔයාට හොද සල්ලි පසුබිමක් තියෙනවනම් කෙල්ලගේ සල්ලිත් ප්‍රස්නයක් නැහැ.

    කවදාවත් දෙමව්පියන්ගේ විතරක් කැමැත්තට ඔය කැමති වෙන්න එපා. මුළු ජීවිත කාලෙම විදවන්න බලාගෙන ඉන්න. ඒ ගොල්ලොන්ට හෙමින් පහදලා දෙන්න. වැදගත් දේ ඔය බුද්දීමත්ව කල්පනා කරලා ඉවසීමෙන් තීරණයක් ගන්න.


    ඔව් මචන්.. මම තවම කෙල්ල එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. සහෝ කියන කතාව හරියටම හරි.. මට කෙල්ල ගැන උනත් හරිම මතේකට එන්න පුළුවන් තව කාලයක් ගිහින් තමයි.. නොගැලපීම් මැද මම එතකොට උනත් එක කරගෙන යන්නෙ නෑ මචන් ඉස්සරහට.

    මට මහලොකු සල්ලියක් නෑ සහෝ.. ඉගෙන ගත්ත දේ තියනවා,ඒක නිසා හොද ජොබ් එකක් කරනවා.. තව හදාගන්න දෙවල් මටත් තියනවා ජීවිතේ.

    සහෝ කිවුවා වගේ මම තව කාලයක් ඉවසලා ඉන්නම්.. කාලය උනත් අපිට වෙලාවකට පිලිතුරු දෙනවානෙ..
     
    අම්මා ශේප් කරගන්න පුලුවන් වෙයි මචන්..පුලුවන් තරම් අම්මට දැනෙන්න අරින්න උබ උබගේ තීරනේ වෙනස් කරන්නේ නෑ කියලා..ටික දවසක් ගියාම අම්මා කැමති වෙයි..අම්මලා එහෙමයි..අපි දන්නෑ බන් අම්මලා අපිට කොච්චර ආදරේද කියලා..​

    ඔව් සහෝ.. රන්ඩු කරලා අම්මගෙ හිත රිද්දනවට වඩා හොදයි මම මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ කියලා ඉන්න එක කාලයක්..

    අම්මලා විතරයි මචන් වෙනසක් නොවී දරුවෙකුට ආදරේ කරන්නෙ මොන වැරැද්දක් කලත්..


    ඉවසීමෙන් සැනසීම ලැබේවා:yes::yes::yes:

    :yes::yes:
     

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18


    ඔව් මචන්.. මේ වගේ කෙල්ලෙක් ආයේ හොයාගන්න වෙන්න නැති නිසයි මම උනත් මේක අත හරින්න කැමති නැත්තෙ. උඹේ අදහසට බොහොම ස්තූති සහෝ..
    :yes:
    REP+


    Ekenma macho math hoyanne oya wage kellek thama. Kula mala kiyanne wedak ethi ewa neme bn. puluwannam gedara ayata therum karala dila wede garaganin. Gedara ayage es pedeewaaaa kiyala prarthana karanawa...!!! JAYA WEWA...