කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....

    මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...

    1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
    2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
    3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)

    මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...:rolleyes::rolleyes:

    අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.

    අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...

    කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...

    ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).

    පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....

    මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...:baffled::baffled::baffled:

    හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.

    හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි :lol::lol:)

    මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...

    අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..:rolleyes::rolleyes:) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය....

    ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ...

    මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...

    oi me umba kiyala tiyenne 1000kin 1k wagene...ethakota ithuru 999 gana muuta kiyahanko....mama nam kiyanne gederin akamatinam epa kerenne....hama ekama umbe kathawa wage wenne na...waradichcha ewa tikakuth muuta kiyanna..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැඩේ කෙරෙන එකක් නෑ බන්. උබේ ගෙදරින් කැමැති නෑනේ. උබේ ගෙදරින් කැමති නැති වුනාම, කෙල්ලගේ ගෙදරිනුත් කැමති වෙන එකක් නෑ. උන්ගේ කුලේ අඩු වෙන්න ඇති නමුත් කවුද බන් නිකම් බාල්දු වෙන්න කැමති. උබ වෙන එකක් හොයාගනින්.
     
    ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං...
    හිතේ සතුට තියේනම් කුල මොකටද...
    කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී...
    ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්..
    ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු කුලේද...
    පිස්සු කතා..
    කෙල්ල රෙදි කඩේ වැඩට යනවට ගෙදරින් අකමැති ඇත්තේ, එන කොල්ලෝ අනවශ්‍ය විහිලු කරනවා රෙදි කඩවල් වල ඉන්න කෙල්ලොන්ට... ඉතින් ඒවාට හුරු වෙච්ච කෙනෙක් කියල බය ඇති....
    උගත් කම ටියෙන්නම ඕන.. ඒ කියන්නේ උපාදි ඕන නැහැ...
    උසස් පෙලට ඉගෙන ගෙන කියන්නේ හොඳ තත්වයක්...
    නැත්නම් වෙන්නේ ඔයාට වැඩට ගිහින් ඇවිත් දරුවොන්ට පාඩම් කියල දෙන්න...
    එතකොට තමයි රණ්ඩු පටන් ගන්නේ...
    අපෙත් ඔය කුල බේදයක් තිබුන මේ පැත්තේ....
    මොකද මන්ද, කොහොම උනත් ඒ අඩු කුලේ කියපු මිනිස්සු තමයි දැන් පන්සලේ උනත් ඉහළින් ඉන්නේ...
    උගත් කම ළඟ ඒ සේරම දන ගහනවා...
    සමාජේ වැදගත් රස්සාවල් කරද්දී ඒ ළඟ දන ගහනව...
    ඒ නිසා ගෙදරින් කියන දේත් අහන්න...
    ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න දකින දේට වඩා ඇතුලතින්....
    ලංකාවේ ඉන්න එකම කෙල්ල ඒ නොවේ...
    ඒත් හිතට වැදුන කෙනා එයා නම්, ඒ බව හොඳට හොයල බලල, ඔයාගේ හිතවත් ඤාතියෙක් මාර්ගයෙන් ගෙදරට දැනුම දෙන්න...
    උදවුවක් එහෙම ඕන උනොතින් පීඑම් එකක් දෙන්න...

    මචන.ඇත්තටම ඒ කෙල්ල කඩේක හිටිය කියලා කියන්න තරම් වැරද්දක් මම ත් දකින්නෙ නෑ. අනික ඒ කෙල්ල එක විදිහකට ඉන්නවා.. ඒ නිසා එහෙම චරිතෙ වැරැද්දක් දකින්නෙත් නෑ මම. කෙල්ල උ/පෙ කරලා ගිය පාරත් B, B, C තියනවා. මේ පාර කොහොම හරි ඊට වඩා ලැබෙයි කියලා හිතන් ඉන්නෙ. එයා ඔය ටික දවසට ඇව්ත් තියෙන්නෙ මචන්.
    උබ කියනවා වගේ මගේ හිතට ඒ කෙනා වැදුන නිසයි මම මේ තරම් වද වෙන්නෙ.. අනික හොද කෙනෙක් හොයාගන්න එක කොයි තරම් අමාරුද කියලා මම දන්න නිසා. මොකෝ බොහොම උජාරුවෙන් බැන්ද මගේ යාළුවන්ගෙන් බොහොමයක් ගෑනුන්ට තියන විසේ දැකලා ම මට බදින එකත් එපා වුනා. මම ආයෙත් අම්මට කතා කරනවා නිවී සැනසිල්ලෙ.උවමනාවක් උනොත් අනිවා මම කතා කරන්නම්. බොහොම ස්තූතියි මචන් අදහසට, උපදෙසට..
     
    ගෙදරින් ගේන ප්‍රෙපා්සල් කන්ඩෙම් කරන කොට ටිකක් ප්‍රොෙෆෂනලි කන්ඩෙම් කරපං. අර නිකං ලපයි සිපයි හේතු දක්වන්නේ නැතුව. ටිකක් ඔහොම ගේන ගේන අයිලෙ උඹ කන්ඩෙම් කරන කොට ගෙදරින් අන්තිමට උඹට කියයි ඕන ***ත් කොර ගනින් කියලා.:කොකටු මූණ:
    අන්න චෑන්ස් එක කුකුළෝහ්.

    ඒකනම් ඇත්ත.. මට එහෙමත් එකක් තමයි බන් මෙච්චර කාලෙකට හිත ගියෙ.මම ගෙදර එක්ක වලි දදා ඉන්න අතරෙ කෙල්ල ට වචනයක් දෙන්නෙ නැති නිසා එකිව නැතුව යයි කියලයි ප්‍රශ්නෙ..
     
    මචන් එක මාසෙකින් කෙල්ලෙක් ගැන උබ තීරණයක් ගන්න එපා බදින්න ඕනි කියල .කෙල්ල හොද වෙන්න පුලුවන් ඒ උනත් බැදලා උබත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ද කියල හිතලා බලල බදිනව තීරනය කරපන් .කෙල්ල හොද උනාට සමහර විට උබගෙ සමාජෙට ගැලපෙනවද කියන එක .අනික ඒ පවුලෙ කට්ටිය උබට ගැලපෙනවද කියන එක .ගෙදර කට්ටිය කියන එකත් එක පාරටම අයින් කරලා දාන්න එපා මචන් . හොදට කල් අරගෙන තීරණයක් ගනින් . උබට ඔක්කොම වගකීම ගන්න පුලුවන් නම් ගෙදර එක්ක කතා කරපන් .

    ඔව් මචන්.. ඔය ඔක්කොටම නම් මටත් උත්තර නෑ.. එත් සමහරක් දේවල් සම්බන්ධයෙන් මට තෙරෙන විදිහට කතා කරපු විදිහට එයා හොදයි ගැලපෙනවා. තව ටික දවසක් මෙහෙමම ඉදලා ආයෙ අම්ම එක්ක කතා කරනවා.. උබ කියපු ටික වැදගත් මචන් මම ඒ ගැන ආයෙමත් හිතලා බලනවා.. ස්තූති මචන්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    adukule%2Bkiyala%2B-%2BA%2BJ%2BKareem%2B-%2BPRcreation.jpg
     
    man nam kiyanna akigen ahala badapan oya kellawa.ubalage parantslata pizzu bn.udin kiyala tiyana kathawanma tharanawa.man nam kiyanna thawa aurudu 2,3k edala badapan kellawa.athakotath gadarin case awoth rata palayan bn dannama.a unata podi lamai inna kaleka
    a ayawa balanna waran.athakotawath tharum gani ne bn

    Ow machan.. mama kalayak kohomath balanawa kellawa study karala.. kochchara katha kalath gewal walin apith galapenna ona ne hodata.. a kale athulatha hithunoth hodai hamadama inna puluwan kiyala mama eka kohoma hari karanawa ithin.. amma wath a kale athulatha kohoma hari kamathi karagannawa..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.

    REP+

    තරහා වෙන්න එපා බන් මේක කිව්වට
    උඹලගේ පවුලේ උන්ට ඕන සල්ලි විතරයි වගේ
    මහ ලබ්බේ පවුලක්නේ බන්
    උඹ නාකිච්චියෙක් බැන්දත් උන්ට ගානක් නැතිවෙයි සල්ලි හම්බුවෙනවනම්

    :angry::angry::angry::angry:
     
    Kula case eka nam awualak na. Eth family background eka balanna. Samanayen pawul kanna puluwan hoda background ekaka kello ekka. Awul un awul yanawa moko hadila thiyena samaja wata pitawa anuwa

    eka aththa machan.. mama unath a gana thama concern. mama keepa denekta kiwwa eka hoyanna kiyala hodata,, anika mamath me dawas wala kella ekka poddak adahas huwamaru karagena yanne. ape gedara ta moko karanne kiyana ekai prashne... thanks bro adahasata.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මං දන්න කථාවක් කියන්නම්.. මගේ යාලුවෙක් හිටියා අම්මා ස්කුල් ප්‍රින්සිපල් තාත්තා නැහැ අයියලා දෙන්නම යුරෝප් වල .. අම්මා හරියට ඔය කුලමල ගැන වද වෙන කෙනෙක් ... මූටත් සෙට්වුනා උබ ඔය කියන විදිහෙ කෙල්ලෙක් කෙල්ලත් හරි හොදයි උ තීරනේ කලා කවදා හරි බදින්නෙ මේ කෙල්ලමයි කියලා ඒත් උබ කියපු ප්‍රශ්න ටික විසදගෙන පවුලේ අයවත් හොදින් තියාගෙන .. මු ඒ කෙල්ලගේ ගෙදර පිලිවෙලකට හදාගත්ත ඉස්සෙල්ම ඊට පස්සෙ පත්තරේ ඇඩ් එකක් දාලා කෙල්ලගෙ නම වෙනස් කලා කෙල්ලට ඕනි කරන රත්තරන් බඩුපවා මුගේ සල්ලි වලට හදලා දුන්නා උගේ දෑවැද්ද උම හදාගත්තා.. හැබැයි මේ දෙවල් සේරම කලේ කොල්ලගෙ ගෙදරට හොරෙන්... අද වෙනකොට බාබාල ඉන්න සතුටෙන් ඉන්න පවුලක් අම්මත් කොල්ලට වැඩිය ඒ කෙල්ලට ආදරෙයි... අද කාලේ කුලමල වලට වඩා හැදිච්ච කම තියෙන් අරපිරිමැස්ම තියෙන වැදගත් විදිහට ජිවත් වෙන්න හිතන කෙල්ලක් හම්බුනානම් අතඇර ගන්න එක මන් හිතන විදිහට නම් මෝඩකමක් සහෝ... ඒත් උබ හදාවඩාපු අම්ම තාත්තව තරහ කරගන්නෙ නැතිව හිතට හරියන දෙයක් කරපන් අර මිනිස්සුත් බලාගෙන ඉන්න එකේ ඉක්මනටම හරි තීරණයක් ගන්න පුළුවන් වෙයන් කියලා ප්‍රාර්ථනා කරන්නම් ...
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    eka eka ge mathe wenas ne...meka tmi mge mathe mchn...

    kulei, duppath kamai uba hithana taram lesiyen ahaka dannth ba...mokda bandata passe pawul 2 athare sambanada kmk tiya gnna ooni nm , pawul 2 athare galapeemak tyenna ooni...hithana pathana widi wala samanakam tynne same lvl wala minissunge...ublata godak salli tyei and kella godak duppath nm , aniwa ubla hithana widi unth wenas wenna puluwn..passe ublata kochchra salli tibunath, kellata a jeewitheta purudu wenna amaru wenna puluwn...samahara adu kule ayage podi podi amuthu gathi guna tyei...ewa ismathu wenne kalayath ekka..(raththaran wge minissuth nathuwa nmi)..educational paththath balapanwa...

    gedra aya akamathen bandath, podi podi prashna awama ammagen aha gnna wena kathandara tikata lasthi wenna puluwnda ubta...(ammalge hati dnnwne.:P..)..ubta aniwa patta iwaseemak and hugak dura hithala wada krnna wei...podi prashnekta hri awul yna porak wenna ba..

    uba kella ekka yalu welath nathi hnda, ai oya wge risk ekak gnne kiyla hithenwa mta nm..

    bt awurudu 3, 4k yalu wela hitiya kellek ekka nm kulei , duppath kmi ballata dala a kellawa bada ganin....:yes:
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    oi me umba kiyala tiyenne 1000kin 1k wagene...ethakota ithuru 999 gana muuta kiyahanko....mama nam kiyanne gederin akamatinam epa kerenne....hama ekama umbe kathawa wage wenne na...waradichcha ewa tikakuth muuta kiyanna..

    ඉතිරි 999, මෙටික හරියට අවබෝධ කරගත්ත නැතිඋන් .....

    1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
    2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
    3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)
     
    උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....

    මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...

    1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
    2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
    3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)

    මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...:rolleyes::rolleyes:

    අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.

    අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...

    කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...

    ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).

    පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....

    මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...:baffled::baffled::baffled:

    හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.

    හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි :lol::lol:)

    මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...

    අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..:rolleyes::rolleyes:) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය....

    ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ...

    මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...

    සිරාවටම සෑහෙන්න වැදගත් මචන්.. උඹ මුලින් කිව්වා වගෙ මම මේ දවස් වල ඒ කාරනා ගන සෑහෙන්න හිතනවා.

    1. මම මේ දවස් වල ඒකි එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. මට තේරෙන දේ ඒ කෙල්ල පොලවෙ පයගහලා ජීවත් වෙනවා. අනික විශ්වසයක් තියන්න පුලුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අදහස් වලට මේ ටික දවසෙ නම් ප්‍රශ්නයක් උනේ නෑ.. හැබැයි ඉතින් මොනා හරි ප්‍රශ්ණයක් වෙන්නත් ඕනා තමයි සැබෑ ස්වරූපය එලියට එන්න.. එකත් බලමුකො නේද හදිස්සි නොවී.
    2. කෙල්ලගෙ අම්මා නම් එහෙම අවුලක් නෑ. අය්යා උනත් හොද බව කතා බහෙන් සහ අහල පහල මිනිස්සුන්ගෙන් දැනගත්ත විදිහට හොදයි.. තාත්තා ගැන මම තවම විස්තර හොයනවා. කතා කරලා බලන්නත් ඕනා.
    3. දැනට හිතෙන විදිහට නම් කතා කරන විදිහට නම් එයාගෙ අදහස් වලට මගේ අදහස් 100% ක් ගැලපෙන්නෙ නැති උනත් කතා කරලා ගලප ගන්න පුලුවන් තරම් දැනුම් තේරුම් තියනවා කියලා හිතෙනවා.

    ඇත්තටම කෙල්ල හොදට ඉගෙන ගෙනත් තියනවා.. එයා ගිය පාරත් උ/පෙ කරලා BBC අරන් තියනවා. මේ පාර යන්න බැරි උනත් එක්කො විද්‍යාපීඨ හරි බාහිර හරි කරලා ගුරුවරියක් වෙන්න ඕනලු. මම ඇහුවා බැදලා රට එන්න අකමැතිද කියලා.. ඒකට අකමැත්තක් නෑ කාලයට අවශ‍යතාවයට හැඩගැහෙන්න..
    අනික එයා එක විදිහකට ඉන්න කෙනෙක්.. මට බයක් නැතුව තැනක දාලා යන්න පුලුවන්. මොකද එයා අපේ ගමට කිට්ටු නිසා මම එයාගෙ පොඩිකාලෙ ඉදලා විස්තරේම හොයාගත්තා.
    ටිකක් සැරයි වගේ උනත් මම වැඩිමල් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි.

    අනික මචන් මමත් අමාරුවෙන් මේ තැනට ආවෙ. දැන් හොද තැනක උන්නත් මට මතකයි මචන් මුල කියන එක අපේ ගෙදර උන්ට වඩා.

    උබලගෙ අයියාගෙ වයිෆ් ඔය කියන විදිහට සෑහෙන්න හොදයි මචන්.. අනික කාලයත් එක්ක ඕනම මනුස්සයෙක් දියුණු වෙනවනෙ.

    තෑන්ක්ස් මචන් මේ විස්තරේ කියලා මගේ හිත සහැල්ලු කලාට.. හොද දේයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මට තෙරෙන්නෙ නැත්තෙ අම්මට ආයෙ මේ ගැන කියන්නෙ මොනාද කියලා..