Bad eka sirisiri bag ekakda bn
පැටලෙන්නැති ටක් ගාල ඇදල ගන්න පුළුවන් බෑග් එකක්

නැත්තං පොඩි පටියක් අලෝල ඒක අස්සෙන් පිහි දාල තියපං

Bad eka sirisiri bag ekakda bn


kochchara advance ekak illanawada balanna
environment
thawa rental eka awurudden wage wedi karana nisa godak kal innawanam ewath katha karaganna
godak kal innawanam ithin agreement ekak gahala lease ekata ganna eka hodai
N♥K_forever;18202839 said:bithhi diha balapan ge pallamakanam tynne..api geyak gathha..serma ok ban..gedara thappen eha pathha thadi pallamak..gedara bithhi and thappe iri thalala....bathroom ekema balapan..flush krana ewa kadilada ehma kiyla..mokda owa hadanna ba ban serma aluthen danna ona..api gathha gedaraka mulu commod ekama.damma aluthenma..flush krna ewa meh commod ekata dan enne na kiyala..
wata pitawe inna un ehema balalan..wadakarayo hitiyoth appiriya wenwa ban

1.උබේ ආදායමෙන් කීයක් ගෙවල් කුලිය සදහා වෙන් කරන්න පුලුවන්ද.
2.වතුර,විදුලිය, ආදී බිල්පත් වෙනමම තියෙනවද නැත්නම් ශෙයා කරගෙනද පාවිච්චි කරන්න වෙන්නෙ කියන එක.
3.නිවසට පිවිසීම වෙනමම තියෙනවද කියන එක
4.ආරක්ශාව(වටපිට ඉන්න එවුන් ගැන හොයල බලපන් )
5.ගිවිසුමේ කොන්දේසි.
6.නිදහස
