මා කුලියට ගත් නිවසේ රෙන්ටෙක කවුරුද ගෙවලා//
දැන මා හද පතුලේ සැකයකි උපදින්නේ
මා ලොතරැයි විකුණද්දි කවුරුන් හෝ ගෙවලා තියේ
කවුරුද ගෙව්වේ රෙන්ටෙක කවුරුද ගෙව්වේ//
බිරිදගේ සොහොයුරා මෙන්ම මා සොයුරුද කුණු ලෝබයි//
මගේ යාලුවෙක් රෙන්ටෙක ගෙව්වද මන්දා
ගිය මාසෙත් ගෙවල් කුලිය බිරිදගෙ අතටම දුන්නා
ඒ සල්ලිත් ඈ මාටියා ගැහුවද මන්දා//
මා කුලියට ගත් නිවසේ....
අවුල්ව ගිය මනසින් මා කොමිසම වෙත ගොඩ වැදුනා//
මගෙ ගත සිත වෙහෙසවු රහස හෙලිවුනා
මාත් එක්ක තරහ එකෙක් හොරෙන්ම රෙන්ටෙක ගෙවලා
ලොක්කගෙ තොල් පෙති අතරින් සිනා මතුවුණා
කපටි සිනා දුටුවිට මට සතුටක් දැණුනා//
From FB
Last edited:

ඒක නං පට්ට 
