කුලී ගෙදර අසාධාරනේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    අපි අවුරුදු 5ක් කුලී ගෙදරක හිටියා. බදු ඔප්පු ලියලා කරේ. කියපු දවසට අයින් උනා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ. කීමනී 45ක් දීලා තියෙන්නේ. වැඩේ කියන්නේ කීමනී අපිට තාම දුන්නෙ නෑ. ගෙදර කාමර 2ක බිත්ති වලයි බිමයි අපි තින්ත ගෑවා අපි ඒ ගෙදරට ගිය දවස් වල. දැන් අයිතිකාරයා පේන්ට් වලට 30,000ක් ගියා කිව්වා. ඒපාර බල්බ් වලට කියලා වෙනම කපලා. ඒ කාලේ තිබුනේ cfl. එක බල්බ් එකකට 1500 ගානේ බල්බ් ගානකට කපලා. තව පාරේ වතුර ලයින් එක දීපු නිසා අවුරුද්දක් වතුර මෝටරේ ඔන් කරේ නෑ. ඒපාර මෝටරේ කැඩිලා ඒක හැදුවා කියලා 7000 ගානක් දාලා. ඔක්කොම 60ක් ගියා කියලා මදි ඒවා අපෙන් ඉල්ලනවා.

    මෙහෙම සාදාරනද බන්? ගියපු ඒවගේ බිල් ඉල්ලුවම ඔරිජිනල් ඒවා දෙන්න බැරිලු. ලගදි කාමර පේන්ට් කරනකොට බාස්ලගේ කුලියත් මගෙන් ඉල්ලුවා.

    ගෙදරට කිසිම අලාබහානියක් කරලා නෑ. බිත්ති සවුත්තු කරලා නෑ. කියපු වෙලාවට රෙන්ට් එක ගෙව්වා. හොදට මේන්ටේන් කරා.
    නඩු කියපන්
     
    • Like
    Reactions: charitha2011

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඔක්කොම ඕනී පෙන්නන්න..
    60 ක් ගියා කියන්නේ ඌනේ..
    ඌ ඒවාගේ බිල් පෙන්නයි පොලීසියෙන් අහනකොට ..
    උබ අනිත් ඒවා ඔක්කොම අරන් පලයන් .

    awurudu 5ma gewapu recept na. keepayak thiyenawa. e tikai badhu oppuwai athida. bill tika api aran yanna oneda ugen illala. bill illuwama copy dennamlu
     
    • Like
    Reactions: charitha2011

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    maath rent house thama inne .. agreement eke hatiyata ehama damages thiyena wanam ewata charge karanna puluwan.

    anika uba house eken yana dawase owner gennalla ge pennana epai .. dan boruwata okata adaagena thrumak naha. man nam kiyanne atha harala daapan. habi athin nam keeyak wath gewanna epaa .. ehma illuowth police yanna.

    agreement eka hadapu lawyer oya danna knekda nathanm house owner ge kenekda ? lawyer ekka kathaa karala inna okkotama kalin
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මීට කලින් හිටපු ගෙදර කීමනි අවුලක් නැතුව දුන්නා. ඒ කීමනි එක තමා දැන් ගෙදර කීමනි එක විදිහට දුන්නේ. මෙතනින් අයින් වෙනකොට ඒ කීමනි එක දැන් ඉන්න ගෙදරට දෙන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒත් මන් ගෙදර නෑ බඩු අයින් කරන්න. ඒ නිසා අතින් කීමනී දාලා නිවාඩුව සෙට් උනාම බඩු ඇද්දේ. මේ සල්ලි බඩු අයින් කරලා යතුර බාරදෙනකොට ලැබෙයි කියලා හිතුවේ
    පොලිසියේ පැමිණිල්ලක් දාපන් ඕකුන් එක්ක තවත් කතා කරලා වැඩක් නෑ. උබ ගෙදරට අලාභහානි කරලා නැත්නම් අවුලක් නැහැ. බිත්ති කොහොමත් අවුරුදු 5ක් යනකොට පේන්ට් කරන්න වෙනවා ඒවා උබෙන් අරන් හරියන්නේ නැහැ. පොලීසියේදී ඔයාගේ මුදල දෙන්න කියයි ඌට. ඔලුව පාත්කරන් ඉන්න එපා හැමදේටම 😉
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    ඔය ගෙදර පාවිච්චි කරනවට තමයි කුලියක් ගෙවන්නෙ.ඔක්කොම recover කරන්න කියන එක සාධාරණ නැහැ. මහ තිරිසනෙක්.