me romid kiyana ekai gim92 kiyana girlui lovers lada
mata pena hatiyata methana yanne wenama kuludul pemakda koheda![]()
අය්යෝ... නැහැ....මම and ROMid යාලුවෝ විතරය්..
![]()
බයවෙලා වගේ................
මොකටද බය වෙන්නේ????![]()
moko mewela
![]()

එයා හොද යාළුවෙක්...

හැමෝන්ගෙම දැනගැනීම පිණිසයි..
මට කෙල්ලෙක් ඉන්නවා.. එත් ඒ gim92 නෙමෙයි...
මම විහිලු කරාට මම ඇත්තටම දන්නේ නෑ ඒකෙන් ඒ ගෑනු ළමය අපහසුතාවයට පත් වෙනවද කියල...
දැන් මම කරන විහිලු නිසා ඒ ගෑනු ළමය ගැන අනිත් අයට සැකයක් තියෙනවනම් ඒ වරද සම්පුර්නයෙන්ම මම බාර ගන්නවා....
අයෙත් විහිලු නෑ..එයා හොද යාළුවෙක්...
මම නිසා gim92 කියන සහෝදරියත් මට සමාවෙන්න ඕනි නොදැන කරපු දේවල් වලට... ඇත්තටම ඒවා හිතල කරේ නෑ.....
සමාවෙන්න...![]()
කව්රු මොනවා කිව්වත් ඔයා මගේ හොද යාලුවෙක්නෙ....
අනික ඔයා කලේ විහිළුවක් නේ..
..
හැමෝන්ගෙම දැනගැනීම පිණිසයි..
මට කෙල්ලෙක් ඉන්නවා.. එත් ඒ gim92 නෙමෙයි...
මම විහිලු කරාට මම ඇත්තටම දන්නේ නෑ ඒකෙන් ඒ ගෑනු ළමය අපහසුතාවයට පත් වෙනවද කියල...
දැන් මම කරන විහිලු නිසා ඒ ගෑනු ළමය ගැන අනිත් අයට සැකයක් තියෙනවනම් ඒ වරද සම්පුර්නයෙන්ම මම බාර ගන්නවා....
අයෙත් විහිලු නෑ..එයා හොද යාළුවෙක්...
මම නිසා gim92 කියන සහෝදරියත් මට සමාවෙන්න ඕනි නොදැන කරපු දේවල් වලට... ඇත්තටම ඒවා හිතල කරේ නෑ.....
සමාවෙන්න...![]()

ඔච්චර ලොකු අකුරෙන් දාන්න උඹ හිතුවද අපි පොට්ටයෝ කියල .
හරි බං අපි විහිලුවට කිව්වේ ඒ නංගිට අවුලක් නෑ මං හිතන්නේ![]()

යන්තන් පන්තිය ඉවර වෙනකොට පස්සෙම හිටපු නිසා පන්තිය්න් එලියට එන්ඩ විනාඩි 10 ක් විතර ගිය ..එලියට ඇවිත් බලනකොට
monada yako ohoma katha wada karanne
eliyata awith balanakota monada dakke kiyalath daalama episode eka iwara karapanko
lassana as deka wena kollek ekka innawada 

BlackCord wot happened to U ???![]()
sssssssssssssssssssකෝ අනේ කතාවේ ඉතුරු ටික????![]()
දැන් නම් තරහ යනවා.....
![]()
කෝ අනේ කතාවේ ඉතුරු ටික????![]()
දැන් නම් තරහ යනවා.....
![]()
ammoooo tharaha gihilla eka parata hina wenawa dakkahama bayath hithenawa 
sssssssssssssssssss
ammow slowly slowly ane
tharaha ganna epaaaaaaaaa

ammoooo tharaha gihilla eka parata hina wenawa dakkahama bayath hithenawa
![]()