කුලුදුල් පෙම

gim92

Member
Oct 11, 2010
781
45
0
මෙ එක දාපු කෙනාව පැහැරගෙන එමු :shocked:.....ඇවිත් ගහක බදිමු :lol:...මොකද කියන්නෙ?? :eek:

අන්න.. කරනවානම් වැඩේ....:rolleyes::lol::lol:
 

TDM

Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    loweth scen ekk welaa wage..matath oya wageema line ekk unaa.. :P ..iskoole nama nokeewata,,claas ekee namawath kiyamu nee...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    අප්පා..... මාස ගානකින් මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ. මූ තාම ගාටනවානේ.ලොල්. මූ මෙහෙම ගිහින් කොහොම ඒ ලස්සන ඇස් දෙක ටෝක් කරාද දන් නෑ??:confused::confused: මොකද ඉතින් කතා කරන්න ගියාම "නංගි" කියලා, තව මාසෙකින් "මම" කියලා, ඊලඟ මාසේ "ඔයාට" කියලා, තව මාස 3කට පස්සේ "කැමතියි" කියන්න ඇති. අම්මා ගහයි බැට් එකෙන්.:rofl::rofl: දාපිය ඉතුරු ටික අපි නාකි වෙන්න කලින්. :P