කුලුබඩු මිල අඩුවෙලාද?
මේ දවස්වල කුලුබඩු මිළ ගොඩක් පහත බැහැල. දැන් අපේ පැත්තෙ සාදික්කා අස්වනු නෙලන කාලේ. ඒත් දැන් මාස 5 කට ඉස්සරල 1200 ට තිබුණු මිල දැන් 400ට වගේ බැහැල. කෝපි ඇරෙන්න එනෙක් කුලුබඩු මිල අඩුවෙලා. තේ වලටත් වෙලා තියෙන්නෙ මේකමයි. උඩරට තේ 72 ට තිබුන. දැන් 52 යි. මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල කව්රැ හරි දන්නවනම් කියනවද? රාවයක් තියෙනව මේක ඉන්දියන් කාරයත් එක්ක ගහපු ගිවිසුමත ප්‍රතිපලයක් කියල. දන්න කෙනෙක් විස්තර කියනවද මොකක්ද මේකට හේතුව කියල.