කුලුබඩු මිල අඩුවෙලාද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුලුබඩු මිල අඩුවෙලාද?

    මේ දවස්වල කුලුබඩු මිළ ගොඩක් පහත බැහැල. දැන් අපේ පැත්තෙ සාදික්කා අස්වනු නෙලන කාලේ. ඒත් දැන් මාස 5 කට ඉස්සරල 1200 ට තිබුණු මිල දැන් 400ට වගේ බැහැල. කෝපි ඇරෙන්න එනෙක් කුලුබඩු මිල අඩුවෙලා. තේ වලටත් වෙලා තියෙන්නෙ මේකමයි. උඩරට තේ 72 ට තිබුන. දැන් 52 යි. මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියල කව්රැ හරි දන්නවනම් කියනවද? රාවයක් තියෙනව මේක ඉන්දියන් කාරයත් එක්ක ගහපු ගිවිසුමත ප්‍රතිපලයක් කියල. දන්න කෙනෙක් විස්තර කියනවද මොකක්ද මේකට හේතුව කියල.
    Z
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    ඉන්දියන් කාරයා හින්දා වෙන්න ඇති තමා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන්න ඇති බන් චිනයෙන් කේස් හින්දා උන් ස්පයිස් ගන්නේ නෑ කියලා කියන්නේ තේ වලටත් ඔකම තමයි ඉස්සර අපි දලු කිලෝ එකකට 75 විතර ගත්තා දැන් 54 යි බන් දලු වැඩේ නම් අතින් පාඩුයි කඩන එවුන්ට කිලෝ එකකට 18 ක් දුන්නම වැඩක්ම නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙන්න ඇති බන් චිනයෙන් කේස් හින්දා උන් ස්පයිස් ගන්නේ නෑ කියලා කියන්නේ තේ වලටත් ඔකම තමයි ඉස්සර අපි දලු කිලෝ එකකට 75 විතර ගත්තා දැන් 54 යි බන් දලු වැඩේ නම් අතින් පාඩුයි කඩන එවුන්ට කිලෝ එකකට 18 ක් දුන්නම වැඩක්ම නෑ.
    :yes::yes::yes:
    තේ දලු වැඩේ අතින් කාල හරක් බලනව වගේ වැඩක් වෙලා....ඒ උනාට ප්‍රධාන අපනයන භෝගය....
    මේවට නම් ඉක්මන් විසදුම් හොයන්න වෙනවා...
    නැත්නම් කැදත් නැතිවෙයි ....