nikan rock gathiyak thiyanawa ne. mamath ekata vote kaleමරු කුලේ ඒක නේහ්..නමෙත් අමුතු ගතියක් තියෙනවා![]()
nikan rock gathiyak thiyanawa ne. mamath ekata vote kaleමරු කුලේ ඒක නේහ්..නමෙත් අමුතු ගතියක් තියෙනවා![]()
එතකොට වාසගමට ලාගේ, ගෙදර කෑල්ල එන එවුන්?
උදා :- වීරසිංහලාගේ, සමරනායකලාගේ
වීරසිංහ ගෙදර, අත්තනායක ගෙදර
දන්න කෙනෙක් කියයි
දැන් නං ඔහොම හොයන්නත් බෑ බං වෙනස් කරනව 
ඒත් ගොයිගමද මන්ද බං ඒක නං හරියට ශුවර් නෑදන්න කෙනෙක් කියයි
දැන් නං ඔහොම හොයන්නත් බෑ බං වෙනස් කරනව
![]()

අපි නම් රජ කුලේ. කිත්සිරි මෙවන් රජතුමා, කෝට්ටේ රජවරු මගේ කිරි අත්තලා මී මුත්තලා.දැන්ට ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා මම තමයි.යලිත් 2020 රජ වීමට නියමිතයි![]()