මු උන්ගේ ටිම එකේද බන් වැඩ කරන්නේ
උන් ඕක එක පරම කරා වෙන්න බැනේ
කුලේ ගැන මේ කාලේ මු විතරනේ බන් කියව කියවා හිටියේ![]()
අඩුම තරමෙ මේ ත්‍රෙඩ් එක දාපු එකා කුල ගැන හරියට දන්නෙත් නැති එකෙක්.
සීයාගෙන් ඇහුවම කිව්වේ නම් "බඩල්ගම" කියල එකක්![]()
list එකේ එහෙම එකක් නෑ නේ![]()
වාසගම නෙමෙයි මිනිහෝ ඇහුවේ .. කුලේ අහපන්![]()
badal gama = bathgama or badal gama= bada hala![]()
වස්ති කියල තිබුන ඒ වගේ වීඩියෝ එකක් හැදුවෙ ඒ කාලෙ ගනන් ගන්නෙ නැති මිනිස්සු (කුල ) දැන් ලක්ශ ගනන් සල්ලි හොයනව කියල පෙන්නන්න කියල සහ සමාජයේ වෙලා තියන වෙනස්කම පෙන්නන්න. කුල ගැන හිතන් ඉන්න දේවල් අඩු කරන්නයි.
වස්ති සෙට් එක වීඩියෝ එක කලා කියන්නෙ මාස ගානක් කුල ගැන / දැන් කොන්ඩෙ කපන නන්ගි මල්ලිල වැඩ කරන විදිය අධ්‍යනය කරල කියල. මූ උන්ගෙ එකෙක්නම් උඩ වුනා වගේ කුල ගැන වැරදීමක් වෙන්න විදියක් නෑ.
කුල හොයන්නෙ කසාදයක් බඳිනකොට මේ කාලෙදි නම්. මේ වගෙ ඔන්ලයින් ඇවිත් බෙදන්න හදන්නෙ නෑ. මටනම් පේන්නෙ මූ හම්බයෙක්. හම්බ විරෝදී රැල්ල අඩු කරල කුල රැල්ලකින් සින්හලයො බෙදන්න හදන්නෙ.
Last edited:


