කුල කතාවක්.

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මම 3 පන්තියෙ කියලා මතක. අපේ පන්තියේ ළමයෙක් හිටියා.එයා අපේ ගමේමයි. ඇත්ත නම නොකියා මම මෙතන එයාට සුරංග කියන්නම්. ඒ වගේම ඒ දවස් වල මගේ හොඳම යාළුවාට මම නුවන් කියලා කියන්නම්. අපේ අම්මා දවසක් කිව්වා මතකයි සුරංග ගැන. "එයාල පලි මිනිස්සු", "අපිට වඩා පහත්" ඔන්න ඔහොම කතා ටිකක්. ඉතින් 3 පන්තියේ අපි කීප දෙනෙක් දවසක් මොකොක් හරි දෙයක් කරන්න යනකොට මම මැද්දට පැනලා කිව්වා "සුරංග අපිත් එක්ක ඉන්න එපා. එයා පලි. අපිට වඩා පහත්" කියලා. මට අදටත් යන්තන් මතකයි සුරංග දුකෙන් මගෙ දිහා බලන් හිටියා. එයා වචනයක්වත් කිව්වේ නෑ. ඒත් නුවන් කිව්වා "ඉතිං හොඳයි නේ බුද්ධාගමත් පාලිනේ" කියලා. කතාව එතනින් ඉවරයි. ඔයාලට තේරෙනවා නේ. ඒ කියපු කතා මටවත් මගේ යාළුවටවත් හරියට තේරිලත් නෑ. අපි පුංචි කාලේ නොදැනුවත්කමට ඔහේ ගිරව් වගේ කියවනවා. හැබැයි ඒ කියන්නේ අපේ අවට සමජය, විශේෂයෙන් දෙමව්පියො කියන දේවල් අහගෙන ඒවා අශ්‍රයෙන්. පස්සේ කාලෙක මට තේරුණා මම කිව්ව කතාවේ වැරැද්ද. මම බොධිවංශයේ(පන්නයො කියන්නේත් ඒකටමයි මම හිතන්නේ. මම එච්චර ඕවා ගැන දන්නේ නෑ. ). මගේ යාලුවා නුවන් ගොවි. ඒ කියන්නේ කුලය ගැන බැලුවොත් මම එයාට වඩා පහලින්.ඉතින් එයා ඔයවගේම කතාවක් මට කිව්වා නම් මමත් සුරංග වගේ අසරණ වෙන්න තිබුණා. මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
    Kohoma wunath Govi kule thama usasma kule. api wiwaha katayuthu ehema sidda karaddi aniwaren owa balanawane...

    Samahara then wala nam job walata gaddith aniwaren kulaya kiyana eka balanawa... govi kule newei nam ganna poddak adi madi karanawa
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113

    ow matath oka therila thiyenawa. mama govi neweyi hAbayi. mama kule gAna care kare nA echcahra oya podi kale ohoma kathawak kiwwata. me mAtha awurudhu kipaye una sidhdhi kihipayak nisa matath sAka hithuna samahara thAnwala mata adu sAlakillak lAbila thiyenne kule nisado kiyala.
     
    • Like
    Reactions: Amathi Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,238
    99,972
    113
    කුල බෙදල තිබ්බෙ වැඩ කරගන්න පහසුවට මිසක් මිනිස්සුන්ව තලා පෙලා දාන්න නෙවෙයි. මහනුවර යුගයෙ අන්තිම ටිකේ තමා ඕක ඔය ගාණට ගිහින් තියෙන්නෙ. සුද්දො ඒකම තව එක්ස්පෑන්ඩ් කරල දුන්න සින්හල දෙමල කියල. හැබැයි ඔය දෙමළ අයගෙ නන් සින්හල අයටත් වඩා දරුණුවට ඔය කේස් එක තියෙනව. යාපනේ එහෙම නන් ලිදෙන් වතුරවත් බොන්න දෙන්නෙ නෑ කියල අහල තියෙනව.
     
    හ්ම්ම්. ඔව් දෙමල අයගේ කුල බේද වැඩී.
     
    • Like
    Reactions: Amathi Putha

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    wp3359175.jpg