කුවේට් වල බඩු ලාබයිනේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ තොගේ රැස් බහින්නත් ඵක්ක අරාබිය අැවිලිලාම පලයං..අැමරිකාවයි ඊශ්‍රායලයයි ගහපිය කුඩු වෙන්නම.සවුදියෙ හිටියත් වැඩක් නෑනේ උණ්ඩියල්නේ තොපි සල්ලි ඵවන්නේ ලංකාවට.🤣🤣

    owa loweth wenne neha ponas,
    a unata gothabaya rata awuala balaya gaththe kiyana eka nam uba lassanata oppu karala thiyenne.


    Kana bona dewal nan oya rata wala adui neh, electronics ehema nan ganan

    kawuda kiyanne??
    neha ban, hena adui
    ------ Post added on Oct 28, 2023 at 3:16 PM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    me lagadi dubai oya type eke video ekak baluwa

    u kiyapu dekata hitha awul giya,

    mehe rajjuruwo nam kana bona deta tax gahanne na
    lankawe raja nam gahanwane kiyala

    anik de

    wena mona nathath duppath wunath kala beela inna puluwan kiyala,.


    lankawa e athin kochchara watilada inne kiyala hithuna, :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    දොඩම් කිලෝ 3ක පැක් එකක් ඕස්ට්‍රේලියාවෙ වෙන්නෙත් ඩොලර් 5ක් 6ක් වගේ.

    ලංකාවේ කිලෝ 1ක් 2300යි ඒවත් නාරං වගේ පොඩි සයිස්..ඕස්ට්‍රේලියන් දොඩම් කියලා තමා විකුණන්නේ.☹️

    F2Sws5Z.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ කිලෝ 1ක් 2300යි ඒවත් නාරං වගේ පොඩි සයිස්..ඕස්ට්‍රේලියන් දොඩම් කියලා තමා විකුණන්නේ.☹️

    F2Sws5Z.jpeg

    mandarins වෙන්න ඇති.
    ලංකාවෙ ඔක්කොම දොඩම් කියල කියනව ඇත්තෙ. :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    mandarins වෙන්න ඇති.
    ලංකාවෙ ඔක්කොම දොඩම් කියල කියනව ඇත්තෙ. :lol:

    නෑ බං...මම ගෙන්න ගත්තා.orange තමා..මීටත් වඩා ගණන් සුපර්මාර්කට් වල.ඒවත් මේ සයිස්මයි..සමහරවිට ලංකාව වගේ බංකොලොත් රටවල් වලට ඵවන්නෙ වෙනම වවන ඒවා වෙන්න අැති.නැත්නම් ලොකු ගෙඩි උන් තියන් පොඩි ගෙඩි විතරක් තෝරලා ඵවනවා අැති..😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං...මම ගෙන්න ගත්තා.orange තමා..මීටත් වඩා ගණන් සුපර්මාර්කට් වල.ඒවත් මේ සයිස්මයි..සමහරවිට ලංකාව වගේ බංකොලොත් රටවල් වලට ඵවන්නෙ වෙනම වවන ඒවා වෙන්න අැති..😅

    mandarins නුත් පොඩි දොඩම් වගේ. දොඩම් වර්ග, මැන්ඩරින් වර්ග, ඇපල් වර්ග ගොඩක් තියෙනවා. සමහර ඒව ගණන්. සමහර ඒව අඩුයි. රසත් වෙනස්. ලංකාවට එවන්නෙ ගණන් අඩු ඒව කියල නං මට ගොඩක් දුරට ෂුවර්.
     
    • Like
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    mandarins නුත් පොඩි දොඩම් වගේ. දොඩම් වර්ග, මැන්ඩරින් වර්ග, ඇපල් වර්ග ගොඩක් තියෙනවා. සමහර ඒව ගණන්. සමහර ඒව අඩුයි. රසත් වෙනස්. ලංකාවට එවන්නෙ ගණන් අඩු ඒව කියල නං මට ගොඩක් දුරට ෂුවර්.

    ඔව් මෙහේ දෙකම තියෙනවා..මැන්ඩරීන් වලනම් පොත්ත ගැලවෙනවනේ නිකන්ම.දෙකේම ගාණ නම් ඉතිං වැඩී..දොඩම් තමා ගණන් වැඩිම..කිරලනේ දෙන්නේ..
     
    • Like
    Reactions: shenat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    owa loweth wenne neha ponas,
    a unata gothabaya rata awuala balaya gaththe kiyana eka nam uba lassanata oppu karala thiyenne.




    kawuda kiyanne??
    neha ban, hena adui
    ------ Post added on Oct 28, 2023 at 3:16 PM
    U Jarir Book Store eke ganan gana kiyanawa aththe... 😁
     
    • Haha
    Reactions: SLK_sri