යාලුවනේ.. ඔයාලා දන්නවා නේද අපේ එළකිරියේ ඉන්න ඔටුවො පිටේ යන පොර..
ඔව් ඔව් පොර තාමා..
මේ ඉන්නේ.... (අර ලනුව අල්ලන් එන්න එකා හොදේ)
පොර මේකේ ස්පෑම් කොර කොර ඉදලා දැන් ලියුම් කඩදහි 8000 ගහන්නයි යන්නේ..
මේකා ස්පෑම් කරන්වා ලොවෙත් නැති වෙන්න..
මුගේ Posts Per Day: 42.09

දැන් උබලා බලනවා ඇති කවුද මේ ඔටුවා කියලා..
මේ ඉන්නේ පොර
gayankuwait
ඉතින් ඔන්න කෝම කෝම හරි කමක් නෑ..
අපි කොන්ග්‍රැජුලේසොන් කිව්වා..