මචන් ඔය බෙහෙත ගැන නම් දන්නෙ නෑ...නිකන් ගුලියක් හදල එකපාරට ගිලින්න වගේ බැරිද?


magula thopita mokuth kiyanna baa..eka anik paththata haro gannawa![]()


කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්රමාණයක් කාල (තේ හඬක ප්රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
![]()
![]()
[/SIZE]
එල මචන්..තෑන්ක්ස් ගොඩක්.. බෝල තුනක් කියන්නෙ දවසටමද? එක වේලකටද?

.උබ හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් වත් කන්න කියල.මචන් ඔයාට වයස 16 ට වැඩි නම් මේ හැන්දෙන් එකක් උදෙටය් හවසටය් කන්න . බෝල තුනක් නෙමේ බන් මම කිව්වේ.උබ හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් වත් කන්න කියල.

ආ..සොරි බන්..දැක්කෙ නැහැ හරියට....kohenda machan oka ganna tiyenne?
තොට ඕක බොන්න බැරිනම්....
ධාත්රි රසායනය, සූරිය මෝදකය... දෙකත් හොදයි... ඒ දෙකෙන් එකක් ගනින්....


අපේ වෙදාගෙ අදහස් වලට හිනාවෙන්න එපා හරියැ....

හිනා උනේ නැත ... මෝදකයක් යන වචනේ දැක පුදුම වූයෙමි![]()







උඹට ඉතින් සුපුරුදු මදන මෝදකේ මතක් වෙන්න ඇති![]()
