කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඔය බෙහෙත ගැන නම් දන්නෙ නෑ...නිකන් ගුලියක් හදල එකපාරට ගිලින්න වගේ බැරිද?

    අවුලක් වුනෙ නැහැ බන්.. අද මම කෑව..හිතුව වගේ තිත්තක් නැහැ.. පැණි රසක් තියෙනවා..:yes::yes:
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කාල (තේ හඬක ප්‍රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුෂ්මාණ්ඩ රසායනය .මචෝ ඕක කන්නේ හැම උදෙකටමය හවසකටමය් විතරය්.කන්න ඕන මෙහෙමය් හැම උදෙකටම නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් කාල (තේ හඬක ප්‍රමාණය)කිරි වීදුරුවක් බොන්න ඕන . හවසටත් එහෙම කන්න ඕන.ඔයාගේ අග කෙට්ටුද ඕක ගන්නේ ඇග මහත් වෙන්න . හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් විතර කන්න ඕන.
    :yes:
    :yes::yes:

    එල මචන්..තෑන්ක්ස් ගොඩක්.. බෝල තුනක් කියන්නෙ දවසටමද? එක වේලකටද?
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    [/SIZE]
    එල මචන්..තෑන්ක්ස් ගොඩක්.. බෝල තුනක් කියන්නෙ දවසටමද? එක වේලකටද?

    මචන් ඔයාට වයස 16 ට වැඩි නම් මේ හැන්දෙන් එකක් උදෙටය් හවසටය් කන්න . බෝල තුනක් නෙමේ බන් මම කිව්වේ:rofl::rofl: .උබ හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් වත් කන්න කියල.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොට ඕක බොන්න බැරිනම්....
    ධාත්‍රි රසායනය, සූරිය මෝදකය... දෙකත් හොදයි... ඒ දෙකෙන් එකක් ගනින්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඔයාට වයස 16 ට වැඩි නම් මේ හැන්දෙන් එකක් උදෙටය් හවසටය් කන්න . බෝල තුනක් නෙමේ බන් මම කිව්වේ:rofl::rofl: .උබ හොදටම කෙට්ටු නම් බෝතල් තුනක් වත් කන්න කියල.

    :baffled::baffled: ආ..සොරි බන්..දැක්කෙ නැහැ හරියට....
    මචන් මට 20ට වැඩියි.. මේකෙ ප්‍රතිපල කොහොමද බන් ඉක්මනට වෙනවද? ප්‍රතිපල සහතිකයිද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට ඕක බොන්න බැරිනම්....
    ධාත්‍රි රසායනය, සූරිය මෝදකය... දෙකත් හොදයි... ඒ දෙකෙන් එකක් ගනින්....

    :eek::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ වෙදාගෙ අදහස් වලට හිනාවෙන්න එපා හරියැ....

    හිනා උනේ නැත ... මෝදකයක් යන වචනේ දැක පුදුම වූයෙමි :oo:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මමත් දන්න තරමින් කිරි වල දියකරල බොන්නනෙ (හැබෑටම ඇයි ඕක බොන්නෙ)