කුසල්ට වසර 4කට ක්‍රිකට් තහනම්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    කුසල්ට වසර 4කට ක්‍රිකට් තහනම්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර 4ක ක‍්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

    අමාත්‍යවරයා කියා සිටියේ අදාළ තීන්දුව අද (11) නිල වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලැබුණු බවයි.

    Nethfm
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනුවත්ව ගත්තද කවුරු හරි දුන්නද අපමරාදයක් උනේ මූ වටිනා සම්පතක්,
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ko ape EK eke un next year squad ekata kusalawath dala thibba :lol:
    next T20 WC walata hitan oowa dala thibba...

    owa lesi wenne na galawenna.oo gaththu drug eka watuna category ekath barapathala ekak..
    aparade itn wadak gnna thibba ekek nkn nathi una... :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    දැනුවත්ව ගත්තද කවුරු හරි දුන්නද අපමරාදයක් උනේ මූ වටිනා සම්පතක්,

    අපරාදේ බං.අපේ රටේ උන්ටමයි මේවා වැඩියෙන් වෙන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ko ape EK eke un next year squad ekata kusalawath dala thibba :lol:
    next T20 WC walata hitan oowa dala thibba...

    owa lesi wenne na galawenna.oo gaththu drug eka watuna category ekath barapathala ekak..
    aparade itn wadak gnna thibba ekek nkn nathi una... :(

    ඊලග T20 ඵකට ඉන්න පුළුවන් වෙයි බං.අවුරුදු 4කින් නේ තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදේ බං.අපේ රටේ උන්ටමයි මේවා වැඩියෙන් වෙන්නේ.
    ඒකනෙ කියන්නෙ මේ ගැන හරි හමන් දෙයක් එලියට ආවෙ නැ, ඌ ගත්තද නැත්තන් කවුරු හරි දුන්නද කියන දේ,
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    අපරාදෙ බන්...අයියෝ මන්දා...බලපන් ඉතින් අපි ඌ එනකල් බලන් හිටියනේ...:(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    මගේ ෆ්‍රෙන්ඩෙක්ට මහේලයා රී ට්වීට් එකක් දාලා තිබ්බා බං, සීන් එක ඇත්ත :baffled::baffled:

    12987215_10208654210341058_7726766776089348919_n.jpg