කුසල් මෙන්ඩිස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කුසල් මෙන්ඩිස්

    80280566_113732300126040_5094219752977465344_n.jpg

    ඇයි බන් මු තාම ටීම් එකෙ තියන්න ඉන්නෙ:baffled:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    මේ තරම් චාන්ස් භානුක රාජපක්ෂට දුන්නා නම් ඌ අද odi ලකුණු 8000ක් වත් ගහලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…

    :yes:
    සමාජයේ බහුතරය දරණ ගොඩක් මත වල ඇත්ත තත්වෙ ඕක තමා :sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…

    Muge 0 godak thibbata samsthayak vidihata mu hondata karala thiyenawa muge school cricket club matches ehemath hondayi
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…

    :yes:
    mu thama podi ekek. matches godak dinawalath thiyenawa. muge wayasata wada hodata play karanawa.
    eth 50k 100k gahala eelaga match eke 0k dapu gaman fb karayo kulappu wenawa.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…

    මු වැඩඩෙක්, එකේ කතා දෙකක් නෑ , හැබැයි දෙන මු යන්නේ මුගේ පීක් එකේ නෙවෙයි, මස 3ක් වගේ මුව ඉන්ටනැෂනල් වලින් අහක් කරලා ඩොමේස්ටික් ගස්සවල අපහු ෆෝම් එකට අවම ටීම් එකට ගන්න ඕනි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    muge stats balapan…

    anithima awurudu wala lankawe hodatama perform karala thiyenne mu,,,

    mu failed kiyana eka FB page karayo hadau hype ekak witharai…
    මූ අනිවා වැඩ්ඩෙක්. හොඳ හිස්ට්‍රි එකක් තියෙනව. ඒත් අවුල තියෙන්නෙ මෑතකදි ඉඳල කිසිම වැඩක් කරන්නෙ නෑ. දැන් අවුරුද්දක විතර ඉඳල වගේ කිසිම විදියෙ වැඩක් පෙන්නල නෑ. මට මතක විදියට අන්තිමටම ලකුණු 70 ගානක් ගැහුව NZ එක්ක තිබ්බ සීරිස් එකේ පළවෙනි මැච් එකේ. එච්චරමයි ළඟකදි කරපු දේකට තියෙන්නෙ. අවුරුද්දකින් විතර ටෙස්ට් සෙන්චරියක් ගහල නෑ. ඒත් ටෙස්ට් මැච් බර ගාණකට ඉඳල ඇති. තව මට හොඳට මතකයි England එකක් තිබ්බ වර්ල්ඩ් කප් මැච් එකේ. මැච් එකම දිනවන්න තිබ්බ හොඳ ලේසිම කැච් එකක් මිස් කරා. කොහොම හරි මාලිංග නිසා ආයිත් මැච් එක දිනුව.

    මගේ මතය නම් ප්ලේයර් කෙනෙක් හොඳට සෙල්ලම් කරල අප්සට් ගියාම බෙන්ච් එකේ තියල තියන්න ඕන(සාධාරණ කාලයක් අප්සට් ගියොත් විතරයි) එතකොට එයාටම තේරෙනව වැඩ පෙන්නන්නෙ නැතුව ටීම් එකේ ඉන්න බෑ කියල. මූට වැඩිය ගොඩක් දක්ෂයි ඔය භානුක රාජපක්ෂ හෙම. ඒත් ඒ වගේ අයට තැනක් දෙන්නෙ නෑ නේහ්. මෙයා මේ තරම් ෆේල් වෙද්දිත් මෙයාටම තැන දෙනව.

    කොහොමහරි හැමෝම කියන්නෙ මෙයාව ක්‍රිකට් වලින් අයින් කරලම දාන්න කියල නෙමෙයි. පොඩ්ඩක් පැත්තකින් තියල හැදෙන්න දෙන්න කියල. ආයිත් ෆෝම් වුණාම ආයිත් මැච් වලට දාන්න කියල. දැන් වෙලා තියෙන්නෙ පොර දන්නව අංක 3 මම ස්ටේබල් කියල ඒ නිසා ඕන තරම් පිස්සු කෙළිනව:angry::angry::angry:
     
    • Like
    Reactions: Spiderman.Ayya