කුස්සියට යමුද

kumarasiri

Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    පාන් වලට බටර් ගාන හැටි මම කියල දෙන්නම්... දන්නෙ නැත්තං මගෙං අහන්න
    :D :D
     
    parippu hidunama hodi nane......:no:
    සාමාන්‍යයෙන් වෙන ව්‍යංජන යමක් නැත්නම් -ගොඩක් දෙනෙකුට පිරිමැහෙන්න වගේ අවස්ථාවක මිස පරිප්පු හොඳි හදන්නෙ නෑ කොල්ලෝ:lol:(පරිප්පු කරි මිස හොදි නොවේ)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සාමාන්‍යයෙන් වෙන ව්‍යංජන යමක් නැත්නම් -ගොඩක් දෙනෙකුට පිරිමැහෙන්න වගේ අවස්ථාවක මිස පරිප්පු හොඳි හදන්නෙ නෑ කොල්ලෝ:lol:(පරිප්පු කරි මිස හොදි නොවේ)

    mama nam asa parippu hodi walata......මතක් වෙද්දි දෑනුත් කෙලගිලෙනව.........

    nwnbs

    Member
    සාමාන්‍යයෙන් වෙන ව්‍යංජන යමක් නැත්නම් -ගොඩක් දෙනෙකුට පිරිමැහෙන්න වගේ අවස්ථාවක මිස පරිප්පු හොඳි හදන්නෙ නෑ කොල්ලෝ:lol:(පරිප්පු කරි මිස හොදි නොවේ)
    මමත් වැඩිය හොදි වලට කැමති නෑ... හින්දවලා තමයි ආස... තෙල් දාලත් මරු... :rofl: