ee gena nam kumana kathada
meya kellekda ban
![]()
![]()
මට නම් කිසි ගේමක් නැතුව බිත්තර බ්දින්න පුලුවන්
මම දන්නෙ එච්චරයි![]()




.mara recii ekakne.
.oyada hoya gaththe?.

ela ela, machan parippu hadanne kohomada







ඔයාලා කාල බැලුවද?
රසද ?
![]()
කිරි හොද්දට තෙල් දාන්නෙ මක්කටෙයි?
(කිරි හොද්ද වෙනයි -තෙල් දාල හදන මිරිස් හොද්ද වෙනයි.) කිරි හොද්දක් කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ලම හිතන්න.(කිරි හොද්ද හරියට හදා ගන්න බැරි අයට ඒක රස කරගන්න වෙන වෙන සෙල්ලම් දාන්න වෙන එක වෙනම කතාවක්)



ඒකටනං කියන්න දෙයක් නෑ.පරිප්පු ක්රම කීපයකට උයන්න පුළුවන්.ඔයාගෙ ක්රමයත් එකක්.කොහොම හැදුවත් කුරුඳු කෑල්ලක් නම් දාන්නම ඕන.පරිප්පු කරිය හිඳෙන්නම උයා ගත්තම සුදු බත් මරන්න පුළුවන්ko mage parippu curry gana mokuth kiwwe nahane..![]()

ඒකටනං කියන්න දෙයක් නෑ.පරිප්පු ක්රම කීපයකට උයන්න පුළුවන්.ඔයාගෙ ක්රමයත් එකක්.කොහොම හැදුවත් කුරුඳු කෑල්ලක් නම් දාන්නම ඕන.පරිප්පු කරිය හිඳෙන්නම උයා ගත්තම සුදු බත් මරන්න පුළුවන්![]()

ඔයාලා කාල බැලුවද?
රසද ?
![]()

