කුහකයි කියන්නේ නිකන්ද -3

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මුන්ගේ පරණ ඒවම ආයේ පාරක් ප්ලේ කරන්න එපා කියලා නඩුවක් දායිද අර එක පාරක් unp එකටද කොහෙද උනා වගේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුන්ගේ පරණ ඒවම ආයේ පාරක් ප්ලේ කරන්න එපා කියලා නඩුවක් දායිද අර එක පාරක් unp එකටද කොහෙද උනා වගේ.

    පරණ ඒව විතරක් නෙවෙයි ලඟදි කිව්ව නේ එල් ටී අර් කියන්නේ වැඩක් නෙ ට්‍රේන් යන්නේ එක පැත්තකට කියලා...​

    තව කිව්ව ඩොලර් යවන්න එපා කියලා​

    තව සංචාරකයෝ ආවට වැඩක් නෑ හූ හූ​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    image_1497641453-e3bd5bb830.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ජවිපෙට එරෙහි තුච්ච කැම්පේන් එකක් එලකිරියේ යනවා නේ බන් .

    පරිස්සමෙන් ඉදපල්ලා . මව්බිම නැතිනම් මරණය
     
    • Haha
    Reactions: monson

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    =>වියදම කියල වෙන්න ඔන ඔක පොලව මතින් ගියේ.
    =මතක විදියට IMF එකෙන කියල තියනව ලන්කවේ හයිවේ එකට කි මී එකකට ගිහින් තියන වියදම වැඩිලු.
    =>පරිසර සමාජ ප්‍රශ්න විශෙශයෙන් ගන්වතුර ප්‍රශ්න තියනවා.
    උන් මතු කරන්නෙ එක කියල ත ර් ක කරන්න පුලුවන්.
    මලිමාවට විරුද්ධ අය ඔව පෙන්නන එක හොදයි. ඔවගෙන් මිනිස්සුන්ට මාලිමාව ගැනත් අඩහසක් ගන්න පුලුවන්.

    මට මේවෙලවෙ උන්ගැන තියන ප්‍රශ්නය මේකයි.
    දන්න තරමට උන් පවා, කරන්න ඉන්න වැඩවලට ටයිම් ලයින් දාන බවක් පේන්නෙ නැ. මිනිස්සු ඇත්තටම ඔය දේශපලන පක්ශවලට බල කරන්න ඔන දැන්වත් උන් කියන පොරොන්දු වලට ටයිම් ලයින් සෙට් කරන්නකියල.දැන් දෙන්නම් කාසි වැඩ නෙ. ලොකය ඩිවුණුයි. නමුත් මෙහෙ දෙ පා සන්ස්කෘතිය නොදිවුණුයි. ලන්කවෙ කාර්යාලවල පවා එහෙමනේ වෙන්නෙ.
    නැත්තන් වෙන්නෙ ගොටා මයිනා වගේ අලිදෙන්නම් කොටි දෙන්නම් කියල ඇවිත් උන්ට ඔනා වැඩටික කරන්න ගන්නව. ඒ මොනාද? ව්‍යවස්තා ශන්ශෝදනය හරහා බලය එක මිටට ගැනිම. උන්ගෙ තනතුරට අනතුරක් වෙන්න තියන(උදා: මානව හිමිකම් වගේ නඩු ) දේවල් වල බලපෑම් අඩු කිරීම.
     
    • Like
    Reactions: Sen-lu