කුහකයි කියන්නේ නිකන්ද -3
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 18, 2024 #1 Reactions: ewijesekara and ChoronaSottiya
ewijesekara Well-known member Mar 10, 2017 4,142 7,146 113 Back Bay-Beacon Hill, Boston Feb 18, 2024 #2
ruchira55 Well-known member Mar 23, 2012 39,914 40,716 113 Feb 18, 2024 #4 කුහකකම ගෙනාපු නැව් Reactions: ewijesekara
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,341 100,197 113 Feb 18, 2024 #5 මුන්ගේ පරණ ඒවම ආයේ පාරක් ප්ලේ කරන්න එපා කියලා නඩුවක් දායිද අර එක පාරක් unp එකටද කොහෙද උනා වගේ.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 18, 2024 #6 හෙළයෙක් said: මුන්ගේ පරණ ඒවම ආයේ පාරක් ප්ලේ කරන්න එපා කියලා නඩුවක් දායිද අර එක පාරක් unp එකටද කොහෙද උනා වගේ. Click to expand... පරණ ඒව විතරක් නෙවෙයි ලඟදි කිව්ව නේ එල් ටී අර් කියන්නේ වැඩක් නෙ ට්රේන් යන්නේ එක පැත්තකට කියලා...තව කිව්ව ඩොලර් යවන්න එපා කියලාතව සංචාරකයෝ ආවට වැඩක් නෑ හූ හූ
හෙළයෙක් said: මුන්ගේ පරණ ඒවම ආයේ පාරක් ප්ලේ කරන්න එපා කියලා නඩුවක් දායිද අර එක පාරක් unp එකටද කොහෙද උනා වගේ. Click to expand... පරණ ඒව විතරක් නෙවෙයි ලඟදි කිව්ව නේ එල් ටී අර් කියන්නේ වැඩක් නෙ ට්රේන් යන්නේ එක පැත්තකට කියලා...තව කිව්ව ඩොලර් යවන්න එපා කියලාතව සංචාරකයෝ ආවට වැඩක් නෑ හූ හූ
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Feb 18, 2024 #7 monson said: Click to expand... Habei munge balu kukko tika dan kiyapi Ballonva paara panine nathuva inna train karala hinda kamak na kiyala.
monson said: Click to expand... Habei munge balu kukko tika dan kiyapi Ballonva paara panine nathuva inna train karala hinda kamak na kiyala.
gama22 Well-known member Oct 25, 2008 3,934 3,392 113 මම ඉන්න කොහෙද කිය Feb 19, 2024 #8 ai ban me 3% kata ude re dawal nethiwa adanne, anna sajiya balansha lamainta political padamak karanawa
ai ban me 3% kata ude re dawal nethiwa adanne, anna sajiya balansha lamainta political padamak karanawa
topkollek Well-known member May 22, 2014 43,804 1 58,055 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 19, 2024 #10 https://www.facebook.com/Colombopos...ිශාල-වනයක්-රනිල්-වික්රමසිංහ/1009115009438036/ ------ Post added on Feb 19, 2024 at 12:17 AM Reactions: හෙනයා
https://www.facebook.com/Colombopos...ිශාල-වනයක්-රනිල්-වික්රමසිංහ/1009115009438036/ ------ Post added on Feb 19, 2024 at 12:17 AM
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 19, 2024 #11 jhnnwp said: Click to expand... දැන් ඕක ස්වාභාවික ආපදාවක්... ඕව සමාන්යයි
monson Well-known member May 7, 2007 25,599 28,552 113 Feb 19, 2024 #12 gama22 said: ai ban me 3% kata ude re dawal nethiwa adanne, anna sajiya balansha lamainta political padamak karanawa Click to expand...
gama22 said: ai ban me 3% kata ude re dawal nethiwa adanne, anna sajiya balansha lamainta political padamak karanawa Click to expand...
Don GasCan Well-known member Nov 3, 2010 43,352 49,734 113 සේදවත්ත Feb 19, 2024 #15 ජවිපෙට එරෙහි තුච්ච කැම්පේන් එකක් එලකිරියේ යනවා නේ බන් . පරිස්සමෙන් ඉදපල්ලා . මව්බිම නැතිනම් මරණය Reactions: monson
shamil45 Well-known member Aug 23, 2016 3,202 2,101 113 Feb 19, 2024 #16 hirashgeff said: Click to expand... =>වියදම කියල වෙන්න ඔන ඔක පොලව මතින් ගියේ. =මතක විදියට IMF එකෙන කියල තියනව ලන්කවේ හයිවේ එකට කි මී එකකට ගිහින් තියන වියදම වැඩිලු. =>පරිසර සමාජ ප්රශ්න විශෙශයෙන් ගන්වතුර ප්රශ්න තියනවා. උන් මතු කරන්නෙ එක කියල ත ර් ක කරන්න පුලුවන්. මලිමාවට විරුද්ධ අය ඔව පෙන්නන එක හොදයි. ඔවගෙන් මිනිස්සුන්ට මාලිමාව ගැනත් අඩහසක් ගන්න පුලුවන්. මට මේවෙලවෙ උන්ගැන තියන ප්රශ්නය මේකයි. දන්න තරමට උන් පවා, කරන්න ඉන්න වැඩවලට ටයිම් ලයින් දාන බවක් පේන්නෙ නැ. මිනිස්සු ඇත්තටම ඔය දේශපලන පක්ශවලට බල කරන්න ඔන දැන්වත් උන් කියන පොරොන්දු වලට ටයිම් ලයින් සෙට් කරන්නකියල.දැන් දෙන්නම් කාසි වැඩ නෙ. ලොකය ඩිවුණුයි. නමුත් මෙහෙ දෙ පා සන්ස්කෘතිය නොදිවුණුයි. ලන්කවෙ කාර්යාලවල පවා එහෙමනේ වෙන්නෙ. නැත්තන් වෙන්නෙ ගොටා මයිනා වගේ අලිදෙන්නම් කොටි දෙන්නම් කියල ඇවිත් උන්ට ඔනා වැඩටික කරන්න ගන්නව. ඒ මොනාද? ව්යවස්තා ශන්ශෝදනය හරහා බලය එක මිටට ගැනිම. උන්ගෙ තනතුරට අනතුරක් වෙන්න තියන(උදා: මානව හිමිකම් වගේ නඩු ) දේවල් වල බලපෑම් අඩු කිරීම. Reactions: Sen-lu
hirashgeff said: Click to expand... =>වියදම කියල වෙන්න ඔන ඔක පොලව මතින් ගියේ. =මතක විදියට IMF එකෙන කියල තියනව ලන්කවේ හයිවේ එකට කි මී එකකට ගිහින් තියන වියදම වැඩිලු. =>පරිසර සමාජ ප්රශ්න විශෙශයෙන් ගන්වතුර ප්රශ්න තියනවා. උන් මතු කරන්නෙ එක කියල ත ර් ක කරන්න පුලුවන්. මලිමාවට විරුද්ධ අය ඔව පෙන්නන එක හොදයි. ඔවගෙන් මිනිස්සුන්ට මාලිමාව ගැනත් අඩහසක් ගන්න පුලුවන්. මට මේවෙලවෙ උන්ගැන තියන ප්රශ්නය මේකයි. දන්න තරමට උන් පවා, කරන්න ඉන්න වැඩවලට ටයිම් ලයින් දාන බවක් පේන්නෙ නැ. මිනිස්සු ඇත්තටම ඔය දේශපලන පක්ශවලට බල කරන්න ඔන දැන්වත් උන් කියන පොරොන්දු වලට ටයිම් ලයින් සෙට් කරන්නකියල.දැන් දෙන්නම් කාසි වැඩ නෙ. ලොකය ඩිවුණුයි. නමුත් මෙහෙ දෙ පා සන්ස්කෘතිය නොදිවුණුයි. ලන්කවෙ කාර්යාලවල පවා එහෙමනේ වෙන්නෙ. නැත්තන් වෙන්නෙ ගොටා මයිනා වගේ අලිදෙන්නම් කොටි දෙන්නම් කියල ඇවිත් උන්ට ඔනා වැඩටික කරන්න ගන්නව. ඒ මොනාද? ව්යවස්තා ශන්ශෝදනය හරහා බලය එක මිටට ගැනිම. උන්ගෙ තනතුරට අනතුරක් වෙන්න තියන(උදා: මානව හිමිකම් වගේ නඩු ) දේවල් වල බලපෑම් අඩු කිරීම.