කුහකයෝ

sika2

Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    කියන්න ඕන ඔක්කොම මේකේ තියනවා...!
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    කුහකයෝ නම් මේකෙත් ඉන්නේ..දාන ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් දාන්නේ නැති කුහක පෙරේත ඉරිසියාකාරයෝ ඕන තරම් ඉන්නවා මේකේ..:lol::lol::P:rofl:

    අඩෝ අඩෝ ඒ උනාට මම උබල දාන හැම මගුලම කියවනවා හරිද :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    පට්ට
    11.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    නගරේ ඉන්න බහුතරයක් අය තාප්පයකින් ගෙදර වටවෙලා, පවුලේ හැමෝම උදේ ඉදන් හවස් වෙනකම් රස්සාවල් කරනවා. හවස ඉතිරිවෙන සුළු කාලයෙන් තමයි බැංකු, කඩේ යන්නේ... අනිත් වැඩ කෙරෙන්නේ. වට පිටවේ මිනිස්සු ආශ්‍රය කරන්න සාපෙක්ෂව තියෙන්නේ අඩු වෙලාවක්. ඒ ගොල්ලෝ ස්වාබවයෙන්ම තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා.

    ගමේ අය මීට වෙනස්. මුළු ගමම එක ඒකකයක්. මිනිස්සු හැමවෙලේම ගමේ වෙන්නේ මොනවද කියල අවදානෙන් ඉන්නේ. එකපාරක් ගමට ගංවතුර ඇවිල්ල ගමේ මිනිස්සු එක වගේ උදව් කර පොදු වැඩවලට.

    මේකේ හොද පැත්ත තමයි කරදරයක් උනාම ගමේ අය උදව්වට එනවා. එහෙම එන බොහොම ලෙන්ගතු හොද මනුස්සකම තියෙන අය ඉන්නවා. හැමෝම නෙවි. බොහොම ටික දෙනයි. මේවගේ කට්ටිය ගමේ වගේම නගරේ ඉන්නවා. තව පැත්තක් තමයි ඕනවට වඩා අනිත් අයගේ දේවල් හොයල බලන එක. අරයගෙ දුව ශිෂත්වේ පාස් ද කියන එක මුළු ගමටම news එකක්. නගරේ සමහරවෙලාවට අල්ලපු ගෙදර එකා මේ අවුරුද්දේ ශිෂත්වේ කරනවද කියල වත් දන්නේ නැහැ. අනුන්ට ඉරිසියා කරන එක ගම්වල ඇතිවෙන්න තියෙනව. මම එක ගැන නුල් 10ක් උනත් දාන්නම්.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මේ නුලේ අදහස් දක්වපු ගොඩක් දෙන සමග එකගයි. මේ ඉරිසියාව කුහක කම කියන එක අපි හැමෝම ලග අඩු වැඩි වශයෙන් තියෙනවා. ගම වල සාපෙක්ෂව එලි පිටම තියෙනවා.

    එක නෙවි
    AnGeLHuNteR ලක ලෑස්තිවෙලා ඉන්න කට්ටියටම දුන් දාන්න reply එකක් කරන්න.

    උබල ගමේ වැරදි ගැන කතා කරලා වැඩ වැරැද්ද ගත්ත.

    මම කැපුන ඔන්න. :rofl::rofl:
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේ නුලේ අදහස් දක්වපු ගොඩක් දෙන සමග එකගයි. මේ ඉරිසියාව කුහක කම කියන එක අපි හැමෝම ලග අඩු වැඩි වශයෙන් තියෙනවා. ගම වල සාපෙක්ෂව එලි පිටම තියෙනවා.

    එක නෙවි
    AnGeLHuNteR ලක ලෑස්තිවෙලා ඉන්න කට්ටියටම දුන් දාන්න reply එකක් කරන්න.

    උබල ගමේ වැරදි ගැන කතා කරලා වැඩ වැරැද්ද ගත්ත.

    මම කැපුන ඔන්න. :rofl::rofl:

    හැමෝම නෙමෙයි බහුතරයක් මිනිස්සු ඒ වගේ...

    ගමේ වැරදි නෙමෙයි බන්... ගම් වල ඉන්න බහුතරයක් මිනිස්සුගෙ තියෙන සමහර ගතානුගතික වැරදි ආකල්ප සම්බන්දයෙනුයි ගැටලුවක් තියෙන්නේ...
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    ඕක 100% ඇත්ත, මමත් ඉන්නේ ගමක, හරියනවට පුදුම ඉරිසියාවක් තියෙන්නේ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබේ ගමකොහෙද???
    හැමෝගෙම ගාව කුහුක කම් තියනවා අඩු වැඩි වශයෙන්
    ගොඩක් උන් කුහක කම් කරන්නේ ඉස්රිසිය කරන්නේ අදරේදී වගේ

    එත් සමහර මිනිස්සු සල්ලි යානවාහන වලට කුහක කම් කරනවා
    එක මචං ගම වලට විතරක් සිමාවෙලා නැහැ
    office
    එකක ගත්තත් කුහක කම් තියනවා
    ආසියානු රටවල වැඩි බන් ඕක

    අපේ රටවලට හරියන්නේ නැත්තෙත් ඕක තමයි

    :yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ලංකාවේ ඉන්නේ හරිම එකමුතු මිනිසුන් කොට්ටාශයක්. හැම එකාම මඩ වගුරේ එරීගෙන ඉන්නවා. ගොඩයන්න හදන එවුන්ව ඇදලා මඩ වගුරටම දානවා:baffled:. ඒ වගේම මොකෙක් හරි මඩ වගුරේ ගිලිලා මැරෙන්න හදන කොට හදවත උණුවෙලා වගුර අභ්‍යන්තරයෙහිම නගා සිටුවනවා.:sorry:

    සමස්ථයක් වශයෙන් ගත් කල: ගොඩයන්න දෙන්නෙත් නෑ. මැරෙන්න දෙන්නෙත් නැ. :rofl:

    සැලකිය යුතුයි: මමත් ලංකාවේ කොල්ලෙක් :cool:

    Meka nam maxama comment ekak...
    Fuuny wagema aththama kathawa...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මෙහෙමයි මචං කුහක කම ඉරිසියාවකියන දේවල් අපේ මිනිස්සු හැම කෙනාගාවම තියෙනවා .එහෙම එව්වා සම්පූර්ණයෙන්ම නැති වෙන්න නම් අපි කෙලෙස් නසලා රහතන් වහන්සේලා වෙන්න ඕනේ. ඇත්තම කිව්වොත් මගේ හිතෙත් මේ ත්‍රේඩ් එක දාපු උඹේ හිතෙත් මෙව්වා තියෙනවා .ඒත් අපි උඹලා වගේ එවුන්ගේ තියෙන මොකක් හරි උගත් කමකට අපි ඉරිසියාව කියන එක ආපු සැනින් යටපත් කරගන්න උත්සහ කරනවා .ඒක තමා මචං නියම සිංහල බෞද්ධයෙකුගේ ලක්ෂණ අපිට අපේ ආගමේ උගන්වලා තියෙන්නේත් ඒ විදියට .ඒ කිව්වේ අපේ සිත්තුළ ඇතිවෙන පහත් අදහස් පිටට නොපෙන්වා උපන්ගෙයිම යටපත් කරලා දාන්න සහ පාලනය කරන්න .
    මටත් ඔනේ තරම් උදාහරණ තියෙනවා ඔය ගම්වල කුහක කම් ගැන කියන්න .ඒත් මම එව්වා ගැන වැඩිය අමුතුවෙන් කියන්නේ නැහැ මොකද මෙ ත්‍රෙඩ් එකේම සමහරක් උන් උන්ට අදාළ සිද්ධි කියලා තියෙනවා ඉත්ං ඒ සමහරක් සිද්ධි වලට මට අදාළ දේවල් වල සමාන කම් තියෙනවා .කොළඹ් උන්ගේ ඉරිසියාව ගැන කියනවානම් මෙහෙමයි .ගම් වල උන් තරම් නම් මට දැනිලා නැහැ .හැබැයි ටිකක් පේන්න තියෙනවා සමහරක් පැති වල .ඒත් මම හොඳට දැකලා තියෙන දෙයක් තමා ඒ කොළඹ ඉරිසියා සෙට් එකේ උන් ඔක්කෝම වගේ ඊයේ පෙරේදා කොළඹ දැකපු ගංකබරස් ලා .ගොඩාක් එවුන් එක්කෝ ප්‍රයිවට් කැම්පස් සහ ඉන්ස්ටිට්යුට් වලට ගම් වල ඉඳන් ආපු උන් හෝ රජයේ කැම්පස් වලට ගම්වල ඉඳන් ආපු උන්. වැඩිය ඕනේ නැහැ පොඩ්ඩක් බලපන් ෆේස්බුක් එකේ ඔය වෙන්ඩ පොෂ් ලාගේ ඉතිහාසය .ගොඩාක්ම මචං මේ යුද්ධෙන් පස්සේ තමා ගමේ ගොඩේ බයිස්ලායි වෙන්ඩ පොෂ්ලායි ෆොර්ම් උනේ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මේ නුලේ අදහස් දක්වපු ගොඩක් දෙන සමග එකගයි. මේ ඉරිසියාව කුහක කම කියන එක අපි හැමෝම ලග අඩු වැඩි වශයෙන් තියෙනවා. ගම වල සාපෙක්ෂව එලි පිටම තියෙනවා.

    එක නෙවි
    AnGeLHuNteR ලක ලෑස්තිවෙලා ඉන්න කට්ටියටම දුන් දාන්න reply එකක් කරන්න.

    උබල ගමේ වැරදි ගැන කතා කරලා වැඩ වැරැද්ද ගත්ත.

    මම කැපුන ඔන්න. :rofl::rofl:

    තාම reply එක හම්බවුනේ නම් නැහැ. -රේප් හම්බුනා :rofl::rofl::P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    koheth innawa ban oya wage un...gam wala nan wediy tama tikak...hebei gama anuwath oka wedi aduwen balapanawa...tikak socialize wela tiyena gamak nan etchara awulak ne...hebei kelam hoyana eka nan adu nethuwa tiyenawa...irisiya karayo hema thanama innawa ban..man mage mazda eka genapu dawase re roda 4tama ana tiyala tibba...