යකෝ උබට මොනව උනත් orders හම්බුනා place එකක් නේද මේක.. උබ බිස්නස් කරද්දී හිතන් විදිය නම් අවුල් බන්. හම්බයෙක් දිහා බලලවත් ඉගෙන ගනින්.. උබම තමයි කාලෙන් කාලෙට උබයි වෙන දෙතුන් දෙනෙකුයි විතරක් දන්නා ප්රශ්නයක් මේකේ හැමෝටම කියලා ත්රෙඩ් දාල තව උබව වට්ටගන්නේ.. 

