මේ ගැන කියන්න ගොඩක් දේවල් තියනවා. මේ ලඟක දිත් කැම්පස් එක්සෑම් ඉවර වුණු ළමයෙක් ගේ කතාවක් ඇහුවා. පව්. ඒ ළමයා සෑහෙන මානසිකව වැටිලා. හැම විශ්ව විද්යාල කතිකාචාර්ය වරයා/වරියම මෙහෙම නැහැ. නියම කතිකාචාර්ය වරු/වරියන් හමුවෙලා තියෙනවා. නමුත් බහුතරයක් මටත් හිතෙන්නේ මෙහෙමයි.
