1. දෙයක් කියන්න කලින් හොදට හිතපන්. හොයල බලලා කතාකරපන්.
2. කෙනෙක් දෙයක් කියුවට පස්සේ එක අල්ලාගෙන දගලන්න එපා. මොකද ඒක කියලා ඉවරයි. එක්කෙනෙක්ගේ මතයකට හරි, ප්රකාශයට හරි සමස්ත කොට්ටාශයක් අල්ලගන්න එක හොද වැඩක් නෙමේ.
LRT is a transportation system based on electrically powered light rail vehicles that operates on a track in a dedicated right-of-way (meaning separated lanes)
Dimensions : 60ft (L) 10ft (W) 12ft (H)
Weight : 30-33 MT
100 light rail transit cars ( Middle & Front )
එන්න තිබ්බේ සම්පුර්ණ කාර් 100යි.